කොච්චර කෑවත් ටික වෙලාවකින් ආයෙත් බඩගිනි වෙනවා, කෑවෙ නැත්තම් බඩ දනවා :( ගැස්ටයිටිස් වගේ.
2by2 Well-known member Dec 9, 2017 1,642 1,101 113 Nov 23, 2023 #1 කොච්චර කෑවත් ටික වෙලාවකින් ආයෙත් බඩගිනි වෙනවා, කෑවෙ නැත්තම් බඩ දනවා ගැස්ටයිටිස් වගේ. Reactions: kinkon, B.Chat, Asmodeus and 3 others
kinkon Well-known member Aug 5, 2007 115,897 2 115,949 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 23, 2023 #2 ගැස්ටයිටිස් Reactions: 2by2, B.Chat, NRTG and 1 other person
Chemist Well-known member Nov 19, 2023 4,105 7,300 113 Narcissistic Sociopath Manipulator Nov 23, 2023 #3 ප්‍රෝටීන් බහුල ආහාර වේලක් අරං බලන්න බඩ ගිනි එනවද කියල Reactions: 2by2, B.Chat and NRTG
ruchchaxD Well-known member Dec 17, 2013 742 351 63 Gampaha Nov 23, 2023 #4 Insulin case ekk wage. Blood sugar check. Reactions: 2by2, B.Chat, Asmodeus and 2 others
2osama Well-known member Oct 25, 2010 81,528 72,737 113 මාලඹේ Nov 23, 2023 #5 බඩ මහත් වෙලා වගේද එහෙනම් බැක්ටීරියා කෙස් එකක් මේ දවස් වල හැමෝටම තියෙනවා Reactions: 2by2, B.Chat, Asmodeus and 1 other person
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Nov 23, 2023 #6 Reactions: 2by2, B.Chat, NRTG and 1 other person
Mr.dark Well-known member Jun 2, 2022 4,442 6,322 113 Nov 23, 2023 #7 වැඩිපුර කන එකත් gastritis හේතුවක් Reactions: 2by2, B.Chat and NRTG
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Nov 23, 2023 #8 ගැස්ටයිටිස් Reactions: 2by2, B.Chat and kinkon
Mazerunnerr Well-known member Feb 3, 2022 1,149 1,260 113 Nov 23, 2023 #9 kaawe nattan bloating mata Reactions: 2by2, B.Chat and NRTG
B.Chat Well-known member Jun 28, 2021 10,329 20,909 113 Nov 24, 2023 #10 Up Reactions: kinkon, 2by2 and NRTG
KissMass Well-known member Jan 28, 2011 950 1,181 93 Negombo Nov 24, 2023 #11 ආමාශයේ හිලක් ඇති.... කන තරමට රෙන්නේ නැත්තං, අනිවාර්යයෙන් ආමාශයේ හිල්.... බඩ ලොකුයි ද..... මාව Chanel කරන්න ඕනේ නම් pm එකක් දාපන්..... නිට්ටාවට සුව කරනු ලැබේ..... Reactions: 2by2
ආමාශයේ හිලක් ඇති.... කන තරමට රෙන්නේ නැත්තං, අනිවාර්යයෙන් ආමාශයේ හිල්.... බඩ ලොකුයි ද..... මාව Chanel කරන්න ඕනේ නම් pm එකක් දාපන්..... නිට්ටාවට සුව කරනු ලැබේ.....