බදින්නැතුව තනියම ..

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Naraka :
    Samahara welawata uba gana care karanna kawurut naha.
    Aduma gane asanipayak unama koththamalli tika thambala denna kenekwath naha

    Hoda: Freedom eka wediy, ubata ona widiyata inna puluwan responsibilities adui :D
    හොඳ කෙයාර් ටේකර් කෙනෙක් ගත්තනම් හරි, මැරුනට පස්සෙ ගේ දොර ලියනවත් කියල.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    හොඳ කෙයාර් ටේකර් කෙනෙක් ගත්තනම් හරි, මැරුනට පස්සෙ ගේ දොර ලියනවත් කියල.

    ow ehema karannat puluwan ara anith aya kiwwa wage hodata hamba karala orphanage ekaka inna puluwan ;)
    Me okkoma pudgalaya anuwa depend wenawa. Samaharata introvert dial kamati taniyama inna
    Samahara ayata kawurut naha kiyala thani kama danenawa, wena ewunge pawul dakala duk wenawa :D
     
    Grand Inquisidor

    Junior member
  • Feb 21, 2019
    62
    45
    18
    කාලයත් එක්ක අනාගතේදි ගොඩක් වෙනස්කම් වෙනබව පේනවා. මේ වෙනකොට බටහිර වෙන දේවල් පවුල කියන එක විකරණය වෙච්ච හැටි අපේ ආච්චිල සීයල දන්නවනම් හාට් ඇටෑක් හැදෙනවා. ඒ වගේම හිතන්නෙ බැරි වෙනස්කම් අපේ පරම්පරාව වයසට යනකොට වෙනව. ජපානෙ අලුත් සංස්කෘතිය පිරිමි බඳින්න උනන්දුවක් නැතිවීම. හර්බිවෝ මෙන් කල්චර් එක ෆේගෙන් ව්‍යාප්ත වෙනව. ඒ වගේම බටහිර mgtow සංස්කෘතිය පැතිරෙනවා. පිරිමි ගොඩක් කසාද බඳින එක තමා දෙවන මට්ටමේ පුරවැසි කමට වැටීමක් ලෙස සළකනව. කසාද කරගෙන පවුල් බර උසුලනවට වඩා වැදගත් ගොඩක් දේවල් තියෙන බව මේවගෙන් කියවෙන්නෙ. ඇත්තටම ඒව හිතල බලුවම සත්‍ය.

    ලෝකෙ පිරිමි ගැන බැලුවම ඉතිහාසෙ ඉඳලම ඉතාම සාර්ථක ඉන්ෆ්ලුවෙන්ෂල් පිරිමි එක්ක් කසාද බැඳලම නෑ. නැත්නම් කසාදයක් කරටෙ ඒක හෙනම ඩෝන්ට් කෙයා කනට හිටපු අය. සේරම ආගමික නායකයො , බහුතරයක් විද්‍යාඥයො , රාජ්‍ය නායකයන් බොහොමයක් බැන්දත් ඒක දෙවන තුන්වන මට්ටමේ ප්‍රයෝරිටි එකක් දීපු අය මිස පවුලක් කරගෙන ගෑණුන්ට කඹුරපු අය නෙවෙයි. එහෙම නැත්නම් බොහොමයක් සාර්ථක අය ගෑණු දේපල හරකබාන ගානට සලකපු අය.😆 ඒත් 20 වන සියවසේ මානව වාදය ස්ත්‍රීවාදය සමග මේව කණපිට පෙරලිලා අද ඉන්න ගෑනු ළඟ දනි වැටුණු දෙවන මට්ටමේ පිරිමි සමජයක් බිහිවෙලා තියෙනව.

    කසාද බැඳීම සාධාරණිකරණය කරන්න නාකි වුණාම වතුර පොතක් දෙන්න ලමයි ඉන්න ඕන කියන එක කියනව.ඒත් ළමයි හදන්න පුලුවන් පවුල් නොවී නීති මෙහේ නැතත් ගොඩක් රටවල තියෙනව. අනික අනාගත ආයෝජනයක් සඳහා ළමයි හදන්න එක සැලකුම් බලාපොරොත්තු වෙන එක මහ ජඩ කමක්. කොහොමත් ඉස්සරහට ළමයි නාකියො ගැන බලන්නෙ නැහැ.

    මේ කාරණා වලට අමතරව ජාතිය බෝ කරන්න පට්ටි හරකෙක් වෙන්න කැමති නම් ඒත් නොබැඳ පට්ටි දාගන්න එක වටිනව.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    ow ehema karannat puluwan ara anith aya kiwwa wage hodata hamba karala orphanage ekaka inna puluwan ;)
    Me okkoma pudgalaya anuwa depend wenawa. Samaharata introvert dial kamati taniyama inna
    Samahara ayata kawurut naha kiyala thani kama danenawa, wena ewunge pawul dakala duk wenawa :D
    ඔකේ දෙපැත්තක් තියනවා මිනිස්සු ගොඩාක් මිනිස්සු වයසට යද්දී කැමතියි කතා කරන්ඩ අය ඉන්නවානම් දැන් වෙලා තියෙන්නේ ළමයින්ට නාකිත් එක්ක කතා කරන්ඩ වෙලාව නැ එහෙම බලද්දී orphanage එකක ඉන්න එක හොදයි එක වයසේ අය ඉන්නවා ඕනනම් තනියෙන් ඉන්නත් පුළුවන්.

    සලකයි කියලා හිතලා ළමයි හදන එක නම් මෝඩ කමක් මම හිතෙන්නේ අපි දෙමාපියන්ට සැලකුවට ඉස්සරහට ඉන්න උන් මොනවා කරයිද කියලා කියන්ඩ බැ

    මට නම් හිතෙන හැටියට දෙමාපියන්ගෙන් පස්සේ තමන්ට කියලා කෙනෙක් ඉන්ඩ ඕන (වයිෆ්) නැත්තම් තනිකම දැනෙනවා
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983

    Aniwa Ban. Ape Thaththa Unath Apita Barak Nathuwa Thamath Jewath Wenawa. E Kiyanne Api Salakn Naha Kiyana Eka Neme. Eyalata Ape Salli Walin Wadak Naha Dan. Ewata Eya Plan Karapuwa Thiyanawa. Apen Dan One Adaraya Witharai.

    sakuntha1996

    Mage Lamayi Ta Nam Mama Kanna Adinna Kisi Adupaduwak Karan Na Bola.
    Salli Thiyana Un Thama Ekek Hadan Inne. Hodata Hoyala Balapan.
    Ape Wife Pawule 6 Weniya. Thawath Nangiyekuth Innawa.
    Oya 7 Denama Hodata Inne. 7 Ma Marry Karala.
     
    • Like
    Reactions: navinnuwan

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    106989249_1207588062935687_1042852210054927296_n.jpg
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Ay uba ehema kiyanne? Ubawa bala ganna kauru hari inna one kiyana ekada?
    Kauru hari kiyanne? wife/lamai ehemada?

    Eka ube armartha kami adahasak neda? ay kauruth uba wenuven inna one?
    එක ආත්මාර්තකාමී අදහසක් තමයි .එකිනෙකා වෙනුවෙන් අපි ඉන්න වෙනවා .එත් අඩුම ගානේ ජීවිතේ අවසන් කාලේ ගෙවන්න බිරිද ,දරුවෝ නැත්තම් තමන්ව බලා කියා ගන්න තැනකට යන්න වෙනවා .මුදල් ගෙවලා වෙන්කරගන්න පුළුවන් තැන් අද කාලේ තියනවා නේද ? සමහර වෙලාවට බැදපු අයත් දරුවෝ ඉන්න අයත් අද සමාජේ තනි වෙලා ඉන්නවා බලා ගන්න පුළුවන්
     
    PGRMS

    Active member
  • Aug 22, 2018
    169
    194
    43
    Colombo, Sri Lanka
    thaniyama inna ekei badina ekei thiyenne wenama arthal dekak.. eewa manage karaganna eka thamai ithin talent eka wenna ona.

    wayasata giyama , leda unama salakawi kiyala hithala nam marry karanna epa.. :no:

    try to build up your own personality..
     
    • Like
    Reactions: SLhuman

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මට නම් මම අකමැති මනුස්සයෙක් එක්ක ජීවත් වෙන්න අමාරුයි,ඊට වඩා හොදයි තනියම ඉන්න එක..
     
    • Like
    Reactions: SLhuman

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    කසාද බැදලා ටික කාලයක් යනකොට හිතෙනවා නොබැද හිටියනං කියලා. නොබැද ඉදලා වයසට යනකොට හිතෙනවා බැදලා හිටියනං පවුල හරි ලමයි හරි බලයි කියලා. ඕක විසදන්න බැරි ගැටලුවක්. බැන්දත් නොබැන්දත් හොදට සල්ලි තියෙනවා නම් ගොඩක් ගැටලුවලින් මිදෙන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ. බැන්දත් නොබැන්දත් ගැටලු එනවා.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,374
    6,205
    113
    ඕක ඉතින් ජීවිතයේ වගකීම දරන්න බැරි කම නේ කියන්නේ. අපේ එලකිරියෙ ඉන්න පොන්න දෙයියො බලපං ඌට කෑමක් හදල දෙන්න කවුරුත් නැහැ ඔහේ මැලේ අච්චාරු වගේ කෑම කන්නේ නමුත් ඒක ඌට fun. අපි කසාද බඳින්න ඕන ළමයි හදන්න ඕනේ වයසට යන හින්ද නෙමෙයි නේ එතකොට තමයි සම්පූර්ණ මිනිහෙක් වෙන්නේ. මිනිහා කියන සතා මචං ගොඩක් දුරට සාමූහික පරිසරයක ඉන්න කැමති කෙනෙක් උඹ නොබැඳ කියලා ලෙඩ රෝග ඇදෙන් නැතුව තියෙන්නෙත් නෑ. උබේ මනස සුවපත් වෙන්නේ කොහොමද උඹ ඒ විදියට හිටපන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,116
    67,425
    113
    ඕක ඉතින් ජීවිතයේ වගකීම දරන්න බැරි කම නේ කියන්නේ. අපේ එලකිරියෙ ඉන්න පොන්න දෙයියො බලපං ඌට කෑමක් හදල දෙන්න කවුරුත් නැහැ ඔහේ මැලේ අච්චාරු වගේ කෑම කන්නේ නමුත් ඒක ඌට fun. අපි කසාද බඳින්න ඕන ළමයි හදන්න ඕනේ වයසට යන හින්ද නෙමෙයි නේ එතකොට තමයි සම්පූර්ණ මිනිහෙක් වෙන්නේ. මිනිහා කියන සතා මචං ගොඩක් දුරට සාමූහික පරිසරයක ඉන්න කැමති කෙනෙක් උඹ නොබැඳ කියලා ලෙඩ රෝග ඇදෙන් නැතුව තියෙන්නෙත් නෑ. උබේ මනස සුවපත් වෙන්නේ කොහොමද උඹ ඒ විදියට හිටපන්.
    Ai ban badinna kalin asampurna minihekda :lol: