බත් පිඟනක් කන්න ගිහින් රස්සාව නැති වෙච්ච &#352

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    උඹ දාපු ත්‍රෙඩ් එකෙන් කිසි වැඩක් තියේද?
    නම දාන්නේ නැතුව?
    තරහ වෙන්න එපා කිව්වට, මේක මේකේ ත්‍රෙඩ් දාන අනිත් උන්ටත් ඇහෙන්න කියන්නේ, මොනවා හරි දෙයක් ගැන දැනුවත් කරන්න නම් දාන්නේ , එක සම්පුර්ණයෙන් දාන්න, එහෙන්ම නැත්තම් නොදා ඉන්න. උඹ දාපු ත්‍රෙඩ් එකෙන් අපිට තියන ප්‍රයෝජනේ මොකක්ද? ඔය කම්පැනි එකේ නම දන්නේ නැති නිසා අපිට වෙන්නේ හම ෆුඩ් කම්පැනි එකක් දිහාම ඔය විදියට බලන්න. එහෙම බැලුවම උඹ කරලා තියෙන්නේ හම කම්පැනි එකකින්ම පාලි ගත්තු එක.

    නම කියන්න කැමති නම් දාපන්, නැත්තම් ත්‍රෙඩ් එක ඩිලීට් කරලා දාපන්.
     
    dogimaster

    Member
    Sep 16, 2007
    272
    9
    0
    Hendala,Wattala
    උබ කැමති නම් මූලික අයිතිවාසිකම් නඩුවක් දාලා ඒ company එකෙන් වන්දි ඉල්ලන්න පුලුවන් බන් නීති ආධාර කොමිෂන් සභාව උදවු කරයි.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    38
    අගහරු වල
    ඔහොම පිස්සෝ ඉන්නවා තමයි අපේ රටේ ගණන් ගන්න එපා...අනිත් ඒක තමයි ඔයාට කම්පැනි ඒක ගැන ලොකු හැගීමක් තිබුනට එයාලට ඔයාව තවත් ඒක සේවකයෙක් විතරයි..ඒක මතක තියාගන්න. ගොඩක් අයට වරදින තැනක් ඔය.අපි එයාලා කියන විදිහට ඉන්න කම් විතරයි හැමදේම.කවුරු මොනා කිවුවත් එකයි ඇත්ත.
    හිතේ දුකට ත්‍රෙඩ් ඒක දැම්මා කියලා පැහැදිළියි.අවුරුදු 5 කාපු බීපු තැන නිසා කළගුණ මතක තිබුන ඒක හොදයි.කම්පැනි එකේ නම දැම්මොත් නම් අනිත් වැඩ කරන අය දුවන් ඇවිත් එහෙම නැහැ කියයි...ඒක නිසා නම නම් වැඩක් නැහැ..ලංකාවේ ගොඩක් අයගේ ට්ව ඉස්සරහ ලොකු සීන් නෙහ්...ඒවා නම් කියලා වැඩක් නැහැ...:lol::lol: ගණන් ගන්න එපා.

    අවුරුදු 5 එක්ස්පිරියන්ස් තියන නිසා වෙන තව එකකට යන්න ට්‍රයි කරන්න...අමතක කරලා දාන්න.අනික එයාලට ඔයා එපා නම් මොන එහෙකට ඒ ගැන හිතලා දුක් වෙනවද. ගුඩ් ලක්....:cool::cool:

    සැ.යු.. අවුරුදු 5 පෙර කිරිය හා දැන් කිරිය බොහෝ වෙනස් ය...:):)
     
    kingdewi

    Well-known member
  • ඔහොම පිස්සෝ ඉන්නවා තමයි අපේ රටේ ගණන් ගන්න එපා...අනිත් ඒක තමයි ඔයාට කම්පැනි ඒක ගැන ලොකු හැගීමක් තිබුනට එයාලට ඔයාව තවත් ඒක සේවකයෙක් විතරයි..ඒක මතක තියාගන්න. ගොඩක් අයට වරදින තැනක් ඔය.අපි එයාලා කියන විදිහට ඉන්න කම් විතරයි හැමදේම.කවුරු මොනා කිවුවත් එකයි ඇත්ත.
    හිතේ දුකට ත්‍රෙඩ් ඒක දැම්මා කියලා පැහැදිළියි.අවුරුදු 5 කාපු බීපු තැන නිසා කළගුණ මතක තිබුන ඒක හොදයි.කම්පැනි එකේ නම දැම්මොත් නම් අනිත් වැඩ කරන අය දුවන් ඇවිත් එහෙම නැහැ කියයි...ඒක නිසා නම නම් වැඩක් නැහැ..ලංකාවේ ගොඩක් අයගේ ට්ව ඉස්සරහ ලොකු සීන් නෙහ්...ඒවා නම් කියලා වැඩක් නැහැ...:lol::lol: ගණන් ගන්න එපා.

    අවුරුදු 5 එක්ස්පිරියන්ස් තියන නිසා වෙන තව එකකට යන්න ට්‍රයි කරන්න...අමතක කරලා දාන්න.අනික එයාලට ඔයා එපා නම් මොන එහෙකට ඒ ගැන හිතලා දුක් වෙනවද. ගුඩ් ලක්....:cool::cool:

    සැ.යු.. අවුරුදු 5 පෙර කිරිය හා දැන් කිරිය බොහෝ වෙනස් ය...:):)

    සහතික ඇත්ත !:(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    38
    අගහරු වල
    රැකියාවට කොහෙත්ම අදාළ නැති නීති පනවන්න බැහැ බන් ආයතන වලට. උඹට ඕනෙනම් මේ සිද්දිය පැමිණිල්ලක් විදිහට මානව හිමිකම් මොනිෂන් සභාවට ලියන්න පුළුවන්. එහෙම නැත්තම් කම්කරු දෙපාර්තුමේන්තුවට ලියන්න පුළුවන්. උඹ ජොබ් එකෙන් අයින් උන එක උඹේ කැමැත්ත.. එත් ඉදිරියටත් මේ වගේ බලු වැඩ නොවෙන්න ඔය මම කිව්ව ආයතන දෙකෙන් එකෙක්ට පැමිණිලි කරපන්..

    මේකත් ටිකක් හිතට ගනින්.. රස්සාව කරන තැන ගෑරුප්පුවෙන් බැරිනම් අතින් කන එක ප්‍රශ්නයක් නැහැ ලංකාවේ නිසා. එත් පොල්සම්බෝලයි බතුයි උනත් ගෑරුප්පුවෙන් කන්න බැරි කමක් නැහැ අවස්ථාවේ හැටියට. මම කියන්නේ නැහැ උඹ මෙතැනදී අසාධාරණයි කියලා. එත් උඹ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් හින්ද අනාගතයේ කවදාක හරි පිට රටකට යන්න උනොත් විශේෂයෙන් බටහිර රටක management එකක් යටතේ වැඩ කරන්න උනොත් උඹට කෑම ගන්න වෙන්නේ ගෑරුප්පුවෙන්ම තමයි.. ඒ හින්ද ඒ ඒ පරිසරයට අනුගත වෙන්න පුරුදු වෙන්න. එහෙම උනාම ගැටීමක් නැහැ. නිතරම අපේ පුරුදු ඉදිරියට ගෙනියන්න අමාරුයි ලෝකෙත් එක්ක ඉස්සරහට යද්දී.

    ආයතනයෙන් උඹට ආයෙ කතාකරොත් පඩිය වැඩියෙන් ඉල්ලාපන්.. උඹ කියන විදිහට උඹ එතන වගකිවයුතු වැඩක් කරානම් උඹට ආයෙ කතා කරන්න ඉඩ තියනවා..

    මම උඹට තව අවවාදයක් දෙන්නම්.. කොම්පැනි වලට ලොක්කන්ට ආදරේ කරන්න එපා බන්.. ලැබෙන වැටුපට සරිලන සේවයක් කරලා ලැබෙන වැටුපට ආදරේ කරපන්.. ජීවිතේ කියන්නේ සල්ලි නෙවෙයි.. එත් ඇත පය 4 වැඩ නොකරන දවසට ඔය කොයි කොම්පනියත් උඹට හෝ මට බෙදන්නේ එකම හැන්දෙන් තමයි..

    හරියට හරි.....:cool::cool::cool:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ඔව් බන් ලොක්ක එක්ක ඇරගන්න බෑ නේ මමත් ඔය ගොන් වැඩේ කරගත්තා එක පාරක් .වැඩ කරන තැන කෑම දෙන්නේ උන්ට මොන පුකේ අමාරුවටද? කියන විදියට කලා ඉන්නේ නැතුව ‍.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    nama dapan ban :) awurudu 5k weda karapu ubata ehema kiyanna puluwan nam uba nama kiwwama mokada? anika e karapu dee unta anuwa weradi nahane, unge nithi ratama danagannawata ung kamati wei :P
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    පතිරනයගේ ඇවටර් බලපන්කො
    දැන් ලෙස්බියන්ද?
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මචං මේකට කෙටියෙන්ම කියන්න තියෙන්නේ උබට ජීවීතේ අත්දැකීම් ගොඩක් අඩුයි කියලා....... උබ කරපු දේ උබේ පැත්තෙන් හරි වෙන්න පුළුවන් එත් උබට කොම්පැනි එකේ තීරණ වලට බලපෑමක් කරන්න බැරිනම් උබට තිබුණු හොදම දේ කට වහගෙන දෙනදෙයක් කාලා වැඩ ටික කරලා උබ දියුණු වෙන එක... උබ දැන් කරපු දෙයින් උබ හිතනවනම් කොම්පැනිඑකට ලොකු පාඩුවක් උනා කියලා..... නෑ මචං හොද කොම්පැනි එකක් නම් කවදාවත් එහෙම වෙන්නේ නෑ උන්ට උබ නැති අඩුව උපරිම මාසයක් දැනෙයි. පාඩුව උනේ උබට දැන් උබට රස්සාවකුත් නෑ උබ වෙනුවෙන් කතා කරන්න කෙනෙකුත් නෑ........ කවදාවත් ජොබ් එකක් කරද්දි ඔය වගේ දේවල් වලට මැනේජ්මන්ට් එකත් එක්ක හැප්පෙන්න යන්න එපා බන් එක ලොකු මෝඩ කමක්. අපි කථා කරන්න ඔනේ තැන් තියනවා ඒත ඔය වගේ තැන් වලදි නෙමෙයි. ඔකෙන් උනේ උන් උබව ගොඩයා ගානට දාපු එක. ජොබ් කරනකොට කවදාවත් හිතට එකගව වැඩ කරන්න යන්න එපා මචං අපි අමාරැවේ වැටෙන්නේ අන්න එතනදී ..... අර කථාවක් තියනවනේ මචං වවුලගේ ගෙදර ගියා නම් එල්ලිලා ඉදපං කියලා.... මම නම් දකින්නේ අපිට රස්සාවකුත් ඔනේ නම් අවංකව හිත සතුටින් මැනේජ්මන්ට් එකට ඕන විදියට රස්සාව කරන එක. අපිට රස්සවා ඔනේ නැත්නම් ඔයිට වඩා ගේමක් ඉල්ලලා අයින් වෙන එක. අනිත් එක තමයි මචං රස්සවා කරන තැන බොක්කේ යාළුවො ඉන්නවා කියලා කවදාවක් හිතන්න එපා හැම එකාම බලන් ඉන්නේ අපිට වරදිනකම් තමයි
     
    Last edited:

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    උඹ දාපු ත්‍රෙඩ් එකෙන් කිසි වැඩක් තියේද?
    නම දාන්නේ නැතුව?
    තරහ වෙන්න එපා කිව්වට, මේක මේකේ ත්‍රෙඩ් දාන අනිත් උන්ටත් ඇහෙන්න කියන්නේ, මොනවා හරි දෙයක් ගැන දැනුවත් කරන්න නම් දාන්නේ , එක සම්පුර්ණයෙන් දාන්න, එහෙන්ම නැත්තම් නොදා ඉන්න. උඹ දාපු ත්‍රෙඩ් එකෙන් අපිට තියන ප්‍රයෝජනේ මොකක්ද? ඔය කම්පැනි එකේ නම දන්නේ නැති නිසා අපිට වෙන්නේ හම ෆුඩ් කම්පැනි එකක් දිහාම ඔය විදියට බලන්න. එහෙම බැලුවම උඹ කරලා තියෙන්නේ හම කම්පැනි එකකින්ම පාලි ගත්තු එක.

    නම කියන්න කැමති නම් දාපන්, නැත්තම් ත්‍රෙඩ් එක ඩිලීට් කරලා දාපන්.

    :yes::yes:

    මචං මේකට කෙටියෙන්ම කියන්න තියෙන්නේ උබට ජීවීතේ අත්දැකීම් ගොඩක් අඩුයි කියලා....... උබ කරපු දේ උබේ පැත්තෙන් හරි වෙන්න පුළුවන් එත් උබට කොම්පැනි එකේ තීරණ වලට බලපෑමක් කරන්න බැරිනම් උබට තිබුණු හොදම දේ කට වහගෙන දෙනදෙයක් කාලා වැඩ ටික කරලා උබ දියුණු වෙන එක... උබ දැන් කරපු දෙයින් උබ හිතනවනම් කොම්පැනිඑකට ලොකු පාඩුවක් උනා කියලා..... නෑ මචං හොද කොම්පැනි එකක් නම් කවදාවත් එහෙම වෙන්නේ නෑ උන්ට උබ නැති අඩුව උපරිම මාසයක් දැනෙයි. පාඩුව උනේ උබට දැන් උබට රස්සාවකුත් නෑ උබ වෙනුවෙන් කතා කරන්න කෙනෙකුත් නෑ........ කවදාවත් ජොබ් එකක් කරද්දි ඔය වගේ දේවල් වලට මැනේජ්මන්ට් එකත් එක්ක හැප්පෙන්න යන්න එපා බන් එක ලොකු මෝඩ කමක්. අපි කථා කරන්න ඔනේ තැන් තියනවා ඒත ඔය වගේ තැන් වලදි නෙමෙයි. ඔකෙන් උනේ උන් උබව ගොඩයා ගානට දාපු එක. ජොබ් කරනකොට කවදාවත් හිතට එකගව වැඩ කරන්න යන්න එපා මචං අපි අමාරැවේ වැටෙන්නේ අන්න එතනදී ..... අර කථාවක් තියනවනේ මචං වවුලගේ ගෙදර ගියා නම් එල්ලිලා ඉදපං කියලා.... මම නම් දකින්නේ අපිට රස්සාවකුත් ඔනේ නම් අවංකව හිත සතුටින් මැනේජ්මන්ට් එකට ඕන විදියට රස්සාව කරන එක. අපිට රස්සවා ඔනේ නැත්නම් ඔයිට වඩා ගේමක් ඉල්ලලා අයින් වෙන එක.
    :yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචං මේකට කෙටියෙන්ම කියන්න තියෙන්නේ උබට ජීවීතේ අත්දැකීම් ගොඩක් අඩුයි කියලා....... උබ කරපු දේ උබේ පැත්තෙන් හරි වෙන්න පුළුවන් එත් උබට කොම්පැනි එකේ තීරණ වලට බලපෑමක් කරන්න බැරිනම් උබට තිබුණු හොදම දේ කට වහගෙන දෙනදෙයක් කාලා වැඩ ටික කරලා උබ දියුණු වෙන එක... උබ දැන් කරපු දෙයින් උබ හිතනවනම් කොම්පැනිඑකට ලොකු පාඩුවක් උනා කියලා..... නෑ මචං හොද කොම්පැනි එකක් නම් කවදාවත් එහෙම වෙන්නේ නෑ උන්ට උබ නැති අඩුව උපරිම මාසයක් දැනෙයි. පාඩුව උනේ උබට දැන් උබට රස්සාවකුත් නෑ උබ වෙනුවෙන් කතා කරන්න කෙනෙකුත් නෑ........ කවදාවත් ජොබ් එකක් කරද්දි ඔය වගේ දේවල් වලට මැනේජ්මන්ට් එකත් එක්ක හැප්පෙන්න යන්න එපා බන් එක ලොකු මෝඩ කමක්. අපි කථා කරන්න ඔනේ තැන් තියනවා ඒත ඔය වගේ තැන් වලදි නෙමෙයි. ඔකෙන් උනේ උන් උබව ගොඩයා ගානට දාපු එක. ජොබ් කරනකොට කවදාවත් හිතට එකගව වැඩ කරන්න යන්න එපා මචං අපි අමාරැවේ වැටෙන්නේ අන්න එතනදී ..... අර කථාවක් තියනවනේ මචං වවුලගේ ගෙදර ගියා නම් එල්ලිලා ඉදපං කියලා.... මම නම් දකින්නේ අපිට රස්සාවකුත් ඔනේ නම් අවංකව හිත සතුටින් මැනේජ්මන්ට් එකට ඕන විදියට රස්සාව කරන එක. අපිට රස්සවා ඔනේ නැත්නම් ඔයිට වඩා ගේමක් ඉල්ලලා අයින් වෙන එක. අනිත් එක තමයි මචං රස්සවා කරන තැන බොක්කේ යාළුවො ඉන්නවා කියලා කවදාවක් හිතන්න එපා හැම එකාම බලන් ඉන්නේ අපිට වරදිනකම් තමයි

    avatar27443_6.gif
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    දැන් උබ මේකේ කොම්පැනි නම නැතිව දාල වැඩක් නැහැනේ ? දාපන්කෝ නම කොම්පැනියේ ?? ඉන්න උන්ට දැනගෙන ඉන්න එක හොදයිනේ බං එකයි..:)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ සීන් එක වෙලා තියෙන්නේ රයිගම් ෆුඩ්ස් එකේ මට දැන් නිවුස් එක ආව.