බඩේ දැවිල්ල

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    කොච්චර කෑවත් ටික වෙලාවකින් ආයෙත් බඩගිනි වෙනවා, කෑවෙ නැත්තම් බඩ දනවා :( ගැස්ටයිටිස් වගේ.
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    ආමාශයේ හිලක් ඇති.... කන තරමට රෙන්නේ නැත්තං, අනිවාර්යයෙන් ආමාශයේ හිල්....

    බඩ ලොකුයි ද.....

    මාව Chanel කරන්න ඕනේ නම් pm එකක් දාපන්.....

    නිට්ටාවට සුව කරනු ලැබේ.....
     
    • Haha
    Reactions: 2by2