බඩු_වැඩිවෙලා

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    ඩේටා තියෙනවා නම් මේ වීඩියෝ එක බලපන් පට්ට යකෝව්.. නසරානි වෙන්න ගහපු බුවෙක් Russia වල Kazan Airport එකේ Terminal එක ඇතුලේ කාර් එකක් Drive කරනවා.. මූ මාර පොරක් බන්. එකෙකුටවත් අල්ල ගන්න බැරි වෙනවා.. එලියෙදි තමයි පොලිසියෙන් අල්ලගෙන තියෙන්නේ :lol::lol:





    ඇමරිකන් ඩොලර් $100,000ක පාඩුවක් වෙලා :shocked:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    පට්ට ඕයි,පෙලක් උන් වැටි වැටි දුවන්නේ.....අයියෝ සල්ලි :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: signshop

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ පට්ට ඩයල් එකක්නේ..:lol: වීදුරු කුඩු කරන්නෙ නැතුව ගියානම් තවත් මරු..:rofl:
    බීලා හිටියට ඌ සෑහෙන දුරක් එලවනවනේ..:cool:
     
    • Like
    Reactions: signshop

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    yako airport 1e ohoma yanakan balan inne wedi thiyandawath epai. car bomb ekakuth ekka terrorist kenek nan hugak thama
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හරියට නිකන් Mr.bean ඉන්න ෆිල්ම් එකක් වගේ බන්.. :lol:
    tumblr_na6sdi8fvP1tb9srno2_250.gif

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඉස්සර GTA Vice city එකෙත් කාර් එලෙව්වේ ඔහොම තමා..පොලීසිය දොරේ එල්ලෙන්න හදනවා..මන් කාර් එක අද්දනවා.. :lol: