බෑ බන්, අයියලා අක්කලා උන්ට නම් කිව්වම කට වහන් ඉන්නවා, නාකි වේයෝ ටික මේසයක් අල්ලන් ඔහේ දේශන දෙනවා. මල පනින්නේ එතකොට.
සිරාවට බන්, ඔෆිස් එකේ එකෙක් ඉන්නවා. ඌ කියන දේවල් බලද්දි එපා වෙනවා. පොඩි උන් තුනක් ඉන්නවා. ඉස්කෝලෙ යන වයස.උන්ට සල්ලියි අනම් මනම් ප්‍රශ්න කියද්දි තනිකම ආතල් කියලා හිතෙන්වා..
ඒ කාලෙ නම් ලොකු අවුලක් වෙන්නෙ නෑ. කොහොම හරි PR හදාගෙන රට යන්න තමා අදහස
කාලකන්නි බන්...
මටත්
අඩේ සෑහෙන්න වටිනවා. හෙටම පටන් ගන්න ඕන.


අනිවාර්‍යෙන්ම, බදින එක අනාගත ආයෝජනයක් වගේ හිතන් ඉන්නෙ ගොඩක් උන්. අත පය වාරු න්ති කාලයක් ආවොත් දරුවෝ හරි බලා ගනී කියලා
අපේ ලොකු තාත්තෙක් ඔය කතාව කිව්වා. මන් ඔය උබ දුන්න උතරේම දුන්නා... මහලු මඩම් උනත් සල්ලි ගෙවලා රජෙක් වගේ ඉන්න පුලුවන් ඒවා තියෙනවානේ. ඒකක මෙම්බර්ශිප් එකක් අරගෙන හිටියානම් ඉවරයි. නැත්නම් fixed වත්කම් තියෙනවා නම් ඒවායින් ගෙවන්න පුලුවන් නේ ඒ කාලෙට
------
Post added on Feb 2, 2021 at 2:45 PM