බදින්නයි ඉන්නෙ... උපදෙසක් දෙනවද?

Renu77

Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    මචංලා... මගෙ හොද යාලුවෙක් කසාද බදින්නයි අදහස.... බැදපු අත්දැකිම් තියෙන උං ඉන්නව නං ප්ලිස් උපදෙසක් දෙන්න විවාහ දිවියට උපකාර වෙන විදියෙ... ගොඩක් පිං බං....
     
    • Like
    Reactions: Erzo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,526
    166,971
    113
    එකමත් එක රටක
    යාලුව බදින එකට උබට මොකටද උපදෙස් ?
    පවුල් කඩන්නේ නැතුව පැත්තකට වෙලා ඉදපන් බදින්න ඉන්න එකාගේ ඔලුවට විෂබීජ දාන්නේ නැතිව. ඒක තමයි උපදෙස .
     
    Last edited:

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    බඳින්න එපා සෙනාල්
    උඹ බැදලද ඉන්නෙ

    යාලුව බදින එකට උබට මොකටද උපදෙස් ?
    පවුල් කඩන්නේ නැතුව පැත්තකට වෙලා ඉදපන් බදින්න ඉන්න එකාගේ ඔලුවට විෂබීජ දාන්නේ නැතිව. ඒක තමයි උපදෙස .
    අඩෝ එහෙම කියන්න එපා බං... මම ඌට අවවාද කරන්න කරැනු එක්රැස් කරන එක පවක්ද...
    ------ Post added on May 21, 2021 at 5:25 AM

    dekkane 1st comment ekama, irisiyakara pirimi ganikawak oka. NGO salli walata demalunta kiyala puka pala ganna ekek. i
    thin wena ekek marry karala hodin innawata irisiyawa.
    එහෙමද මචං.... ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරංද....
    ------ Post added on May 21, 2021 at 5:27 AM

    බඳින්න එපා ගොනෝ 2
    එහෙමද ආසා...
    ------ Post added on May 21, 2021 at 5:28 AM
     
    • Haha
    Reactions: PrasangaSPerera

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    මචංලා... මගෙ හොද යාලුවෙක් කසාද බදින්නයි අදහස.... බැදපු අත්දැකිම් තියෙන උං ඉන්නව නං ප්ලිස් උපදෙසක් දෙන්න විවාහ දිවියට උපකාර වෙන විදියෙ... ගොඩක් පිං බං....
    බදින්න එපා
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මචංලා... මගෙ හොද යාලුවෙක් කසාද බදින්නයි අදහස.... බැදපු අත්දැකිම් තියෙන උං ඉන්නව නං ප්ලිස් උපදෙසක් දෙන්න විවාහ දිවියට උපකාර වෙන විදියෙ... ගොඩක් පිං බං....
    විවාහ දිවිය සාර්ථක වෙන්නේ බැන්දාම ලබන අත්දැකිම් වල්න්ම නෙවෙයි.
    ගැලපෙන කෙනා තොරාගන්න එකෙන්.
    උට කියපාන් හොයාගත්ත එකී උට හරියටම ගැලපෙනවද කියලා අයෙත් බලන්න කියලා.

    ඇයි උබලා මෙ එලකිරි ආවගමන් ප්‍රශ්න අහන්නෙ. එක්කෝ එලකිරි එන්නෙ ප්‍රශ්න තියන උන්. උන් ඊලගට අහන්නෙත් ප්‍රශ්න. එකෙක් බදලා පවුල් ප්‍රශ්න, ඊටපස්සෙ මාසෙකින් උටම බදින ඉන්න කෙල්ලගේ ප්‍රශ්න. ඇයිබන් මේ. පාසැල් පෙලපොතක තියනවාද ප්‍රශ්න තියෙනම් එලකිරි ඇවිත් අහන්න කියලා. :)