ඔය වැඩකරන්නේ හෝමෝන බොලව්
ඔය කොල්ලෝ කෙල්ලෝ ඇවිල්ලා නිකන් මායාකාරිගේ බන්ධනේට අහුවුණ සේවකයෝ වගේ. උන්ට තමන්ව පාලනය කරගන්න තරන් අත්දැකීමක් නෑ, වයසෙ වැරැද්ද හින්ද එහෙම කරන්න උනන්දුවකුත් නෑ. මෙයාලට මේක අලුත් අත්දැකීමක් විතරයි. ඔය බන්ධනේ හින්දම තමා යුරෝපේ කෙල්ලෝ පෙට්ටිය කඩා ගන්නේ ඔය වයසේදීම.
උපන්දා ඉඳන් පිරිමි ඉස්කෝල වලට ගිය අය හොරෙන් පන්තියට වැල පත්තර ගෙනල්ල මාරු කරගෙන බලල ගත්ත ආතල් එකම තමයි මිශ්‍ර පාසල් වල උන් මේ ගන්නේ. එකම වෙනස මෙයාලට ප්‍රැක්ටිකල් කරන්න විද්‍යාගාර පහසුකම් තියෙනව අනික් අයට ප්‍රැක්ටිකල් නෑ තියරි විතරයි
මේක හරි කියනව නෙවේ, ඒත් මුන්ට අනුකම්පා කරනව මිසක් බැනල වැඩක් නෑ
ඔය කොල්ලෝ කෙල්ලෝ ඇවිල්ලා නිකන් මායාකාරිගේ බන්ධනේට අහුවුණ සේවකයෝ වගේ. උන්ට තමන්ව පාලනය කරගන්න තරන් අත්දැකීමක් නෑ, වයසෙ වැරැද්ද හින්ද එහෙම කරන්න උනන්දුවකුත් නෑ. මෙයාලට මේක අලුත් අත්දැකීමක් විතරයි. ඔය බන්ධනේ හින්දම තමා යුරෝපේ කෙල්ලෝ පෙට්ටිය කඩා ගන්නේ ඔය වයසේදීම.උපන්දා ඉඳන් පිරිමි ඉස්කෝල වලට ගිය අය හොරෙන් පන්තියට වැල පත්තර ගෙනල්ල මාරු කරගෙන බලල ගත්ත ආතල් එකම තමයි මිශ්‍ර පාසල් වල උන් මේ ගන්නේ. එකම වෙනස මෙයාලට ප්‍රැක්ටිකල් කරන්න විද්‍යාගාර පහසුකම් තියෙනව අනික් අයට ප්‍රැක්ටිකල් නෑ තියරි විතරයි

මේක හරි කියනව නෙවේ, ඒත් මුන්ට අනුකම්පා කරනව මිසක් බැනල වැඩක් නෑ
Last edited:





අකවුන්ට් මාරු වෙයි..කල්පනාවෙන් 
