බණ්ඩාරවෙල නවතින්න තැනක්

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    බණ්ඩාරවෙල නවතින්න තැනක්

    මචංලා,බණ්ඩාරවෙල නිවාඩුවකට යන්න හිතන් ඉන්නේ අම්මලා තාත්තලා ඇතුළු පවුලේ අය එක්ක. දන්නා කියන හොඳ තැනක් තියෙනවද දහ දෙනෙකුට පහසුවෙන් ඉන්න පුළුවන්.

    බජට් එක 10,000/= වගේ ...

    දන්නේ නැති අය බම්ප් එකක්වත් දාගෙන යන්න .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දන්නේ නැති අය බම්ප් එකක්වත් දාගෙන යන්න .
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    bandarawelada nawathinna than nathe. haputhale diyathalawa banadarawela ona tharam nawathan thiyenawa. habai season kaleta nam kalin book karagannama wenawa
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    මේ දවස් වල එනවා නම් නාන්න බලාගෙන එන්න :P
    වහිනවා යට වෙන්න, දැනුන් මේ ඔෆිස් එකෙන් එලියට යන්න බැරුව ඉන්නෙ :P ඒ තරම් වැස්ස බලන්න යන්න තියෙන තැන් වලටත් වහිනවා, පොඩ්ඩක් weather එක බලල එන්න එනවා නම්.
    Machan try this place. It is a government owned one.

    http://www.sltda.lk/bandarawela
    මේ තැන නම් සුපිරි, ඇත්තටම කිව්වොත් අපේ අල්ලපු වත්ත :P ඇතුල මාර ලස්සනට තියන් ඉන්නවා උන්,

    කැම එහෙම නම් සුපිරි තරු 5 වගේ නැ, ඒත් කන්න පුලුවන් කැම තියෙනවා. සුපිරියට කන්න ඕන නම් බන්ඩාරවෙල හොටෙල් එකට එන්න, බන්ඩරවෙල හොටෙල් එකෙන් ඕනිම නම් ටේකවේ තියෙනවා පහෙන් පස්සෙ, එතනින් අරන් යන්නත් පුලුවන් ඩිනර් එක, ඒත් නවත්තින්න නම් බන්ඩාරවෙල හොටෙල් එක එච්චර රෙකමන්ඩ් කරන්නෙ නැ, ගනන් වැඩියි ටිකක්.

    sltda එකේ කොටේජ් තියෙන්නෙ, පව්ලටම ඉන්න පුලුවන්, කන්ද උඩ පොඩ්ඩක් වීව් එකක් තියෙන එකක් ගත්තා නම් එල,

    මම අල්ලපු වත්තෙ උනාට මමත් ආසයි එතනට ගිහින් ඉදලා එන්න, ඒ තරම් ලස්සනයි, ඊයෙ පෙරෙදා බබලාගෙ බර්ත්ඩේ පාර්ටි එක මම ගත්තෙත් එතන, ගෙදර හොදටම ගන්න පුලුවන් වෙලත් එතන ගත්තෙ ලස්සන නිසා,

    වැඩිය සෙනගත් නැ, එත් ලොකු තැනක්. දවසක් කැමති නම් ඇල්ලෙත් ඉදලා යන්න, ඒක නම් රෙකමන්ඩ් කරන්න තැනක් කියන්න බැ, මොකද උන් සුද්දො තමයි ටාගට් කරන්නෙ,

    බජට් එක පොඩ්ඩක් කතාකරගෙන කියන්න, ඊට අඩු තැනක් ඕන නම් මම පොඩ්ඩක් හොයලා බලන්නම්, ඒත් SLTDA එහෙම නැත්නම් NHR එක නම් එල.
     
    Last edited:

    මේක මම යන්න හිතන් ඉන්න දවසට book වෙලා මචං.ප්ලෑන් කරලා තිබුනේ එතන නවතින්න තමා.දෙසැම්බර් වල තමා එන්න හිතාගෙන ඉන්නේ.ඒ වෙද්දීත් වහීද ?
    :confused:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    අනේ බන් ඔය side එකේ මොනවද බලන්න තියෙන්නේ බන් ? මම ගිහින් නෑ බන් :sorry:
    යන්න අසයි, ගිය උන් කියපල්ලකෝ ;)
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    දන්නේ නැති අය බම්ප් එකක්වත් දාගෙන යන්න .

    bandarawelada nawathinna than nathe. haputhale diyathalawa banadarawela ona tharam nawathan thiyenawa. habai season kaleta nam kalin book karagannama wenawa

    booking eke balapan. 7 denekta wage nam Bandarawela Open Uni eke tiyanawa.. eaka supiri ban ..

    දන්නේ නැති අය බම්ප් එකක්වත් දාගෙන යන්න .

    Me kaale wahinawane ban.

    Thanks brothers
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    https://www.facebook.com/Greencottege/

    පී එම් කරන්න හැදුවේ ලින්ක් එක.. බෑ කියනව..
    මෙක මම දන්න තැනක් ..10 ක් පුලුවන්.. කෝල් කරල බලන්න..

    මේකත් Try කරලා බලන්න, මේ අපේ උඩ ගෙදර :P

    sunny-1_2_orig.jpg

    http://www.booking.com/Share-QErHQg

    මෙහෙත් ලොකු ගානක් ඉන්න පුලුවන්, බස් උනත් ගෙනත් ගහනවා, ගමේ ග්‍රාමසේවක මහත්තයා තමයි කරන්නෙ, ඒ නිසා බීලා බජව් දැම්මත් අව්ලක් නැ :P

    ලොකුවට නම් සැප පහසු කම් නැ, ඒත් ආතල් එකේ ඉන්න පුලුවන්.

    106195449.jpg

    (ඒත් බීලා චූ කරනන් නම් එපා ජනේලෙන් එලියට ඔය පහල තියෙන්නෙ මම ඉන්න බංගලාව, මගේ ගරාජ් එකට තමයි උබ චූ දැමොත් වැටෙන්නෙ :P )
     
    • Like
    Reactions: ehseres

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකත් Try කරලා බලන්න, මේ අපේ උඩ ගෙදර :P

    sunny-1_2_orig.jpg

    http://www.booking.com/Share-QErHQg

    මෙහෙත් ලොකු ගානක් ඉන්න පුලුවන්, බස් උනත් ගෙනත් ගහනවා, ගමේ ග්‍රාමසේවක මහත්තයා තමයි කරන්නෙ, ඒ නිසා බීලා බජව් දැම්මත් අව්ලක් නැ :P

    ලොකුවට නම් සැප පහසු කම් නැ, ඒත් ආතල් එකේ ඉන්න පුලුවන්.

    106195449.jpg

    (ඒත් බීලා චූ කරනන් නම් එපා ජනේලෙන් එලියට ඔය පහල තියෙන්නෙ මම ඉන්න බංගලාව, මගේ ගරාජ් එකට තමයි උබ චූ දැමොත් වැටෙන්නෙ :P )

    :shocked: උඹව මට එකස්පෝස් :P:P හිටපං මම උඹලගේ ගෙදර එනවා.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මේකත් Try කරලා බලන්න, මේ අපේ උඩ ගෙදර :P

    sunny-1_2_orig.jpg

    http://www.booking.com/Share-QErHQg

    මෙහෙත් ලොකු ගානක් ඉන්න පුලුවන්, බස් උනත් ගෙනත් ගහනවා, ගමේ ග්‍රාමසේවක මහත්තයා තමයි කරන්නෙ, ඒ නිසා බීලා බජව් දැම්මත් අව්ලක් නැ :P

    ලොකුවට නම් සැප පහසු කම් නැ, ඒත් ආතල් එකේ ඉන්න පුලුවන්.

    106195449.jpg

    (ඒත් බීලා චූ කරනන් නම් එපා ජනේලෙන් එලියට ඔය පහල තියෙන්නෙ මම ඉන්න බංගලාව, මගේ ගරාජ් එකට තමයි උබ චූ දැමොත් වැටෙන්නෙ :P )

    මේකත් හොදයි පුති. කෑමත් රහයි. ප්ලේස් එකත් පිරිසිදුයි. ගාඩ්න් එකත් පට්ට.
    No. 542, Kahagollawa Road, Diyatalawa, Bandarawela
    https://www.facebook.com/CranfordVilla/

    03-420x280.jpg

    665970_14070316180020141927.jpg

    665970_14070315590020141435.jpg

    worlds end lodge palayan... hebei kalupahane... pattama pot eka no katha no sina... cheap too

    http://www.lankahotel.com/worlds-end-lodge

    දන්නේ නැති අය බම්ප් එකක්වත් දාගෙන යන්න .

    Thanks brothers !