අඩෝ මට දැන් දවස් 3ක් තිස්සේ බඩේ අවුලක් වෙලා බඩ එළිය යනවා බන් .වතුර වගේ කහ පාටින් යන්නේ . එපා වෙලා ඉන්නේ . බේත් ගත්තා දෙපාරක් තාම අඩුවක් නෑ .මුල් දවස් දෙකේ විතර වමනේ ගියා දැන් නම් වමනේ යන නෑ.diarrhea එකක් කිව්වා හැදිලා තියෙන්නේ . hospital යන්න වෙයිද ? කාටවත් මේ සීන් එක වෙලා නැද්ද බන්. ? මේක භයානක සීන් එකක් නම් බේත් ගත්ත වෙලේ doctor කියනව නේද hospital යන්න කියල
මම hospital එකේ නවතින්න කැමති නෑ බන්.
මම hospital එකේ නවතින්න කැමති නෑ බන්.




තැන්ක්ස් රෙප්ල්ය් එකට මචන්