බදින්නැතුව තනියම ..

Chuti Kolla

Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    correct ...
    more to addddddddddddddddddddd
    ඒ ටිකත් ඇඩ් කරන්න

    මමනං තණිකඩ වුණේ සිතකින් නෙමේ

    ඒක තමා භයානකම දේ
    අකැමත්තෙන් තනිකඩව සිටීම
    ස්ත්‍රී දුෂණ වගේ ඒවාට පෙලබෙන්නේ ඔහොම ඉද්දි
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    වයසට යද්දි තනිවෙනවා කියන එක සාපේක්ෂයි... බැඳලා ළමයි ඔසී නම් ඉන්නේ බිරිඳත් අඩු වයසින් නැති උනොත් එතකොටත් තනි වෙනවා... අද කාලේ ළමයි බලයි වයිෆ් බලයි කියලා හිතන්න අමාරුයි බන්.. තමන්ට තමන් විතරයි මචන්...

    තනියෙන් ඉන්නවා නම් හොඳ ඉතුරුවක් කරන්න ඕනේ අනාගතය වෙනුවෙන්.. නැත්නම් ඇඳ උඩ වලකජු ගහන්න වෙන්නේ...

    හිතේ නිදහස් තියෙනවා ඉතින්.. තමන් අවුරුදු 50ක් ඉන්නවා කියලා හිතුවොත් හොඳට කාලා බීලා නීරෝගිව සතුටින් ඉන්න පුළුවන් සමාජයටත් තමාටත් වැඩදායි දේවල් කරගෙන.. අවුරුදු 30 පැනගෙන පරිණත වෙනකොට ඔය සෙක්ස් කියන එක එච්චර අවශ්‍යයතාවක් වෙන්නේ නෑ... තමන් තනී කියලා හිතුනොත් තනිකම දැනෙනවා.. පුළුවන් තරම් තමන්ගේ ජීවිතයට වටිනා දේවල් එකතු කරගන්න එක තමයි වටින්නේ...
    agree 200% and living the best life :)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,933
    113
    34
    Kalutara
    ඔය ඔක්කොම පැත්තකින් තියපන්.. මට තියෙන බය කල් යද්දී යද්දී අපිට ඉරිසියාවක් හිතෙයිද අනික් උන් බැඳලා ළමයි හදලා ඉන්නකොට. ඒ ඉරිසියාව, තන්හාව වගේ දේවල් වලින් හිත පිරෙයිද. අන්තිමේ අන්න ඒක නිසා පසුතැවෙයිද කියලයි මට නම් බය.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,116
    67,426
    113
    ඔය ඔක්කොම පැත්තකින් තියපන්.. මට තියෙන බය කල් යද්දී යද්දී අපිට ඉරිසියාවක් හිතෙයිද අනික් උන් බැඳලා ළමයි හදලා ඉන්නකොට. ඒ ඉරිසියාව, තන්හාව වගේ දේවල් වලින් හිත පිරෙයිද. අන්තිමේ අන්න ඒක නිසා පසුතැවෙයිද කියලයි මට නම් බය.
    Ubata wena ekek car ekak gattama irisiya hitenawada.enan aniwa okatath irisiya hitenawa
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ඔය ඔක්කොම පැත්තකින් තියපන්.. මට තියෙන බය කල් යද්දී යද්දී අපිට ඉරිසියාවක් හිතෙයිද අනික් උන් බැඳලා ළමයි හදලා ඉන්නකොට. ඒ ඉරිසියාව, තන්හාව වගේ දේවල් වලින් හිත පිරෙයිද. අන්තිමේ අන්න ඒක නිසා පසුතැවෙයිද කියලයි මට නම් බය.

    ඉරිසියාව තන්හාවට වඩා මචෝ සහෝදරයෙක් සහෝදරියක්ට පොඩි බබෙක් ඉද්දි හෙන හුරතල්.. ඒ වෙලාවට් තමා අනේ මගේ ලෙයින් එකෙක් හිටියා නම් කියලා හිතෙනවා...

    දැන් ඔය ගෙදර පාටියක් වෙලාවකදි කට්ටිය එනවා නේ.. බබාටත් ලස්සනට අන්දගෙන ගෑණිටත් ලස්සනට අන්දගෙන පවුලක් විදියට ඒක රැකගෙන ඉන්නවා දැක්කම පොඩි තනිකමක් එනවා... ඒ පවුල් ඒකකය ඇතුලේ 100% සතුට නැති වෙන්න පුළුවන්.. පවුල් ප්‍රශ්න ඕන ගෙදරක තියෙනවා.. නමුත් ඒ අවස්ථාව නියෝජනය කරන්නේ මගේ පවුල එක්ක කියන හැඟීම කොල්ලෙක්ට එනවා... ඌ හම්බ කරලා පවුල රකිනවා.. ඒ මගේ Wife / Baby කියන එක උට අභිමානයක්... ඉතින් මේ ලෝකේ ඕනෙම කොල්ලෙක් ඒ ෆීල් එක විඳින්න ආසයි... ❤
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උබ තනිකඩ වෙනවනන් මාසෙට සාමාන්‍ය ගානක් අතට එන විදිහට හාදාගන්න
    ඉට පස්සේ වයසට ගියහම වැඩිහිටි නිවාසෙකට යන්න පොෂ් වැඩිහිටි නිවාස තියනවා
    හැබැයි මාසෙට ගානක් එන්න ඔනි පූතී.... උන් උබව බලාගනී
    හැමොටම බෑ එකට මූන දෙන්න බයයි ගොඩක්ම ලෙඩ වුනාම බලන්න කව්රුත් නැති එකට තමා බය මිනිස්සු
    අපි ඇත්තටම බඳින්නේ ඔකට වයසට ගියහම එකිනෙකා බලාගන්න

    හැබැයි උබට බලාගන්න වෙන්නේ මුලින්ම හෝ ජීවිත කාලෙම උබව නොවෙන්නත් පුලුවන්
    බැන්දට පස්සෙ උබට උබේ වයිපරේව මැරෙනකන් බලාගන්න වෙන්නත් පුලුවන් අපිට ලෙඩ මුලින්ම හැදෙන්නේ කාටද කියල කියන්න බෑනේ
    එහෙම වුනොත් ඉතින් අයි උඩ කියපු සෙතේ තමා

    උබල බැන්ද හෝ නොබැන්දා තමන්ට වයසට ගියහම මසෙට ගානක් එන විදිහට මොකක් හරි හදාගන්න
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අවුලක් නැතුව ඇති ඔය ඉරාජ් ඉන්නේ ගවුමක් දෙකක් ඇදගෙන යස අගේට :LOL:
    එකනේ බන් අපේ අනුරයියා වගේ පුංචි අම්මවත් දැලේ දාගත්තනම් ඉවරනේ :lol:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේ ගැන හරියටම දැන ගන්න @scurvy ව කන්ටැක් කරන්න. එළකිරියේ ඉන්න , මේ ගැන හොදම අයිඩියා එකක් ගන්න පුළුවන් හොදම මනුස්සයා මූ තමයි. හැබැයි ගෝඩ්ට මැසේජ් කරාට කමක් නෑ. ගෝඩ්ව මීට් වෙන්න ගෙදර යන්න එපා හොදේ. :yes: අතවරයක් උනොත් වග කියනු නොලැබේ❌

    තනිකඩ ලයිෆ් කොච්චර සැපයි කිව්වත් , වයසට යද්දි තනි වෙද්දි බැන් දනම් හොදයි කියලා හිතෙයි. ඒ නිසා ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    ඉරිසියාව තන්හාවට වඩා මචෝ සහෝදරයෙක් සහෝදරියක්ට පොඩි බබෙක් ඉද්දි හෙන හුරතල්.. ඒ වෙලාවට් තමා අනේ මගේ ලෙයින් එකෙක් හිටියා නම් කියලා හිතෙනවා...

    දැන් ඔය ගෙදර පාටියක් වෙලාවකදි කට්ටිය එනවා නේ.. බබාටත් ලස්සනට අන්දගෙන ගෑණිටත් ලස්සනට අන්දගෙන පවුලක් විදියට ඒක රැකගෙන ඉන්නවා දැක්කම පොඩි තනිකමක් එනවා... ඒ පවුල් ඒකකය ඇතුලේ 100% සතුට නැති වෙන්න පුළුවන්.. පවුල් ප්‍රශ්න ඕන ගෙදරක තියෙනවා.. නමුත් ඒ අවස්ථාව නියෝජනය කරන්නේ මගේ පවුල එක්ක කියන හැඟීම කොල්ලෙක්ට එනවා... ඌ හම්බ කරලා පවුල රකිනවා.. ඒ මගේ Wife / Baby කියන එක උට අභිමානයක්... ඉතින් මේ ලෝකේ ඕනෙම කොල්ලෙක් ඒ ෆීල් එක විඳින්න ආසයි... ❤
    gamee anaathaa dupath manasikathwaya lol
    pitarata naki unath lassna wife/gf kenek ekka, honda wahanekin thanakata giyamai salakanne.. ekai minihekge success eka.
    u keepa parak bandath naki unath adaala naha..