බඩ තඩි ක්‍රිකට් ක්‍රීඩකයො

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
බඩ තඩි ක්‍රිකට් ක්‍රීඩකයො

මුන් එක එක ඇඩ්ස් වලට පෙනී හිටලා අපිට වස විස කෑම කන්න පොලඹවන නිසාද මෙහෙම වෙන්නේ?:nerd:
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොකටද උඹලා ඕවා ගලින්නේ.උන් ඔය ජරාව කන්නේ නෑ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කරෝල කාල :yes: ලංකාවෙ ක්‍රිකටර්ස්ලට කරෝල කෑම තහනම් කරන්න ඕනෙ :D