බත්ම ගිලින්නෙ නැතුව වෙනසකටත් ඵක්ක මෙහෙම කමු😋

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ලංකාවෙ කඩවල් වල තියෙන නූඩ්ල්ස් ගොඩක් මුල්ලේරියාව kdh වැල්ලම්පිටිය පැත්තේ මුස්ලිම් එවුන් ජරාවට හදන ඒවා පරිස්සමින්
    හරිස්චන්ද්‍ර ඒවා ගනින්ලා
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    බත් කෙලියෙ නැත්නම් බඩ පිරුන් නෑ වගේ...U P (4)
     
    • Like
    Reactions: D_Mad

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    බත් කනවටත් වඩා අමාරුයි noodle කාල දිරවන්න ගියහම බඩ හෙන ගේමක් දෙනවා ඕක දිරවගන්න නොකා ඉන්න ගානට හොදයි
     
    • Like
    Reactions: D_Mad