බඩ_ලොකුද?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,839
    48,566
    113
    අඟල් 37 කට වඩා බඩ ලොකුයි නම් පරිස්සම් වෙන්න

    Fat-Man-.jpg


    පිරිමි පාර්ශවයෙන්, බඩ වැඩි අය, එහෙමත් නැත්නම් විශාල උදරයක් ඇති අයට පිළිකා ඇතිවීමේ වැඩි ඉඩක් තියෙනවා කියල හොයාගෙන තියෙනවා.

    පුද්ගලයන් 140,000ක් යොදාගෙන කළ පරීක්ෂණයකින් කියන්නේ අඟල් 37 කට වඩා විශාල උදරයක් ඒ කියන්නේ සෙන්ටිමීටර් 94 කට වඩා උදරයක් තියෙන කෙනෙක් පිළිකාවට ගොදුරුවීමේ ඉඩ වැඩියි කියලයි.

    හරි ආහාර රටා සහ ව්‍යායාම මගින් මේ දේවල් පාලනය කරන්න පුළුවන් කියලත් මේ අය කියනවා.

    ස්වීඩන් ජාතික්ක පර්යේෂකයන් පිරිසක් තමයි මේක හොයාගන තියෙන්නේ