මන් late twenties වල කොල්ලෙක්. කෙල්ලෙක් සෙට් වෙලා ඔක්කොම කරලා තියෙද්දි හදහන් අවුලක් හින්දා කුනූ කුනු ගගා හිටියා. තව ඒකිගේ තාත්තටයි අම්මටයි ලොකුම ප්‍රශ්නේ උනේ මගේ සැලරි කීයද කියන එක. (සාමාන්‍යෙන් මගේ පඩිය ගෙදර වත් දන්නෙ නෑ ) අන්තිමේ මල පැනලා ඒකිගේ අම්මටත් කෑගහලා මන් සීන් එක නැවත්තුවා (ඔය සීන් එක ගෙවල් දන්නවා. නැවත්තුව හේතුව අනම් මනම් නම් දන්නෙ නෑ. අම්මලා අහන්න ආවෙත් නෑ) දැන් නෑයෝ සෙට් වෙන හැම වෙලේම අහන්නෙ බදින්නෙ නැද්ද බදින්නෙ නැද්ද කියන එක. යාලුවෝ නම් ඕක අහන්න එන්නෙ නෑ උන්ට කුනුහරුපෙන්ම කියලා අරින නිසා.
වෙඩිමකට ගියත් , නෑදෑ ගෙදරක ගියත් , පාටියකට ගියත් කොහේ ගියත් කොහොම හරි ඔය බදින්නෙ නැද්ද කියන ප්‍රශ්නෙට එනවා.
මට දැන් නෑදෑයොත් පිලිකුල්, වෙඩිමක් , බනක් , දානයක් මොනාහරි මගුලක් තියෙනවානම් මං කොහොම හරි කට් එක දානවා, ගෙදරට මොකෙක් හරි ආවොත් වැඩ නැති උනත් වැඩ කියලා ලැප් එක දාගන්නවා. පුදුම මානසික වදයක්.. වෙලාවකට සමහර ගෑනුන්ව (නෑයෝ) උස්සලා පොලේ ගහන්න හිතෙනවා, ඔයඕන නැති මගුල් අහන්න එද්දි..
ආතල් එකේ ඇවිදලා, කාලා බීලා නිදහසේ ඉන්න ආසයි මන්. ඒත් මේ මගුල් නිසා ඔක්කොම එපා වෙනවා. ඒ අස්සේ අම්මලා ප්‍රපොසල් බලන්න හදනවා. දවසක් මල පැනලා ගෙදරටත් කෑ ගැහුවා.
බදපු නැති උබලටත් මෙහමද බන් ?

ඔය හදහන් කේන්දර වගේ අමු ගොබ්බ අදහස් තියන උන්ව නම් අතෑරලම දාන එකමයි හොද මචෝ. මොකද ඒ වගේ උන් මූලිකත්වය දෙන්නේ අවබෝදයටවත් ,හැගීම් දැනීම් වලටවත්, මානුශීය ගුනාංග වලටවත් නෙවේ......කොල කෑල්ලක ඉරි ටිකක් ගහලා එහෙට මෙහෙට දාලා තියන වචන ටිකකට විතරයි.