බඩ අඩු කරගන්න ඔනෙ

methuja

Member
May 9, 2013
48
2
0
gampaha
බඩ අඩු කරගන්න ඔනෙ

මෙ බෙල්ට් useකරපු අය ඉන්නවදො..මෙවයින් ඈත්තටම බඩ අඩුවෙනවද මචන්ලා???:dull::dull::dull:

2013627919428439210.jpg

ABtronic_X2_AB_Tronic_Fitness_Slimming_Belt_Shape_Belts_As_Seen_On_TV.jpg
 
GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    බඩ අඩුකරගන්න නම් මචන් ඕව කරල හරි යන්නෑ...

    01 කෑම පාළණයකින් යුතුව ගන්න. කොච්චර ආස උනත් රස උනත් කට පරිස්සම් කරගන්න. :baffled:

    02 වෙයිට් ලිෆ්ටින් කරන්න අනිවාර්යයෙන්ම. ඒකෙදී කෙලින්ම උදර ‍ප්‍රදේෂය ඉලක්ක නොවුනත් ගොඩක් ෆැට් බර්න් කරන්න හේතු වෙනව.:D

    03 ඇබ් වර්ක්අවුට් කරන්න.

    04 පුල් අප්ස් ගහන්න. :cool:
     
    methuja

    Member
    May 9, 2013
    48
    2
    0
    gampaha
    බඩ අඩුකරගන්න නම් මචන් ඕව කරල හරි යන්නෑ...

    01 කෑම පාළණයකින් යුතුව ගන්න. කොච්චර ආස උනත් රස උනත් කට පරිස්සම් කරගන්න. :baffled:

    02 වෙයිට් ලිෆ්ටින් කරන්න අනිවාර්යයෙන්ම. ඒකෙදී කෙලින්ම උදර ‍ප්‍රදේෂය ඉලක්ක නොවුනත් ගොඩක් ෆැට් බර්න් කරන්න හේතු වෙනව.:D

    03 ඇබ් වර්ක්අවුට් කරන්න.

    04 පුල් අප්ස් ගහන්න. :cool:

    :D
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    bath,pan kana eka godak adu karapan,bath pan reta kannama epa....duwapan hathi dada duwapan...nikanma adu wei