බඩු පොට් එකක් උන ඉස්කෝලයක් ගැන...

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔය වැඩකරන්නේ හෝමෝන බොලව් :D ඔය කොල්ලෝ කෙල්ලෝ ඇවිල්ලා නිකන් මායාකාරිගේ බන්ධනේට අහුවුණ සේවකයෝ වගේ. උන්ට තමන්ව පාලනය කරගන්න තරන් අත්දැකීමක් නෑ, වයසෙ වැරැද්ද හින්ද එහෙම කරන්න උනන්දුවකුත් නෑ. මෙයාලට මේක අලුත් අත්දැකීමක් විතරයි. ඔය බන්ධනේ හින්දම තමා යුරෝපේ කෙල්ලෝ පෙට්ටිය කඩා ගන්නේ ඔය වයසේදීම.

    උපන්දා ඉඳන් පිරිමි ඉස්කෝල වලට ගිය අය හොරෙන් පන්තියට වැල පත්තර ගෙනල්ල මාරු කරගෙන බලල ගත්ත ආතල් එකම තමයි මිශ්‍ර පාසල් වල උන් මේ ගන්නේ. එකම වෙනස මෙයාලට ප්‍රැක්ටිකල් කරන්න විද්‍යාගාර පහසුකම් තියෙනව අනික් අයට ප්‍රැක්ටිකල් නෑ තියරි විතරයි :D

    මේක හරි කියනව නෙවේ, ඒත් මුන්ට අනුකම්පා කරනව මිසක් බැනල වැඩක් නෑ
     
    Last edited:
    • Like
    Reactions: ashmi

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඉස්කෝලේ යන වයසේ unta badagena ඉන්න හොඳ නැද්ද ..?

    ඔන්න ඕක තමා වැරැද්ද...:rolleyes:

    හැමදේම පටලගෙන...ඉස්කෝලේ යන උන්ට බදාගෙන ඉන්න තහනමක් නැහැ ඉස්කෝලෙන් පිට...:rofl:

    ඉස්කෝලෙක විනයක් කියල දෙයක් හදල, නීති දාල තියෙන්නේ ඒවට ගරු කරන්න, නීති ගරුකව ජීවත් වෙන්න අවශ්‍ය වටපිටාව කියල දෙන්න...පාසල් නිලඇඳුමක් ඇඳගෙන පාසලක් ඇතුලේ මෙහෙම හැසිරෙන එක හරිද වැරදිද කියල මම උබට කියන්න ඕනේ නැහැ...මෙහෙම දේවල් වෙනවා තමයි...එත් දෙමව්පියෝ ළමයි ඉස්කෝල වලට ළමයි යවන්නේ ඕවට නෙමෙයි...ඉගෙන ගන්න...ඒවාට විදුහල්පතිලා පත් කරලා, විනය පිලිබඳ ගුරුවරු පත් කරලා, නීති රීති හදල තියෙන්නේ ඒවා අවශ්‍ය නිසා..දෙමව්පියෝ උනත් මේකෙන් සැලකිලිමත් වෙනවා පාසලේ මේ දේවල් හරියට වෙනවද කියන දේ ගැන...අපේ ඉස්කෝල වල නම් CCTV කැමෙරාත් තියෙනවා...

    උබල මෙහෙ ඉදන් ඇමෙරිකන් වගේ හිතන්න හැදුවට ඇමෙරිකාවෙත් තියෙනවා දනිස්සෙන් උඩට කෙල්ලොන්ට ඇඳුම් අඳින්න දෙන්නේ නැති පාසල්...ඒවාට තමයි විනයක් තියෙන්නේ...

    ඒ රටවල් කොච්චර ඕපන් උනත් අවශ්‍ය දේවල් හරියට නීති දාල හදාගෙන යනවා...අපේ උන් ඇමෙරිකන් වෙන්න ගිහින් තියෙන හැම ලබ්බටම පොෂ් මාන්දම ගාවගෙන මේක තමා හරි කියාගෙන නටනවා..:rofl:

    ඉතින් කොහොමද...:lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282

    උඹ තවම ඉස්කෝලේ යනවද? :baffled:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    උඹට හරියන්නේ බන් ඉස්ලාම් ආගමිකයො බහුතරය ඉන්න රටක්

    නාකි වික්ටෝරියා අපේ සිංහලු ගැන වලේ ඉඳන් ආඩම්බර වෙනවා ඇති :)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    :baffled: මේ අවුරුද්දේ උ. පෙ. ලියනවා :baffled:

    අපෝ ඉතින් මුන් වගේ උන් A/L ලියනවා නම් අපේ රටේ සදාචාරය කථා කරලා වැඩක් තියනවද?:rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔන්න ඕක තමා වැරැද්ද...:rolleyes:

    හැමදේම පටලගෙන...ඉස්කෝලේ යන උන්ට බදාගෙන ඉන්න තහනමක් නැහැ ඉස්කෝලෙන් පිට...:rofl:

    ඉස්කෝලෙක විනයක් කියල දෙයක් හදල, නීති දාල තියෙන්නේ ඒවට ගරු කරන්න, නීති ගරුකව ජීවත් වෙන්න අවශ්‍ය වටපිටාව කියල දෙන්න...පාසල් නිලඇඳුමක් ඇඳගෙන පාසලක් ඇතුලේ මෙහෙම හැසිරෙන එක හරිද වැරදිද කියල මම උබට කියන්න ඕනේ නැහැ...මෙහෙම දේවල් වෙනවා තමයි...එත් දෙමව්පියෝ ළමයි ඉස්කෝල වලට ළමයි යවන්නේ ඕවට නෙමෙයි...ඉගෙන ගන්න...ඒවාට විදුහල්පතිලා පත් කරලා, විනය පිලිබඳ ගුරුවරු පත් කරලා, නීති රීති හදල තියෙන්නේ ඒවා අවශ්‍ය නිසා..දෙමව්පියෝ උනත් මේකෙන් සැලකිලිමත් වෙනවා පාසලේ මේ දේවල් හරියට වෙනවද කියන දේ ගැන...අපේ ඉස්කෝල වල නම් CCTV කැමෙරාත් තියෙනවා...

    උබල මෙහෙ ඉදන් ඇමෙරිකන් වගේ හිතන්න හැදුවට ඇමෙරිකාවෙත් තියෙනවා දනිස්සෙන් උඩට කෙල්ලොන්ට ඇඳුම් අඳින්න දෙන්නේ නැති පාසල්...ඒවාට තමයි විනයක් තියෙන්නේ...

    ඒ රටවල් කොච්චර ඕපන් උනත් අවශ්‍ය දේවල් හරියට නීති දාල හදාගෙන යනවා...අපේ උන් ඇමෙරිකන් වෙන්න ගිහින් තියෙන හැම ලබ්බටම පොෂ් මාන්දම ගාවගෙන මේක තමා හරි කියාගෙන නටනවා..:rofl:

    ඉතින් කොහොමද...:lol:

    Ehenam mun karala thiyana වැරැද්ද තැනට සුදුසු ලෙස හැසිරුණේ නැති එකනෙ ..?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ ඉස්කෝලේ ඉන්න හැම ගෑනු ළමයම බඩුවක්ද?ඇයි මේ සිද්දියට මෙච්චර ප්‍රසිද්දියක් දෙන්නේ?මේත් කාගේ හරි දරුවෝ නේද?කාගේ හරි නංගි කෙනෙක්/ අක්කා කෙනෙක් වෙන්න පුලුවන් නේද?

    කරපු වැඩේ වැරදියි තමයි.නමුත් ඒ වැරැද්ද නිවැරදි කරන්න ඕනි මෙහෙමද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ඉස්කෝලේ ඉන්න හැම ගෑනු ළමයම බඩුවක්ද?ඇයි මේ සිද්දියට මෙච්චර ප්‍රසිද්දියක් දෙන්නේ?මේත් කාගේ හරි දරුවෝ නේද?කාගේ හරි නංගි කෙනෙක්/ අක්කා කෙනෙක් වෙන්න පුලුවන් නේද?

    කරපු වැඩේ වැරදියි තමයි.නමුත් ඒ වැරැද්ද නිවැරදි කරන්න ඕනි මෙහෙමද?

    කස පාර 100 බැගින් දෙන්න ඕනෙ කෙල්ලන්ta

    කස පාර 5 බැගින් දෙන්න ඕනෙ කොල්ලන්ට ....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කුරාණය කියවලා බැලුවොත් මේ වගෙ prashna වලට විසඳුම් තියනව ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ වගේ thread කියවන නිසා වෙන්න ඇති aliens la එන්නෙ නැත්තේ ..