බඩ පිරෙන්ඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ewath pishte thamai. anith eka hamadama owa kanna bane.
    ekanisa thamanta one pramane witharak bedagena kapan, aga mahansi wena wadak karapan, gym yanna barinam.

    ඊයෙ බඩට පොඩි එක්සයිස් පාරක් දැම්ම..
    හවස ඇඟ රිදෙන්ඩ ගත්ත. හොඳටම අමාරු හින්ද රෑ පැනඩෝල් දෙකක් බීල බුදියගත්තෙ..
    උදේ නැගිටිනකොටත් ඇඟ රිදෙනව. උදෙත් බිව්ව දෙකක්
    දවල් 1ට විතර තව පැනඩෝල් 2ක් බිව්ව..

    මට ඩෙංගු හැදීගෙන එනවද මංද..
    හොඳට හිටිය මට එකපාරටම මොකක් වුණාද මංද..
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    රතු බත් සුදු බත්වලට වඩා අල්ලල හිටිනවද? බඩ පිරුණ ගතිය ගොඩක් වෙලා තියෙනවද?

    මම සුදු බත්මයි කන්නෙ..

    එළවලු කෑවට ආයෙ ඉක්මනට බඩගින්න එයිද මංද..

    නැ එහෙම එකක් නම් නැ , අර වගේම තමයි

    මට බඩගිනි එන්නේ නම් හවස 4 ඉදන් තමයි :D.
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland
    mas, maalu, elawalu kaala bada purawa ganna salli naha machan. eka nisa wadipura bath thamai kawenne. podi malu kallak ekka bath godak kanawa. salli thiynawa nam suddo wage kanna thibba.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    mas, maalu, elawalu kaala bada purawa ganna salli naha machan. eka nisa wadipura bath thamai kawenne. podi malu kallak ekka bath godak kanawa. salli thiynawa nam suddo wage kanna thibba.

    ඇත්තම කිව්ව උඹ :yes:
     
    Last edited:

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    ඊයෙ බඩට පොඩි එක්සයිස් පාරක් දැම්ම..
    හවස ඇඟ රිදෙන්ඩ ගත්ත. හොඳටම අමාරු හින්ද රෑ පැනඩෝල් දෙකක් බීල බුදියගත්තෙ..
    උදේ නැගිටිනකොටත් ඇඟ රිදෙනව. උදෙත් බිව්ව දෙකක්
    දවල් 1ට විතර තව පැනඩෝල් 2ක් බිව්ව..

    මට ඩෙංගු හැදීගෙන එනවද මංද..
    හොඳට හිටිය මට එකපාරටම මොකක් වුණාද මංද..

    beheth ganin
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    suddo hinawenawa ban api kana widiha kivvama

    මං ප්‍රන්ශෙ එකෙක්ට බත් එකේ ෆොටෝ එකක් ගහල යවලා චොර උනා බං. ඔච්චර rice කන්නේ ඇයි කියල ඇහුවා. උන්ගෙ එකක් එව්වා. උනුත් rice කන්නේ හැන්දක් වගේ. අනිත් ඒවත් සම ප්‍රමානයෙන් තියෙනවා එලවලු මස් වගේ දේවල්.
    ලංකාවෙ ඩොක්ටර්ලා එහෙම බයිනවා බං අපි බත් ගොඩක් එක්ක එලවලු ටිකක් කනකොට. උන් කියන්නෙත් එලවලු මස් බිත්තර ඔක්කොම සම ප්‍රමානයෙන් කන්න කියලා. :sorry:
     
    • Like
    Reactions: AnuradhaRa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,211
    113
    Gotland
    EMINƎM;24015311 said:
    මං ප්‍රන්ශෙ එකෙක්ට බත් එකේ ෆොටෝ එකක් ගහල යවලා චොර උනා බං. ඔච්චර rice කන්නේ ඇයි කියල ඇහුවා. උන්ගෙ එකක් එව්වා. උනුත් rice කන්නේ හැන්දක් වගේ. අනිත් ඒවත් සම ප්‍රමානයෙන් තියෙනවා එලවලු මස් වගේ දේවල්.
    ලංකාවෙ ඩොක්ටර්ලා එහෙම බයිනවා බං අපි බත් ගොඩක් එක්ක එලවලු ටිකක් කනකොට. උන් කියන්නෙත් එලවලු මස් බිත්තර ඔක්කොම සම ප්‍රමානයෙන් කන්න කියලා. :sorry:

    ow ban un bath kanne api curry wage poddak. different meals everyday. ekata api 365 days rice & curry. epa wenawa. mama nam dan tikak wenas karagena yanawa.

    awla thinne lankawe rice & curry walata alternative ekak na. anith eka agricultural ratak welath hariyata elawalu na. dan elawalu kannath bayayi chemical nisa.

    oya bath kandak kana eka issara wada karana minissu nisa awa ekak. ehema kawata awlak na dawasema hard work karanawa nam.
     
    • Like
    Reactions: AnuradhaRa

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ow ban un bath kanne api curry wage poddak. different meals everyday. ekata api 365 days rice & curry. epa wenawa. mama nam dan tikak wenas karagena yanawa.

    awla thinne lankawe rice & curry walata alternative ekak na. anith eka agricultural ratak welath hariyata elawalu na. dan elawalu kannath bayayi chemical nisa.

    oya bath kandak kana eka issara wada karana minissu nisa awa ekak. ehema kawata awlak na dawasema hard work karanawa nam.

    sira kathawa bn :(:(:(
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ලංකාව ඉන්දියාව වගේ රටවල් ගොඩක් වෙලාවට බඩ පුරවගන්නෙ (බඩ ගින්න නැතුව යන්නෙ) පිෂ්ඨය ආහාරයට ගැනීම මගින්

    වෙන එළෝලු පලතුරු වගේ දේවල් කොච්චර කෑවත් බඩ ගින්න නැති වෙන්නෙ නෑනෙ.. :confused:

    ඔව් බං... ඕක මාර අවුලක්. ලෙඩ වැඩි වෙන්නෙක් ඒකයි.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    EMINƎM;24015311 said:
    මං ප්‍රන්ශෙ එකෙක්ට බත් එකේ ෆොටෝ එකක් ගහල යවලා චොර උනා බං. ඔච්චර rice කන්නේ ඇයි කියල ඇහුවා. උන්ගෙ එකක් එව්වා. උනුත් rice කන්නේ හැන්දක් වගේ. අනිත් ඒවත් සම ප්‍රමානයෙන් තියෙනවා එලවලු මස් වගේ දේවල්.
    ලංකාවෙ ඩොක්ටර්ලා එහෙම බයිනවා බං අපි බත් ගොඩක් එක්ක එලවලු ටිකක් කනකොට. උන් කියන්නෙත් එලවලු මස් බිත්තර ඔක්කොම සම ප්‍රමානයෙන් කන්න කියලා. :sorry:

    Salli tibba nm ape rate ewnut ehema thamai.

    Elolu gini ganan.