බඩ-වේලලා විඳෝනවා බන්

Nisal1991

Member
Jan 21, 2015
663
48
0
බඩ-වේලලා විඳෝනවා බන්

මම පාන් රාත්තලක් කෑවා සති දෙකකට විතර කලින්. එදා රෑම චොකලට් බිස්කට් ලොකු පැකට් එකක් කෑවා.
එදා ඩිලේ උනා ටොයිලට් යන එක.
අදට සති දෙකක් විතර වෙනවා දැන් දවස් දෙකකට විතර සැරයක් ටොයිලට් යන්නේ ඒකත් හිතාගන්න බැහැ කොහොම ඇග ඇතුලෙ කෑම තියෙනවාද කියලා.
මේ වෙනකොට අමාරුයි පපුවයි උගුරයි දැවිල්ලයි. හුලං ගිලිලා වගේ පිට කරනවා ඉවරයක් නැහැ උගුරෙන් වායුව උගුරේ රැඳෙන. දිවේ තුවලත් ඇවිත් ඒක දාන්නත් අමතක උනා.

පපුව දැවිල්ලයි මොන කරුමයක් වෙන්න යනවාද දන්නේ නැහැ. පමණක් උන් කීවා ගෑස් ටික්.. (රට්ටු එහෙමයි කියන්නෙ) හැදෙන්න එනවයි කියලා.ගෑස්ට්‍රයිටිස් කරුමය හැදුනොත් විදවන්න වෙනවා. මම පහුගිය අවුරුදු දෙකෙ නිතර කෑවා අවේලාවේ.

මොකද ඩිප්‍රෙෂන් කියනෙකෙ අන්තයෙ හිටියෙ කනබොන එක විතරයි වින්දනයක් කියලා තිබුනෙ.
උඹලා දන්න දෙයක් කියපල්ලා පින් සිද්ධ වෙනවා.
සෙත්!
 
Last edited:

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    බඩ වේලන එකටනම් ගස්ලබු පට්ට.. ගෑස් ටික් වලටනම් දන්නේ නැහැ. කෝකටත් ඩොකෙක් හම්බ වෙන්න පලයන්
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    Gas wage nam danmama penna ganin puthe doctor kenekta.
    nathnam widawanna wenawa

    මම දන්නෙ නැහැ බන්. දන්න උන් කියපං. උගුරේ හුලං රැඳෙනවා ඔක්කාර වාගෙ යවනවා ඉවරයක් නැහැ. අද පටන් ගත්තා බඩ පපුව දැවිල්ල ගන්න.

    වෙලාවට කනවා මම. අවේලාවෙත් හොඳටම කෑවා පහුගිය අවුරුදු දෙකෙ. දැන් අලියා වාගේ මහත් වෙලා බන් ලොකූ බඩක් තියෙනවා කෙනෙකුට ඔලුව තියන් නිදාගන්න පුලුවන් තරමෙ.

    මොන කරුමයක්ද දන්නේ නැහැ. මයෙ යාලුවෙක් ඉන්නවා. උ කන්නේ කිරට උයපුවා විතරයි. පවු කොල්ලා උට හැදිලා ගෑස්.

    උට අනුකම්පා කරපු මටත් හැදුනොත් බන් මමත් පවු.

    මොන කරුමයක් වෙන්න යනවාද මන්දා.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මම පාන් රාත්තලක් කෑවා සති දෙකකට විතර කලින්. එදා රෑම චොකලට් බිස්කට් ලොකු පැකට් එකක් කෑවා.

    monowada utto uba kunu tattare wageneh :(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම දන්නෙ නැහැ බන්. දන්න උන් කියපං. උගුරේ හුලං රැඳෙනවා ඔක්කාර වාගෙ යවනවා ඉවරයක් නැහැ. අද පටන් ගත්තා බඩ පපුව දැවිල්ල ගන්න.

    වෙලාවට කනවා මම. අවේලාවෙත් හොඳටම කෑවා පහුගිය අවුරුදු දෙකෙ. දැන් අලියා වාගේ මහත් වෙලා බන් ලොකූ බඩක් තියෙනවා කෙනෙකුට ඔලුව තියන් නිදාගන්න පුලුවන් තරමෙ.

    මොන කරුමයක්ද දන්නේ නැහැ. මයෙ යාලුවෙක් ඉන්නවා. උ කන්නේ කිරට උයපුවා විතරයි. පවු කොල්ලා උට හැදිලා ගෑස්.

    උට අනුකම්පා කරපු මටත් හැදුනොත් බන් මමත් පවු.

    මොන කරුමයක් වෙන්න යනවාද මන්දා.
    gas තමයි මචන් ඒක ඒකා කියන ඒවා කොරන්නේ නැතුව doctor කෙනෙක් හම්බවෙලා බේත් ටිකක් ගත්තානම් හරි සිරප් ඒකක් දෙනවා ඒකේ නම නතක නැ
    source oilly food ඒහේම කටේ තියන්න් ඒපා
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    101.gif
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    මම පාන් රාත්තලක් කෑවා සති දෙකකට විතර කලින්. එදා රෑම චොකලට් බිස්කට් ලොකු පැකට් එකක් කෑවා.

    monowada utto uba kunu tattare wageneh :(

    නැ බන්.
    අනික් අය කාලා වැඩිපුර ඉතිරිවෙලා තිබුණු නිසා කැවෙ.
    පස්සෙ බිස්කට් රෑ සීරියස් බලන ගමන් කෑවෙ.
    මේ සතියෙ බන් අලුත් ජොබ සෙට් උනෙ.
    ටූ වීක්ස් රස්සාවෙන් අස්වෙලා ගෙදර හිටියෙ. දැන් ඉකවිලා තියෙන්නේ.
     
    chootyputha1

    Well-known member
  • මටත් ආවෙ ගැස්ට්‍රයිටිස් ඔහොම තමයි, අත්දැකීමෙන් කියන්නෙ උබට ගැස්ට්‍රයිටිස් හැදෙන්න යන්නෙ. මමත් ඉස්සර අවේලාවෙ කන්න පුරුදු වෙලා හිටියෙ, ඒ නිසාම මේ මගුල මටත් හැදුන. විශේෂයෙන්ම උදේ කෑම එකට ප්‍රමුඛතාවයක් ලබා දියං, උදේන්ම උදේ කෑම කාපං. ඉක්මනට ඩොකෙක් හම්බවෙයං
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    gas තමයි මචන් ඒක ඒකා කියන ඒවා කොරන්නේ නැතුව doctor කෙනෙක් හම්බවෙලා බේත් ටිකක් ගත්තානම් හරි සිරප් ඒකක් දෙනවා ඒකේ නම නතක නැ
    source oilly food ඒහේම කටේ තියන්න් ඒපා

    මං ගැන වැරදියට හිතන්නෙපා බන් මම බත් එක්කත් සෝස් කනවා අල තෙල් දාලා වගෙ තිබ්බොත් කනවා අනිවා. අද නම් කෑවෙ නැහැ. නමුත් කනව. උඹට පින්.
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    මටත් ආවෙ ගැස්ට්‍රයිටිස් ඔහොම තමයි, අත්දැකීමෙන් කියන්නෙ උබට ගැස්ට්‍රයිටිස් හැදෙන්න යන්නෙ. මමත් ඉස්සර අවේලාවෙ කන්න පුරුදු වෙලා හිටියෙ, ඒ නිසාම මේ මගුල මටත් හැදුන. විශේෂයෙන්ම උදේ කෑම එකට ප්‍රමුඛතාවයක් ලබා දියං, උදේන්ම උදේ කෑම කාපං. ඉක්මනට ඩොකෙක් හම්බවෙයං

    දැන්ම ගියොත් හොඳ කරගන්න පුලුවන්ද මචො.
    ඉට පස්සේ පරිස්සම් වෙන්න ඕනෙ කොහොමද?
    ඉතුරු කරගත්තු සල්ලි තියෙනවා බෙහෙත් නම් ගන්න පුලුවන්.
    පින් සිද්ධවෙච්චාවෙ.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මේකේ දාල හරියන්නේ නැහැ බන්,දොස්තර කෙනෙක්ට පෙන්නපන් ඉක්මනට
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මං ගැන වැරදියට හිතන්නෙපා බන් මම බත් එක්කත් සෝස් කනවා අල තෙල් දාලා වගෙ තිබ්බොත් කනවා අනිවා. අද නම් කෑවෙ නැහැ. නමුත් කනව. උඹට පින්.
    yako සෝස් hondama na :angry: