බඩ දනවා බොල...

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    36,119
    1
    157,796
    113
    98
    කෑගල්ල
    omeprazole...3time bonna...aduwei

    This good.

    Gaviscon da mokadda ekak thiyanawa
    Eken instant relief wenawa.

    හයිනිඩා ගාව පොත් ටිකක් තියෙනාව් ඉල්ලගෙන බලපන්.
    මට උගෙ නම මෙන්ශන් කරන්න ස්පෙලින් මතක නෑ මතක කෙනෙක් ගහපන්.
    Apo ekawath barida? Aye skole palayan 😕

    @Hyaenidae
    ------ Post added on May 11, 2023 at 10:37 AM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,507
    1
    16,471
    113
    බත් එක්ක කන ගානට මිරිස් දාගන්න එපා ඉතිං
    සම්බල් විතරක් කනවා නම්

    :dull: :dull: :dull:
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,028
    113
    අඩෝ කන ඒවා දිරවන එක නැති කරන බෙහෙතක් නැද්ද බන් ?... අපි carb ගත්තත් ඒව දිරවන එක නැති කරන බෙහෙතක්. එතකොට වැඩේ ගොඩ නේ...
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    2,001
    3,158
    113
    අඩෝ කන ඒවා දිරවන එක නැති කරන බෙහෙතක් නැද්ද බන් ?... අපි carb ගත්තත් ඒව දිරවන එක නැති කරන බෙහෙතක්. එතකොට වැඩේ ගොඩ නේ...
    biology left 🤭
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    රතු නැතිව කොල මිරිස් දාන්නද
    කොළ මිරිස් දාලා සුදු වට හදලා කාපිය

    අඩෝ කන ඒවා දිරවන එක නැති කරන බෙහෙතක් නැද්ද බන් ?... අපි carb ගත්තත් ඒව දිරවන එක නැති කරන බෙහෙතක්. එතකොට වැඩේ ගොඩ නේ...
    Carb ටික පොලිතින් උර වල දාගෙන ගිලපිය
    ------ Post added on May 11, 2023 at 12:33 PM