ඩේටා තියෙනවා නම් මේ වීඩියෝ එක බලපන් පට්ට යකෝව්.. නසරානි වෙන්න ගහපු බුවෙක් Russia වල Kazan Airport එකේ Terminal එක ඇතුලේ කාර් එකක් Drive කරනවා.. මූ මාර පොරක් බන්. එකෙකුටවත් අල්ල ගන්න බැරි වෙනවා.. එලියෙදි තමයි පොලිසියෙන් අල්ලගෙන තියෙන්නේ 

ඇමරිකන් ඩොලර් $100,000ක පාඩුවක් වෙලා


ඇමරිකන් ඩොලර් $100,000ක පාඩුවක් වෙලා




