බඩ රිදෙනවට හොදම බෙහෙත දෙහි ගෙඩියක් මිරිකලා අයිස් වතුර එක්ක බොන්න ඊට පස්සේ Sprite එකක් ගෙනල්ලා ඒකත් බොන්න මේකට හොද වෙනවා ආම්ලික ගතිය නිසයි මෙහෙම වෙන්නේ නමුත් ආම්ලික ගතියට අකමැති අය මේවා බොන්න එපා.





![]()
http://www.ayurvedakrimiraja.com/products.html
අයිස් වතුරයි දෙහියි ස්ප්රයිටුයි අරවයි මේවයි හොය හොය ඉන්නැතිව බෙහෙත්බඩු සාප්පුවකින් ක්රිමිරාජ ගුලි පැකට් එකක් අරං කරල් දෙකක් හපල ගිලපං.
පරම්පරා තුනක විෂ්වාසය........ දැන් හැදෙන උන් ඕව දන්නෑ......![]()



බඩ රිදෙනවට දෙහි තමයි බං බොන්නෙ එදා ඉදන්.. දෙහි එකෙන්ම වැඩේ close..

බඩ රිදෙනවා බං මගෙත්.. ඒ කියන්නෙ ටොයිලට් කේස් එකක් නෙමේ.. උදේට කාපු ගමන් නිකන් බඩ පුරෝදාලා වගේ තියෙනවා.. එපා වෙනවා බං වැඩ කරන්නත්.. මට ගෑස්ටික් තියෙනවා කාලෙක ඉඳන්.. හොඳ වෙන්නෑනෙ..

පාන් කන්න එපා එහෙනම්. මම දන්න එකෙක්ට ඕකම තියෙනවා ඌ පාන් කෑවොත් කේස්.![]()
මං උදේට පාං කන්නෙ නෑ බං.. කඩෙන් බත් ගෙඩියක් ගෙනත් කනවා..
එහෙම කරලත් මේ හුයන්න හොඳ වෙන්නෙ නෑනෙ..
හිටපු ගමන් බඩ කොර වෙනවා.. වැඩ එපා වෙනවා එතකොට..
ඉස්සර බීපුවයි රඟේ තමා බං.. ඩේලි ඩ්රින්ක් එක දැම්මා..
දැන් නම් අඩු කරලා තියෙන්නෙ..
නොබීම ඉන්න කියලා හදන්නෙ..
අපි දන්නවා බන්ඔක්කොම ජාති තියෙනවා මගේ ළග
![]()

එළ කොල්ලෙක්නේ...... 


එළ කොල්ලෙක්නේ......
අම්මෝ බන් බොන්න නම් ඕන වෙන එකක් නෑ ඒක දැක්කහම බඩ ගිහිං ම අමාරුව හොද වෙයි බයටම
sachith19920726 - මේ පරට්ටිටත් ඕකෙන් ගුලිදෙකක් දීපං ෆුකේ ගහගන්න.
![]()


බොක කේස් වලට නම් ඩයජින් එකක් ගැහුවම පොඩි සහනයක් තියනවා...![]()

aniwaබඩ රිදෙනවට දෙහි තමයි බං බොන්නෙ එදා ඉදන්.. දෙහි එකෙන්ම වැඩේ close..
