♥-Aurora-♥;18222445 said:dan hodei?
Beheth wala bascopan tablets tiyenwada?
Musthaka Arishtaya kiyala Arishtayak thiyenava Vedha kadavala, eka ara gena bonna.
1) විජලනය නැති වෙන්න ජීවනී, තැඹිලි වතුර, බත් කැඳ, බාර්ලි බීපන්
2) සුදුළුනු ගෙඩියක් අරන් කූරක් ගහල ලිපට අල්ලපන්, වටේ පොත්ත අඟුරු වගේ වෙන්න ඕනෙ, මදේ කන්න පුළුවන් අව්ලක් නැතුව හොඳට ගින්නෙන් මෙලවුන ගෙඩියක් නම් .. බඩේ අමාරුවට කියාපු බේත ... ගෙඩියෙ තියෙන බික් ඔක්කොම අමාරුවෙන් හරි කන්න ඕනෙ (අඟුරු අයින් කරල), එකක් කෑවට වැඩක් නෑ ඔක්කොම කන්න ඕනෙ ...
Umba hodai ban mata India indala food poison wela dan masayak aya wasi diarrhea thiyenawa. Severe na, eth liquid wage thamai no. 2 karanna wenne.
Dehydrate wenna denna epa machan. Wathura bonna one godak. Eka paarata newei tiken tika.
Raata aharala inna epa. Welawata kanna. Antibiotics thiyenawanam ganna. Jeewani wage ewa hodai. Naththam dehi gedi 2-3k aragena bonna hadagena.


ammo kohomada bn umba maasayak hitiye 


අඩෝ මට දැන් දවස් 3ක් තිස්සේ බඩේ අවුලක් වෙලා බඩ එළිය යනවා බන් .වතුර වගේ කහ පාටින් යන්නේ . එපා වෙලා ඉන්නේ . බේත් ගත්තා දෙපාරක් තාම අඩුවක් නෑ .මුල් දවස් දෙකේ විතර වමනේ ගියා දැන් නම් වමනේ යන නෑ.diarrhea එකක් කිව්වා හැදිලා තියෙන්නේ . hospital යන්න වෙයිද ? කාටවත් මේ සීන් එක වෙලා නැද්ද බන්. ? මේක භයානක සීන් එකක් නම් බේත් ගත්ත වෙලේ doctor කියනව නේද hospital යන්න කියලමම hospital එකේ නවතින්න කැමති නෑ බන්.
![]()
![]()