බඩ ඇතුලෙන් එනව නිකං ඉස්බොල්ලෙ ගියා වගේ ඒක වැඩි වුණාම වමනෙට යන ගතියකුත් එනව.. මොනා වේගෙන එනවද මංද මට.. :( තව අවුරුදු 5කට වඩා අදින්න බැරි වෙයි වගේ...