බඩ පිරෙන්ඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    EMINƎM;24016684 said:
    ow ekanam aththta. ekai ape unta ali badawal enne :dull:

    පිටරට මිනිස්සු බඩ පිරෙන්ඩ කන්නෙ මස් මාළු :dull:
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,585
    21,079
    113
    Pita rata unge katawal diwal pin karala na hondata thuna paha daapu bath maalu tikak kanna
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ඇයි බං උඹ ඒ දවස්වල බටර් කාලත් බඩ කට පුරෝ ගත්තේ... නිකන් ඒවා මතක නෑ වගේනේ දැන් කතා කරන්නේ...
    මොකද කමුද ආයිමත් බටර් කාලක් විතර...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    ඇයි බං උඹ ඒ දවස්වල බටර් කාලත් බඩ කට පුරෝ ගත්තේ... නිකන් ඒවා මතක නෑ වගේනේ දැන් කතා කරන්නේ...
    මොකද කමුද ආයිමත් බටර් කාලක් විතර...

    -12
     
    • Like
    Reactions: Sara531

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    මොනවා කෑවත් පොල් සම්බෝලයක් එක්ක හරි බත් ජුන්ඩක් කනවා වගේ නෑ
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ලංකාවෙ උන් පිශ්ටය වැඩිපුර කන නිසා හැදෙන්නෙ කොලෙස්ට්‍රෝල්, දියවැඩියාව වගේ ලෙඩ. සුද්දො, අපි බත් කනව වගේ, බත් වෙනුවට කන්නෙ මස්. උන්ගෙ ජනගහනයෙන් 60%කට වඩා ජීවිතේ කවද හරි cancer එකක් හැදෙනව. විශේෂයෙන්ම රතු මස් කියන්නෙ නොම්බර එකේ පිළිකාකාරකයක්.
    හොඳම දේ තමයි පලතුරු සහ එළවලු වගේ Fiber වැඩි ආහාර කන එක. ඒවටත් අපේ උන් කෘමිනාශක, වල්නාශක, කාබයිට් වගේ පිලිකාකාරක ගහනව. එහෙම නම් කරන්න තියෙන්නෙ organic පලතුරු සහ එලවලු කන එක. ඒක කරන්න නම් ඉතින් යහමින් සල්ලි බාගෙ තියෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: AnuradhaRa