sure ද? හරියට හොයල දාපන්කෝ බලන්න වහපු දවස...news එක...එක එහෙම නම් ලොකු අව්ලක් නේ![]()
![]()
![]()
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (17) පස්වරු තුනේ සිට සති දෙකක කාලයක් ශ්‍රී ලංකාවට සියලුම ගුවන් යානා පැමිණීම අත්හිටුවීමට කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ අවස්ථාවේ තීරණය කර ඇත.
මේ වනවිට ශ්‍රී ලංකාවට ළඟාවීම සඳහා පිටත්වී ඇති ගුවන් යානාවලට ගොඩ බැස්සවීමට අවසර ලබාදෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

