racism kagena hari wena rataka yanna hitenne lankawe un owa kiyan enakota tama
උබට වයස 34 යි නේද
uba ausine ban inne aye kohe yananda
matat 34
------ Post added on Feb 1, 2021 at 7:30 PM
සිරාවට බන්, සමහරු එහෙමයි..anika bn oya apita badinna kyna bagayakma ewunge family life kela wela tynne habai ewa eliyata pennane naha un awilla boruwata apita tyna adareta wage badinne ndda kyl ahanwa satha 5ta care krnnna epa uba hoda kellek balapn ubata galapena wate ewun kyna ewanm malata ahanna epa bn kisima terumak na ewanm
මොනාද බන්. මන් මගේ පාඩුවේ ඔහේ ඉන්නවා. මට කොහොමත් අනුන්ගේ මගුල් හොයන්න කම්මැලීහැමෝම කියන්නෙ වටේ උන් ඇදහොටනවා කියලා. බලන් යද්දි තමනුත් එහ්‍රමයි
ඔව් බන්.. එපා වෙනවා නේඅපිටත් ඔය සෙතේ තමා. වයස 28ද?
බදින්නෙ නෑ කියලා හිතාගෙන නෑ බන්, හරියන කෙනෙක් සෙට් උනොත් බදී.. ඒත් බදින් නැද්ද බදින් නැද්ද ගගා ඉද්දි මල පනිනවා..වයසට යනකොට, තනිකම පාළුව දැනෙනකොට. බලන්න කෙනෙක් නැති උනාම, අම්මා තාත්තා නැති කාලෙක.
ලොකුකම පුකෙන් යන්නේ සිංගල් කියාන ඉන්න උන්ගේ
හරියන එකියක් සෙට් උනොත් බදිනවා..ඉතින් උබ බදින් නැද්ද?![]()
හිච්චිය බැදලා නේ...uba ausine ban inne aye kohe yananda
matat 34
------ Post added on Feb 1, 2021 at 7:30 PM
Why is that niggaOP ta ganu epa wela depression hadila athi me pic eka dakala.
මන් late twenties වල කොල්ලෙක්. කෙල්ලෙක් සෙට් වෙලා ඔක්කොම කරලා තියෙද්දි හදහන් අවුලක් හින්දා කුනූ කුනු ගගා හිටියා. තව ඒකිගේ තාත්තටයි අම්මටයි ලොකුම ප්‍රශ්නේ උනේ මගේ සැලරි කීයද කියන එක. (සාමාන්‍යෙන් මගේ පඩිය ගෙදර වත් දන්නෙ නෑ ) අන්තිමේ මල පැනලා ඒකිගේ අම්මටත් කෑගහලා මන් සීන් එක නැවත්තුවා (ඔය සීන් එක ගෙවල් දන්නවා. නැවත්තුව හේතුව අනම් මනම් නම් දන්නෙ නෑ. අම්මලා අහන්න ආවෙත් නෑ) දැන් නෑයෝ සෙට් වෙන හැම වෙලේම අහන්නෙ බදින්නෙ නැද්ද බදින්නෙ නැද්ද කියන එක. යාලුවෝ නම් ඕක අහන්න එන්නෙ නෑ උන්ට කුනුහරුපෙන්ම කියලා අරින නිසා.
වෙඩිමකට ගියත් , නෑදෑ ගෙදරක ගියත් , පාටියකට ගියත් කොහේ ගියත් කොහොම හරි ඔය බදින්නෙ නැද්ද කියන ප්‍රශ්නෙට එනවා.
මට දැන් නෑදෑයොත් පිලිකුල්, වෙඩිමක් , බනක් , දානයක් මොනාහරි මගුලක් තියෙනවානම් මං කොහොම හරි කට් එක දානවා, ගෙදරට මොකෙක් හරි ආවොත් වැඩ නැති උනත් වැඩ කියලා ලැප් එක දාගන්නවා. පුදුම මානසික වදයක්.. වෙලාවකට සමහර ගෑනුන්ව (නෑයෝ) උස්සලා පොලේ ගහන්න හිතෙනවා, ඔයඕන නැති මගුල් අහන්න එද්දි..
ආතල් එකේ ඇවිදලා, කාලා බීලා නිදහසේ ඉන්න ආසයි මන්. ඒත් මේ මගුල් නිසා ඔක්කොම එපා වෙනවා. ඒ අස්සේ අම්මලා ප්‍රපොසල් බලන්න හදනවා. දවසක් මල පැනලා ගෙදරටත් කෑ ගැහුවා.
බදපු නැති උබලටත් මෙහමද බන් ?
Perera? Is this bitch කරාවේ?