කොහොමත් ඔයවගේ ප්‍රශ්න ඉවරයක් වෙන ඒවා නෙමේ බං. යාලු වෙන්න කලින් කෙල්ලෙක් නැද්ද අහනවා යාලු උනාම බදින්නේ නැද්ද අහනවා බැන්දම ලමයි හදන්නේ නැද්ද අහනවා ,එක ළමයෙක් හැදුවම තව එකෙක් හදන්නේ නැද්ද අහනවා,අපේ රටේ හැටියක් බං ඕක,කෙනෙක් අපහසු කරන්න බලන්නේ වචනෙකින් හරි . ඒ නිසා වැඩිය හිතන්න එපා![]()
අපේ පියාට නංගිලා තුනක් ඉන්නවා. ඒ කාලේ පියාගෙන් ගමේ ගෑනු අහනවලු "නන්ගිලම විතරයි නේද. මේ පාරත් නංගි කෙනෙක්ද." ඔහොම කිය කිය.ලමයි නැත්තම් වදයි කියලා බනිනවා
ඉස්සර සිරිත තමා පිරිමි ලමයෙක් ලැබෙනකං ලමයි හදන්නම ඕනා. පුදුම වදයක් දෙන්නේ ගම්වල ඇයෝ. මොල කනවා. අර කැම කාලා ගහන්න, මෙදාට ගහන්න කිය කිය කුලගන සමිතියෙන් උපදෙස් මයි. කෙල්ලෙක් බඩට ආවොත් ගැනිගේ වැරැද්ද කියලා ගැනු සනුහරේම බනිනවා. ඒ අතින් දැන් කොල්ලෝ කෙල්ලෝ මාර ලකි.අපේ පියාට නංගිලා තුනක් ඉන්නවා. ඒ කාලේ පියාගෙන් ගමේ ගෑනු අහනවලු "නන්ගිලම විතරයි නේද. මේ පාරත් නංගි කෙනෙක්ද." ඔහොම කිය කිය.
මන් late twenties වල කොල්ලෙක්. කෙල්ලෙක් සෙට් වෙලා ඔක්කොම කරලා තියෙද්දි හදහන් අවුලක් හින්දා කුනූ කුනු ගගා හිටියා. තව ඒකිගේ තාත්තටයි අම්මටයි ලොකුම ප්‍රශ්නේ උනේ මගේ සැලරි කීයද කියන එක. (සාමාන්‍යෙන් මගේ පඩිය ගෙදර වත් දන්නෙ නෑ ) අන්තිමේ මල පැනලා ඒකිගේ අම්මටත් කෑගහලා මන් සීන් එක නැවත්තුවා (ඔය සීන් එක ගෙවල් දන්නවා. නැවත්තුව හේතුව අනම් මනම් නම් දන්නෙ නෑ. අම්මලා අහන්න ආවෙත් නෑ) දැන් නෑයෝ සෙට් වෙන හැම වෙලේම අහන්නෙ බදින්නෙ නැද්ද බදින්නෙ නැද්ද කියන එක. යාලුවෝ නම් ඕක අහන්න එන්නෙ නෑ උන්ට කුනුහරුපෙන්ම කියලා අරින නිසා.
වෙඩිමකට ගියත් , නෑදෑ ගෙදරක ගියත් , පාටියකට ගියත් කොහේ ගියත් කොහොම හරි ඔය බදින්නෙ නැද්ද කියන ප්‍රශ්නෙට එනවා.
මට දැන් නෑදෑයොත් පිලිකුල්, වෙඩිමක් , බනක් , දානයක් මොනාහරි මගුලක් තියෙනවානම් මං කොහොම හරි කට් එක දානවා, ගෙදරට මොකෙක් හරි ආවොත් වැඩ නැති උනත් වැඩ කියලා ලැප් එක දාගන්නවා. පුදුම මානසික වදයක්.. වෙලාවකට සමහර ගෑනුන්ව (නෑයෝ) උස්සලා පොලේ ගහන්න හිතෙනවා, ඔයඕන නැති මගුල් අහන්න එද්දි..
ආතල් එකේ ඇවිදලා, කාලා බීලා නිදහසේ ඉන්න ආසයි මන්. ඒත් මේ මගුල් නිසා ඔක්කොම එපා වෙනවා. ඒ අස්සේ අම්මලා ප්‍රපොසල් බලන්න හදනවා. දවසක් මල පැනලා ගෙදරටත් කෑ ගැහුවා.
බදපු නැති උබලටත් මෙහමද බන් ?
තනියෙන් ඉන්න අමාරු ලෝකයක් නෙවෙයි බං දැන් තියෙන්නේ. හැමෝම කියන දෙයක් තමා බැන්දේ නැත්තම් ලෙඩක් දුකක් හැදුනාම කෙනෙක් නැ කියලා. ඒක හරිම ආත්මාර්තකාමි කතාවක්, තවත් කෙනෙක්ට වද දෙන කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙන්න ඕනා වගේ කතාවක්.31i. Gedarin nam den kiyala kiyala ahana eka nawaththala inne. Pitin ahana ayata kelinma kiyanawa badinne ne kiyala. yaluwangen 98% ma wage bedala. Samahara aya sathutin, samahara aya prashna ekka. Anith ayage jeevitha ekka sasadanna yanna nehe. Bedeem walata loku asaawakuuth nehe.
Wayasata gihin paule ayath nethi kaaleka, ledak dukak hedunama therei wage kiyana katha wala prayogika eththak thiyena bawa pili gannawa. Eath ehema anagatha surakshitha baawayak wenuwenma badina eka gena nam ehema hitha aya thawa hithanna ona kiyalai mage paudgalika adahasa. Eakata thawa visadum thiyena puluwan. Wena katawath man wage thankadawa inna polabawanneth nehe. Thama thamanta denena vidiha anuwa eaka hodata kalpana karala theeranaya karanna ona.
Thanikadawa inna hari, badinna hari dekatama mulinmakohmath honda arthikayak hadagena inna ona. Api kochchara plan karath heta dawase 100% kma palanaya ape athe nehe. Mage paudgalika mathe nam, thama thamange aagamata, hithata ekagawa jeevath wena gaman, thamanta jeevithe denena vidihata hema thapparayakma puluwan uparimayen vidinna ona
Mea inna tike yana thenakatath wedak karagena, thamanuth sathutu wela, pulu puluwan tharamin, thamanta adaraya karana ayath sathutu karan idala yanawa nam echcharaine wenna one(mata denena tharamin)..
මෙන්න සිරා කතාව.--------- ලන්කවෙ සමජයෙ ------------------------------
----------------------------------------------------------------
ඔක ලන්කවෙ සමජයෙ කොල්ලන්ට සහ කෙල්ලන්ට වඩාත් අපහසුතාවට පත්වන ප්‍රශ්නයක්.
ඔතන ලොජික් එක මෙකයි
අපෙන් ඔය ප්‍රශ්නය අහන කෙනා අහන්නෙ සිරා නෙවෙයි.
උදෙන්ම දැක්කම ගුඩ් මොනින් කියනව වගෙ.
---Activity 01 ----------------------------
Aනිසා ඔක නිතර හිතල හිතට කාවද්ද ගනින්.
ඇත්ත කන්සන් එකෙන් අහන එකෙක් ඌ අෆට් එකක් දෙනවා, උබට ගොඩයන්න.
උන්ගෙ ගෑනිගෙ නන්ගි, ඔෆිස් එකෙ කෙල්ලෙක් මොකෙක් හරි ගැන ඌ හිතනව උබට පටලන්න.
අති බහුතරය එක අහන්නෙ ගුඩ් මොනින්ග් ටයිප් එකෙ.
සමහරු එච්චරත් නෑ. ජී එම්.
අනිස එක තෙරුම්ගත්තම උබට ආත්ම විශ්වසය ටිකක් එනව, උන්ට face කරන්න.
ඔය ඉන්නෙ බන් අවු 40 උන්පවා ලස්සනට.මොකෙක්වත් අහන්නෑ.
-----Activity 02 --------------------------
අනික උබට කෙල්ලෙක් නැතත්, උබ හුරුවෙයන් ඔවගෙදි (ටිකක්ඩිප්ලොමැටික්, නැවුටොක්, ඇමරිකන් ටොක්, ස්මාර්ට්) විශෙශයෙන් උන්ට කන්ෆිඩන්ට් පිට උත්තර දෙන්න.
සමහර විට උබ කෙල්ලෙක් බලන්න යන්න ඉන්නෙ .
දැන් උබ කියන්නෙ බලන්න ගිහින් මගුල තීන්දුකරන තැනට අව එකෙක් වගෙ.
උන් බලපොරොත්තු වෙන්නෙ උබෙන් නෙගටිවු එක Oka newe.
උබ උන් බලපොරොත්තු නොවන එක දෙද්දී උන් එක්කො කමති නෑ, එක්කො උන් සැටිස්, එක්කො උන්ට උබව එපවෙනව.(I've experimented this. )
ඊලගට උබව අත ඇරලා හොයනව උන්ට ඔන උත්තරෙ දෙන එකෙක්.
බොරුද බලපන් කරලා.
-----Activity03 -----------
උන්ගෙන් ටෙස්ටින්ග් කරපන් ඔන්නම්.
එකෙක්ට මෙහෙම කරපන්.
' ඔව් Uncle බැලුව කෙල්ලෙක් , එකනම් දැක්කම පස්සෙන් යන්න හිතෙනවා.
ගෙදරිනුත් කැමති උන්ගෙ.
ත්තත්ත බිස්නස් කරය, මෙකිට දැවැද්දට ඇලියොන් (not an elephant) එකක් දෙනවලු.
එත් මම තවම හිතල නෑ.
එට්පස්සෙ මුන බලපන්.
ලොවෙත් ලොවි ගහෙත් අයෙ එන්නෙනෑ.
--------------------------------------------------
Why is that nigga
හැමෝම එහෙම single කියාගෙන ලොකුකමෙන් ඉන්න එවුන් නෙවෙයි බන්. බහුතරය කලකිරීමෙන් ඉන්න නිසා marriage life එකකට යන්න ලොකු ආසාවක් නැති අය. උබ කියපු දේවල් ඒ මිනිස්සුන්ටත් කල්පනා නොවෙනවා නෙවෙයි. ඒත් අර කලකිරීම් නිසා එපා වෙල තියෙන්නේ.
මුට වගේම case එකක් මටත් වේගෙන එන්නේ. පුදුම කලකිරීමක් එන්නේ මේ මහ මිනිස්සු හිතන පතන විදිය ගැන කල්පනා කරනකොට.
සිරාවට, ඇයි කලින් ළමයෙක් හැදුවොත් කියන්නේ අම්බෝ මුන් ඉදල තියන අමාරුව කියලාලමයි නැත්තම් වදයි කියලා බනිනවා

ehamath na bung. samahara unta marriage set wenne na. un eka nisa badinne na. issara wage newe ne bung dan thanikama paluwa yanna karanna dewal amabanakata thiyanawa
anith eka bung bandpu ungen mama nam dakka deyak thama mara competion ekake dan thiyanne social media wala api living the dream wage penne penna gewanna life eka.
bandata passeth okee race eka iwara na lamaiyi nadda ahanawa? samahra unta lankwa epa wenneth oya ape seen eka nisa ne
Social pressure eka handle karaganna puluwan ekake ta loku awulkae naa bande na kiyala ada kale nam. habaiyi thaniyama inna ba kellke onamaiyi kiyala hithenawa nam aniwa nobanda inna narakiyii
බෑ බන්, අයියලා අක්කලා උන්ට නම් කිව්වම කට වහන් ඉන්නවා, නාකි වේයෝ ටික මේසයක් අල්ලන් ඔහේ දේශන දෙනවා. මල පනින්නේ එතකොට.ඉතින් බදින නෑ කියපන්කො අහන උන්ට ඉවරයිනේ එතැනින්ම .. ඊට පස්සේ අහන්න දෙයක් නැනේ
සිරාවට බන්, ඔෆිස් එකේ එකෙක් ඉන්නවා. ඌ කියන දේවල් බලද්දි එපා වෙනවා. පොඩි උන් තුනක් ඉන්නවා. ඉස්කෝලෙ යන වයස.උන්ට සල්ලියි අනම් මනම් ප්‍රශ්න කියද්දි තනිකම ආතල් කියලා හිතෙන්වා..බඳින එක නම් තේරුමක් නැති වැඩක්. යාලුවො බැන්දා, හැමෝම බඳිනවා කියලා තමන් බඳින්න ඕනි කියලා එකක් නැහැ බන්. උඹට කැමති නම් බැඳපන්. නැත්නම් නිකන් හිටපන්. එක එකා කියන ඒවා හිතන්න එපා. හොඳ කෙල්ලෙක් නම් අවුලක් නැහැ. ටික්ටොක් බඩ්ඩක් හරි, යස්සනියක් හරි සෙට් වුණොත් බඩුම තමයි. බැඳපු උන්ට තියෙන ප්‍රශ්න ඇහුවහම ඔලුවත් කරකැවෙනවා. විඳව විඳව ඉන්න උන් කොච්චර ඉන්නව ද බැඳලා. බඳින එකෙන් වෙන්නෙ වගකීම් වැඩි වෙලා ජීවිතේ තව තවත් සංකීර්ණ වෙන එකයි. තමන් හරි ස්ථාවරයකට එන්න ඕනි බඳින්න කළින්. නැත්නම් පවුල් ජීවිතේ ප්‍රශ්න ගොඩක්. නොබැඳ ඉන්නව නම් හොඳට සල්ලි හම්බ කරපන්. බැරි කාලෙක බලන්න අය ඕනි තරම් ඉඳී. නැත්නම් මහණ වෙයන්.
ඒ කාලෙ නම් ලොකු අවුලක් වෙන්නෙ නෑ. කොහොම හරි PR හදාගෙන රට යන්න තමා අදහසඋබ ඔහොම දිගටම හිටියොත් 35 පැන්නම බදින් එක එපා වෙලාම යනවා
කාලකන්නි බන්...කොහොමත් ඔයවගේ ප්‍රශ්න ඉවරයක් වෙන ඒවා නෙමේ බං. යාලු වෙන්න කලින් කෙල්ලෙක් නැද්ද අහනවා යාලු උනාම බදින්නේ නැද්ද අහනවා බැන්දම ලමයි හදන්නේ නැද්ද අහනවා ,එක ළමයෙක් හැදුවම තව එකෙක් හදන්නේ නැද්ද අහනවා,අපේ රටේ හැටියක් බං ඕක,කෙනෙක් අපහසු කරන්න බලන්නේ වචනෙකින් හරි . ඒ නිසා වැඩිය හිතන්න එපා![]()
මටත්danatnm badinna asawak na
අඩේ සෑහෙන්න වටිනවා. හෙටම පටන් ගන්න ඕන.--------- ලන්කවෙ සමජයෙ ------------------------------
----------------------------------------------------------------
ඔක ලන්කවෙ සමජයෙ කොල්ලන්ට සහ කෙල්ලන්ට වඩාත් අපහසුතාවට පත්වන ප්‍රශ්නයක්.
ඔතන ලොජික් එක මෙකයි
අපෙන් ඔය ප්‍රශ්නය අහන කෙනා අහන්නෙ සිරා නෙවෙයි.
උදෙන්ම දැක්කම ගුඩ් මොනින් කියනව වගෙ.
There is no gravity in that.
So dont take it seriously.
---Activity 01 ----------------------------
Aනිසා ඔක නිතර හිතල හිතට කාවද්ද ගනින්.
ඇත්ත කන්සන් එකෙන් අහන එකෙක් ඌ අෆට් එකක් දෙනවා, උබට ගොඩයන්න.
උන්ගෙ ගෑනිගෙ නන්ගි, ඔෆිස් එකෙ කෙල්ලෙක් මොකෙක් හරි ගැන ඌ හිතනව උබට පටලන්න.
අති බහුතරය එක අහන්නෙ ගුඩ් මොනින්ග් ටයිප් එකෙ.
සමහරු එච්චරත් නෑ. ජී එම්.
අනිස එක තෙරුම්ගත්තම උබට ආත්ම විශ්වසය ටිකක් එනව, උන්ට face කරන්න.
ඔය ඉන්නෙ බන් අවු 40 උන්පවා ලස්සනට.මොකෙක්වත් අහන්නෑ.
-----Activity 02 --------------------------
අනික උබට කෙල්ලෙක් නැතත්, උබ හුරුවෙයන් ඔවගෙදි (ටිකක්ඩිප්ලොමැටික්, නැවුටොක්, ඇමරිකන් ටොක්, ස්මාර්ට්) විශෙශයෙන් උන්ට කන්ෆිඩන්ට් පිට උත්තර දෙන්න.(When u convinced the theory in activity 01 one u can do this.)
සමහර විට උබ කෙල්ලෙක් බලන්න යන්න ඉන්නෙ .
දැන් උබ කියන්නෙ බලන්න ගිහින් මගුල තීන්දුකරන තැනට අව එකෙක් වගෙ.
උන් බලපොරොත්තු වෙන්නෙ උබෙන් නෙගටිවු එක Oka newe.
උබ උන් බලපොරොත්තු නොවන එක දෙද්දී උන් එක්කො කමති නෑ, එක්කො උන් සැටිස්, එක්කො උන්ට උබව එපවෙනව.(I've experimented this. )
ඊලගට උබව අත ඇරලා හොයනව උන්ට ඔන උත්තරෙ දෙන එකෙක්.
බොරුද බලපන් කරලා.
-----Activity03 -----------
උන්ගෙන් ටෙස්ටින්ග් කරපන් ඔන්නම්.
එකෙක්ට මෙහෙම කරපන්.
' ඔව් Uncle බැලුව කෙල්ලෙක් , එකනම් දැක්කම පස්සෙන් යන්න හිතෙනවා.
ගෙදරිනුත් කැමති උන්ගෙ.
ත්තත්ත බිස්නස් කරය, මෙකිට දැවැද්දට ඇලියොන් (not an elephant) එකක් දෙනවලු.
එත් මම තවම හිතල නෑ.
එට්පස්සෙ මුන බලපන්.
ලොවෙත් ලොවි ගහෙත් අයෙ එන්නෙනෑ.
--------------------------------------------------



අනේ මන්දා.. මේ බඳින ප්‍රශ්න තියෙන්නේ ආසියාතික රටවල් වල විතරද මන්දා. බඳින්නේ නැත්නම් ඌ කොලු කාරයෙක්. ලමයි හදන්නේ නැත්නම් වඳ පවුල. මනුස්සයෙක් උට ඕනි විදිහට හිටියොත් ඌ පිස්සෙක්. නානාප්‍රකාර සමාජ රාමු.
අනිවාර්‍යෙන්ම, බදින එක අනාගත ආයෝජනයක් වගේ හිතන් ඉන්නෙ ගොඩක් උන්. අත පය වාරු න්ති කාලයක් ආවොත් දරුවෝ හරි බලා ගනී කියලාතනියෙන් ඉන්න අමාරු ලෝකයක් නෙවෙයි බං දැන් තියෙන්නේ. හැමෝම කියන දෙයක් තමා බැන්දේ නැත්තම් ලෙඩක් දුකක් හැදුනාම කෙනෙක් නැ කියලා. ඒක හරිම ආත්මාර්තකාමි කතාවක්, තවත් කෙනෙක්ට වද දෙන කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙන්න ඕනා වගේ කතාවක්.
අද වෙද්දි නර්සින් හෝම් දියුනුයි. ලෙඩක් උනාම හදිසිමනම් 1990 ඇම්බියුලන්ස් ගෙන්නගත්තැකි. වයසට ගිහින් හොද පහසුකම් තියන මහලු මඩමක උනත් කැමැත්තෙන් නවතින්න පුලුවන් තනිව ඉන්නම බැරි කාලයක් නම්.
ඉස්සරහට තව තව ඒවා එයි.
මචන් ඕකට තෙල ඔයා කවද්ද මැරෙන්න දැන් අහන එක. මම දෙතුන් දෙනෙක්ට ඕක කරා දැන් උන් අහන් නැ ඉස්සරටත් මම කරන්නේ ඒක . පොඩ්ඩක් අවුල් තමා ඒත් එක අහපු ගමන් අහන එකාට වැටහෙනවා මම අහන්නේ අනුන්ගේ කුනක් නේද කියලා . ඌරගේ මාලු ඌරගේ ඇගේම තියල කපපන් . අනික කියපන් බැන්දත් නැතත් වයසට යන එක නතර වෙන්නේ නැ වයසට යනව කියලා බලෙන් කසාද බදින්න ඕනෙද කියලත් අහපන් . කෙලින්ම කියපන් අනිත් මිනිස්සුන්ගේ පෞද්ගලික ජීවිත ගැන හොයන් නැතුව තමන්ගේ ජීවිත වල කරන්න තියන දෙයක් කරගන්න කියලාමන් late twenties වල කොල්ලෙක්. කෙල්ලෙක් සෙට් වෙලා ඔක්කොම කරලා තියෙද්දි හදහන් අවුලක් හින්දා කුනූ කුනු ගගා හිටියා. තව ඒකිගේ තාත්තටයි අම්මටයි ලොකුම ප්‍රශ්නේ උනේ මගේ සැලරි කීයද කියන එක. (සාමාන්‍යෙන් මගේ පඩිය ගෙදර වත් දන්නෙ නෑ ) අන්තිමේ මල පැනලා ඒකිගේ අම්මටත් කෑගහලා මන් සීන් එක නැවත්තුවා (ඔය සීන් එක ගෙවල් දන්නවා. නැවත්තුව හේතුව අනම් මනම් නම් දන්නෙ නෑ. අම්මලා අහන්න ආවෙත් නෑ) දැන් නෑයෝ සෙට් වෙන හැම වෙලේම අහන්නෙ බදින්නෙ නැද්ද බදින්නෙ නැද්ද කියන එක. යාලුවෝ නම් ඕක අහන්න එන්නෙ නෑ උන්ට කුනුහරුපෙන්ම කියලා අරින නිසා.
වෙඩිමකට ගියත් , නෑදෑ ගෙදරක ගියත් , පාටියකට ගියත් කොහේ ගියත් කොහොම හරි ඔය බදින්නෙ නැද්ද කියන ප්‍රශ්නෙට එනවා.
මට දැන් නෑදෑයොත් පිලිකුල්, වෙඩිමක් , බනක් , දානයක් මොනාහරි මගුලක් තියෙනවානම් මං කොහොම හරි කට් එක දානවා, ගෙදරට මොකෙක් හරි ආවොත් වැඩ නැති උනත් වැඩ කියලා ලැප් එක දාගන්නවා. පුදුම මානසික වදයක්.. වෙලාවකට සමහර ගෑනුන්ව (නෑයෝ) උස්සලා පොලේ ගහන්න හිතෙනවා, ඔයඕන නැති මගුල් අහන්න එද්දි..
ආතල් එකේ ඇවිදලා, කාලා බීලා නිදහසේ ඉන්න ආසයි මන්. ඒත් මේ මගුල් නිසා ඔක්කොම එපා වෙනවා. ඒ අස්සේ අම්මලා ප්‍රපොසල් බලන්න හදනවා. දවසක් මල පැනලා ගෙදරටත් කෑ ගැහුවා.
බදපු නැති උබලටත් මෙහමද බන් ?