Lankawe wagenm thaniyama idala wadak na bn. US wagenm itin 40 50 unath date karala fuck parak dagena inna puluwan. lankawe itin horen kotu paninna hari salii deela badu gahanna hari wenne
ඒක හරියට නිකන් කාඩ් කුට්ටමේ ඉන්න ජෝකර් වගේ බං.Ai ban badinna kalin asampurna minihekda![]()
මමනම් කියන්නෙ කසාද බැදපන්, නොබැද ඉන්නවනම් මල්ටි මිලියනයර් සීන් එකේ ඉන්න පුලුවන්නම් ඕකේ. එහෙම මට්ටමක් නැත්නම් අනේ හපොයි මට වුනු දෙයක් කියල අනිවා හිතෙයි වයසට ගියාම.
) හැබැයි මචන් අවසානයේ උබ හොයපු, උබ පතපු විදියෙ ආදරනීය වයිෆ් කෙනෙක් උබට ලැබෙන්න පුලුවන් 
උබට ඕනම කරල තිබ්බ විදියටම උබට ආදරේ කරන කෙල්ලෙක් උබ වෙනුවෙන් බලාගෙන ඉන්නවා වෙන්න පුලුවන් 

බැදලා පොඩි එකෙක්දෙන්නෙක් හදපන්
හදලා උන් එක්කආදරෙන් ඉදින්. එතකොට හැමදේම හරි යයි අනිවා..
මේ කියන මම බැදලා නෑ, හැබැයි මටත් හිටියා ඔහොම අයිය කෙනෙක්, පොර මාරම අමාරුවෙන් ගෙදරින් කැමති කරවගෙන බැන්දුවේ. දැන් උන් මාරම ලස්සනට සතුටින් ඉන්නවා පවුලක් වෙලා. ඒ නිසයි උබ වෙනුවෙන් මේ ටික ලියන්න හිතුවේ 

තැන්ක්ස් උබේ අදහසටමමනම් කියන්නෙ කසාද බැදපන්, නොබැද ඉන්නවනම් මල්ටි මිලියනයර් සීන් එකේ ඉන්න පුලුවන්නම් ඕකේ. එහෙම මට්ටමක් නැත්නම් අනේ හපොයි මට වුනු දෙයක් කියල අනිවා හිතෙයි වයසට ගියාම.
මං දන්නෑ ඇයි උබට ඔහොම හිතෙන්නෙ කියල, එක්කො උබ බොක්කෙන් ලව දී්පු කෙල්ල වටේ ගියා හෝ, අනිත් කපල් නටන පිස්සු දැකල උබට ඔහොම හිතෙනව වෙන්න පුලුවන්, (කලකිරීමක් වගේ) හැබැයි මචන් අවසානයේ උබ හොයපු, උබ පතපු විදියෙ ආදරනීය වයිෆ් කෙනෙක් උබට ලැබෙන්න පුලුවන්
උබට ඕනම කරල තිබ්බ විදියටම උබට ආදරේ කරන කෙල්ලෙක් උබ වෙනුවෙන් බලාගෙන ඉන්නවා වෙන්න පුලුවන්
ඒ නිසා මචන් බැදපන්, උබව තේරුම් ගන්න පුලුවන් කෙල්ලෙක්ව ආශ්‍රය කරල බලලා බැදහන්, තනියම ඉන්න එපාබැදලා පොඩි එකෙක්දෙන්නෙක් හදපන්
හදලා උන් එක්කආදරෙන් ඉදින්. එතකොට හැමදේම හරි යයි අනිවා..
මේ කියන මම බැදලා නෑ, හැබැයි මටත් හිටියා ඔහොම අයිය කෙනෙක්, පොර මාරම අමාරුවෙන් ගෙදරින් කැමති කරවගෙන බැන්දුවේ. දැන් උන් මාරම ලස්සනට සතුටින් ඉන්නවා පවුලක් වෙලා. ඒ නිසයි උබ වෙනුවෙන් මේ ටික ලියන්න හිතුවේ
![]()
හදිසි වෙන්නේ නැතුව උබව තේරුම් ගන්න පුලුවන් කෙල්ලෙක්ව බැදපන්. සල්ලි තියනවනම් ළමයි 2ක් වත් හදපන්.මමනම් කියන්නෙ කසාද බැදපන්, නොබැද ඉන්නවනම් මල්ටි මිලියනයර් සීන් එකේ ඉන්න පුලුවන්නම් ඕකේ. එහෙම මට්ටමක් නැත්නම් අනේ හපොයි මට වුනු දෙයක් කියල අනිවා හිතෙයි වයසට ගියාම.
මං දන්නෑ ඇයි උබට ඔහොම හිතෙන්නෙ කියල, එක්කො උබ බොක්කෙන් ලව දී්පු කෙල්ල වටේ ගියා හෝ, අනිත් කපල් නටන පිස්සු දැකල උබට ඔහොම හිතෙනව වෙන්න පුලුවන්, (කලකිරීමක් වගේ) හැබැයි මචන් අවසානයේ උබ හොයපු, උබ පතපු විදියෙ ආදරනීය වයිෆ් කෙනෙක් උබට ලැබෙන්න පුලුවන්
උබට ඕනම කරල තිබ්බ විදියටම උබට ආදරේ කරන කෙල්ලෙක් උබ වෙනුවෙන් බලාගෙන ඉන්නවා වෙන්න පුලුවන්
ඒ නිසා මචන් බැදපන්, උබව තේරුම් ගන්න පුලුවන් කෙල්ලෙක්ව ආශ්‍රය කරල බලලා බැදහන්, තනියම ඉන්න එපාබැදලා පොඩි එකෙක්දෙන්නෙක් හදපන්
හදලා උන් එක්කආදරෙන් ඉදින්. එතකොට හැමදේම හරි යයි අනිවා..
මේ කියන මම බැදලා නෑ, හැබැයි මටත් හිටියා ඔහොම අයිය කෙනෙක්, පොර මාරම අමාරුවෙන් ගෙදරින් කැමති කරවගෙන බැන්දුවේ. දැන් උන් මාරම ලස්සනට සතුටින් ඉන්නවා පවුලක් වෙලා. ඒ නිසයි උබ වෙනුවෙන් මේ ටික ලියන්න හිතුවේ
![]()
පොතේ අත්සන් කරලා එකතුවෙයන් .එකට කැමති කෙල්ලෙක්ව සෙට් කර ගනින් .Corona කේස් එක අස්සේ වෙඩිම ගනින් .එතකොට වැඩිය කියන්න ඕනි නැහැ ඕනනම්මට තියෙන ප්‍රශ්නේ බඳින්න ආසයි වෙඩින් ගන්න ලැජ්ජයි.ඔන්න ඕකට විසඳුමක් කියපන්
පොතේ අත්සන් කරලා එකතුවෙයන් .එකට කැමති කෙල්ලෙක්ව සෙට් කර ගනින් .Corona කේස් එක අස්සේ වෙඩිම ගනින් .එතකොට වැඩිය කියන්න ඕනි නැහැ ඕනනම්![]()
මට තියෙන ප්‍රශ්නේ බඳින්න ආසයි වෙඩින් ගන්න ලැජ්ජයි.ඔන්න ඕකට විසඳුමක් කියපන්
registar ගාවට ගිහින් රේගිස්ටර් වෙයන්. ඔයාලගේ ගෙදර කට්ටියටයි කෙල්ලගේ ගෙදර කට්ටියටයි ලගම යාළුවො හෝ නෑදැයෝ 2-3 ටයි ගෙදර පොඩි පාටියක් දාපන්. wedding kit එක ගහල ෆොටෝ ටිකක් ගනු. (ඕකනේ ඕනේ)

onna oka thama case eka machanහොද option එකක් උබ වගේම උබේ තව යාලුවෝ සෙට් එකකුත් බදින් නැතුවම ඉන්නවා නම්. එතකොට නම් පට්ට ආතල්..
එත් එහෙම සෙට් එකක් නැත්තම්, උබ සමාජේ සමහර අවස්ථා වල තනි වෙන්න පුළුවන්.
උබ සමාජේ අනිත් අයත් එක්ක pal වෙද්දී ඒ අය ඉන්නේ එයාලගේ families එක්ක. ට්‍රිප් එකක් ගියත් party එකකට ගියත් උබට සමහර වෙලාවට එයාල family එක්ක ඉන්නවා නම් උබට guilty feeling එකක් දැනෙයි. උබට ඔය වගේ අපහසුතා ගණන් ගැන නැතුව ඉන්න පුලුවන්නම් unmarried ඉන්න එක අවුලක් නෑ මම හිතන්නේ.
හ්ම්ම් එක ඇත්තBanda naha divorce lesbian gay arawa ewa mewa anaagathe wadak naha. Umbata salakanne umba samajeta kochchara wadagath da kiyana de matha.
Naththan langa inna minissun genuth kon wenawa. Issarahata katawath wena aya wenuwen waya karanna time naha. Hamoma race eke duwanne.
Enisa oyage subject area eke porak wenna, anik ayata watina kenek wenna, naththan hondata salli hoyanna, barima nam paradi paradi hari inna politician kenek wenna.
Ketiyen kiwwoth naki unath mona widiyen hari seen eke inna ona. Naththan minissu oyawa halala egollange gamana yanawa. Oya kon wela thani wenawa.