බඩ විරේක කිරිමයි පනු බේතුයි කියනෙ දෙකක්නෙ බන්, බඩ විරේක කිරීම ඇවිත් සිoහල බේත් ක්‍රමයක්.... ඉoග්‍රිසි වෙදකෙමිදි බඩ විරේක කිරිමක් කරන්ඩ ඔනෙ කියල කියන් නැ... කොහොම උනත් මාස 6කට පාරක් පනු බේත් ගැනීම හොද දෙයක්. ඒක ගනිද්දි 1 පෙත්ත ගන්නෙ නැතුව දවස් 3ක් බොන පෙති 6 ගනින්..ඒක තමයි හොදම...
anwa mchooo...
bada wireka krnaw nm hdi gdk...



