බදින්න ඉන්න කෙල්ල ...!!!

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
girl ම කියන විදියට එහෙම කේන්ති ගියාම එයාටම එයාව control නැහැලු

කෙල්ලට කේන්ති ගිය වෙලාවට කතා කරන විදිය පිට කෙනෙක් අහන හිටියොත් මට වහ කන්න වෙන්නේ

Dana dana marry karala passe adanna epa
doctersla ta hoda karanna baha kisima kenek ge upan gathiyak
ehema nam mohana prathikara karala balanna
 
thilina1988

Member
Dec 1, 2016
33
2
0
Dana dana marry karala passe adanna epa
doctersla ta hoda karanna baha kisima kenek ge upan gathiyak
ehema nam mohana prathikara karala balanna

mama baluwe doc kenek hamaba wela meka wisada ganna puluwan wei kiyala...mata girlwa amataka karannath baha..a taramata adarei...:sorry::sorry::sorry::sorry:
 
ඔයා වහාම පෙම්වතියව හොඳ ප්‍රවීණ දේශීය වෛද්‍යවරයෙක්ට පෙන්නන්න. ඒ කියන විදියට මාස 6ක් නොකඩවා ප්‍රතිකාර ලබා දෙන්න. එතකොට එයා සැරට කන එකත් නැවතිලා ඔය කේන්ති යන එකත් නැත්තටම නැතිවෙලා දැන් තියෙනවා වගේ පටු චින්තනය වෙනුවට පුළුල් විදියට හිතන්නත් පටන් ගනියි. :yes:
 
SanukaWick

Active member
  • Jul 31, 2016
    515
    43
    28
    ඉදිරියේ රාළ;20999509 said:
    ඔයා වහාම පෙම්වතියව හොඳ ප්‍රවීණ දේශීය වෛද්‍යවරයෙක්ට පෙන්නන්න. ඒ කියන විදියට මාස 6ක් නොකඩවා ප්‍රතිකාර ලබා දෙන්න. එතකොට එයා සැරට කන එකත් නැවතිලා ඔය කේන්ති යන එකත් නැත්තටම නැතිවෙලා දැන් තියෙනවා වගේ පටු චින්තනය වෙනුවට පුළුල් විදියට හිතන්නත් පටන් ගනියි. :yes:

    :yes::yes::yes:
     
    thilina1988

    Member
    Dec 1, 2016
    33
    2
    0
    ඉදිරියේ රාළ;20999509 said:
    ඔයා වහාම පෙම්වතියව හොඳ ප්‍රවීණ දේශීය වෛද්‍යවරයෙක්ට පෙන්නන්න. ඒ කියන විදියට මාස 6ක් නොකඩවා ප්‍රතිකාර ලබා දෙන්න. එතකොට එයා සැරට කන එකත් නැවතිලා ඔය කේන්ති යන එකත් නැත්තටම නැතිවෙලා දැන් තියෙනවා වගේ පටු චින්තනය වෙනුවට පුළුල් විදියට හිතන්නත් පටන් ගනියි. :yes:
    :eek::eek::eek::eek:
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Karimayak karagahuwa wage thama kentji yana ganu ekka inna ba bn... atha arla dapan. Eka ubata hndai natham badala uba ube fn eke htapan.

    Ikamanata kenthi yana unta hard fuck krana one....
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    oka bandata passe wadi wenna ida tyenawa, danata ubata kenti gye nathi unata ubageth iwasime seemawak atine, eka panna dawasata loku prashna wei eka nisa danma theranayak ganin uba gana hithapan
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මට ඔහොම කෙල්ලෙක් set උනා... එකිත් ඔක්කොම හොඳයි.... මල පන්නාම.... අම්මෝ.... නොදකින්... මම කෙල්ලව අතැරලා දැම්ම.... marry කලා නං මට බුදු සරණයි.... SIZE]
     
    harshana79

    Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    Kethiya nethi karanna nam සැර කෑම අඩු කරන්න මෛත්‍රී භාවනා කරන්න මානසික රෝග doctorකෙනෙක් හමුවන්න එහෙම කරන්න බැරි නම් marry වෙන්න එපා හේතුව kethiya පාලනය කරන්න බැරි වුණොත් මරා ගන්න ඉඩ තියනවා thank you