mama Battaramulle enne hoyala balannam machan
අනේ මචන් පුලුවන්නම් ලොකුම උදව්වක්,,
mama Battaramulle enne hoyala balannam machan
ITN එක තියෙන්නේ බත්තරමුල්ලේ වික්‍රමසිංහපුර, මමත් ඒ පැත්ත ගැන පොඩ්ඩක් දන්නවා.. හොයල බලල කියන්නම් බ්‍රෝ...![]()
මේක නම් මම හිතන්නේ නෑ මේකෙ දන්න අය ඉදී කියල මේකට ගොඩක් එන්නේ ගෑනුන්ගේ පොටෝ බලන උනුයි ආගම් වලට බනින උනුයිනේ පොඩ්ඩක් මහන්සි වෙලා හොයල බලපන් පන්සල් වල හාමුදුරුවෝ ඓහෙම දන්නවා ඇති ඒ වගේ තැන්දුවගේ අපලයකට අලුතින් හදන චෛත්‍යයකට ධාතු පුජකරන්න කියල තියෙනවා එකයි..![]()
ගොඩයෝ පොඩ්ඩක් බලපාන මචන් ලොකු උදව්වක්..

තාත්තා නම් කිව්වා හද ගෙන යනවා කියලදුවගේ අපලයකට අලුතින් හදන චෛත්‍යයකට ධාතු පුජකරන්න කියල තියෙනවා එකයි..![]()
,පොඩ්ඩක් තව හොයල බලපන් කොකොටත්.
මචන් මේකෙදි කරන්නෙ රත්රන් වගෙ දෙයක් චෛත්‍යයෙ තැන්පත් කරන එකනෙමචන් උඹෙ දුවගෙ අපලෙකට කිවුව හින්ද තමා මම පොඩ්ඩක් ඉන්ටරස්ට් උනේ
ධාතු නිධන් කරනව කියන්නෙ දැන් ඔයාලා ධාතුන් වහන්සෙල නමක් වඩම්මල දෙනවද? නැත්නම් හාමුදුරුවොන්ට ධාතුන් වහන්සෙ නමක් සොයා ගන්න උදවු කරනවද ?
(මොකක්ද පර්පස් එක ?)


හොද හිතින් රුපියලක් දුන්නත් ඇති බන් එක නිසා එච්චර ලොකු වැඩ කරන්න යන්න එපා

මේ අපේ ප්‍රගිය කියල තියන එක තමයි මචන් කරන්නේ..අනිත් ධාතු තැන්පත් කරනකොට අපිටත් තියෙන්නේ කරඩුවක් වගෙ එකක් දුවගේ අතින් තැන්පත් කරන්න..මචන් උඹෙ දුවගෙ අපලෙකට කිවුව හින්ද තමා මම පොඩ්ඩක් ඉන්ටරස්ට් උනේ
ධාතු නිධන් කරනව කියන්නෙ දැන් ඔයාලා ධාතුන් වහන්සෙල නමක් වඩම්මල දෙනවද? නැත්නම් හාමුදුරුවොන්ට ධාතුන් වහන්සෙ නමක් සොයා ගන්න උදවු කරනවද ?
(මොකක්ද පර්පස් එක ?)


මචන් මේකෙදි කරන්නෙ රත්රන් වගෙ දෙයක් චෛත්‍යයෙ තැන්පත් කරන එකනෙ
එහෙම නැත්නම් රත්රන් වලින් කරපු කරඩුවක් වගෙ එකක් හදවලා දෙනවා ධාතුන් වහන්සෙලා තැන්පත් කරන්න
හැබැයි එකට නම් ලොකු ගානක් යයිහොද හිතින් රුපියලක් දුන්නත් ඇති බන් එක නිසා එච්චර ලොකු වැඩ කරන්න යන්න එපා
ඔය පැත්ත ගැන වැඩිය දන්නෙ නැ ඒක නිසා බම්ප් එකක් දෙන්නම් මචන්
දුවගෙ අපල දුරුවේවා!
මේ අපේ ප්‍රගිය කියල තියන එක තමයි මචන් කරන්නේ..අනිත් ධාතු තැන්පත් කරනකොට අපිටත් තියෙන්නේ කරඩුවක් වගෙ එකක් දුවගේ අතින් තැන්පත් කරන්න..![]()