බඩ ඇතුලෙ මොකක්ද වෙනව වගේ බං

AnuradhaRa

Well-known member
  • බඩ ඇතුලෙන් එනව නිකං ඉස්බොල්ලෙ ගියා වගේ
    ඒක වැඩි වුණාම වමනෙට යන ගතියකුත් එනව..

    මොනා වේගෙන එනවද මංද මට.. :( තව අවුරුදු 5කට වඩා අදින්න බැරි වෙයි වගේ...
     
    • Dislike
    Reactions: Sandy_Fdo

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    උබට බබෙක් හම්බෙන්න යන්නේ.
    නාකි මයිනා බඩ කරානේ උබ හිටපු කාලේ.
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    ගැස්ට්‍රයිටීස් හැදිලා. අඩු කුලේ සිංහලුන්ගේ සුලබම ලෙඩේ. බෙහෙත් ගත්තොත් ආයෙම පරන විදිහට රිටාලින් ගහලා ජීවත් වෙන්න පුලුවන් වෙයි
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,004
    14,372
    113
    වැලිවේරිය
    Anu right now
    will smith GIF by Red Table Talk


    congratulations :P kollekda kellekda..
     
    • Haha
    Reactions: negombokollo

    AnuradhaRa

    Well-known member
  • ගැස්ට්‍රික් හුත්තෝ
    ගෑස්ටික් නං කමක් නෑ
    ඒත් මට හිතෙන්නෙ වෙන මොකක්හරි බං...
    මට ගැස්ට්‍රයිටිස් නෑ
    සීනි ප්‍රෙශර් බේත් බෙහේතවල ගණන් දැක්කම ඕව බොන්න හිතෙන්නෙත් නෑ බං
    රුපියල් 20ට තිබුන ඇල්ඩොමෙට් එක් 40ට ගියා..
    ඕව බොනවට වඩා හොදයි ආතල් එකේ රිටලින් පෙත්තක් බීල ඉක්මනට මැරිල යන එක
    අම්මලාට ඉතිං සල්ලි තියෙනවනෙ.. මං හිටියයි කියල ඇති වැඩකුත් නෑ
     
    • Dislike
    Reactions: Sandy_Fdo