බත්තරමුල්ල පැත්තේ කවුද ඉන්නේ ???

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    බත්තරමුල්ල පැත්තේ කවුද ඉන්නේ ???

    මචන්ලා මේකයි වැඩේ..බත්තරමුල්ලේ ITN එක තියන හරියේ (හරියටම තැන දන්නේ නැත) පන්සලක අලුතින් චෛත්‍යයක් හදනවද ?? කලින් එක සැරයක් කෙනෙක් කිව්වා එහෙම තැනක් ගැන.පස්සේ හොයල බලනොකට එකේ වැඩ තාවකාලිකව නත්තල තිබ්බ..මට දැන් දැන ගන්න ඕන ඒ ගැන විස්තර ටිකක්..කරුණාකරල පුළුවන් කෙනෙක් උදව්කරන්න..බැරි අය බම්ප් එකක් හරි දීල සප් එක දෙන්න.පින්සිද්ද වෙනවා මේ වැඩේ කරලා දුන්නොත්..:(:(
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    හොයලා බලන්න ඕනා මචෝ......

    අනේ පුලුවන්නම් ලොකු දෙයක් මචන්.කොළඹට කිට්ටුව අලුතින් චෛත්‍යයක් හදන වෙන තැනක් හරි කමක් නෑ දන්නවා නම පොඩ්ඩක්‌ කියපන්..
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    අනේ පුලුවන්නම් ලොකු දෙයක් මචන්.කොළඹට කිට්ටුව අලුතින් චෛත්‍යයක් හදන වෙන තැනක් හරි කමක් නෑ දන්නවා නම පොඩ්ඩක්‌ කියපන්..

    මොකටද මචන්
     
    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    44
    IT DEPT.
    machooooooooooo chithiyak hadana thenak nam danneee ubata pinak karaganna one nam loku pinak thiyanawa karagannaaa ubata kiyapu nisaaa matath pinak siddha wei ethulkotteee siri parakumba piriweneee dharmashalawee tile alllanna salli ekathu karanawa puluwannam suport ekak deeepan
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    machooooooooooo chithiyak hadana thenak nam danneee ubata pinak karaganna one nam loku pinak thiyanawa karagannaaa ubata kiyapu nisaaa matath pinak siddha wei ethulkotteee siri parakumba piriweneee dharmashalawee tile alllanna salli ekathu karanawa puluwannam suport ekak deeepan

    වැඩේ නම් වටිනවා.දුවගේ අපලයකට අලුතින් හදන චෛත්‍යයකට ධාතු පුජකරන්න කියල තියෙනවා එකයි මම මේ දත කන්නේ මචන්..
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ITN එක තියෙන්නේ බත්තරමුල්ලේ වික්‍රමසිංහපුර, මමත් ඒ පැත්ත ගැන පොඩ්ඩක් දන්නවා.. හොයල බලල කියන්නම් බ්‍රෝ... :)