රිදිලා™;15803260 said:දන්න රෙද්ද.. උඔ ඔය කියලා තියෙන්නේ නූලට ඉංග්‍රිස්යෙන් කියන වචනෙ නොවැ..හොක් හොක්
ගොනෝ ඒක තියෙන්නේ කැඩෙන්න නෙවෙයි..1.සාමාන්‍යයෙන් ඒ Frenulum එක ලිංගික හැසිරීමකදී පස්සට යනවා..ඒක කැඩෙන්නේ නැහැ... 2.ඒක කැඩෙන්නේ අසාමානයතාවක් තියෙන කොටයි..ඒ කියන්නේ නූල පස්සට ඇදෙන්නැති එක ලෙඩක්...ඒකයි සමහර අය ශල්‍යකර්මයක් මගින් ඒක හදා ගන්නේ... නැතුව 3.පළමු ලිංගික හැසිරීමෙන් ඒක කැඩෙන්න තියෙන එකක් නෙවෙයි අර කන්යාපටලේ වගේ......හොක් හොක්... දන්නේ නැත්තං පිළිගත් ඩොකෙක්ගෙන් අහල දැන ගන්න... හොක් හොක්![]()
1.පස්සට යන්නේ නෑ බං.. ඇකිලිලා තියෙන එක ඇදෙනවා පෙර සමයි පස්සට යන්නේ..
2.කැඩෙන්න අසාමානයයතාවයක් තියෙන්නම ඕනේ නෑ බං.. අසාමානයයතා තිබ්බත් කැඩෙන්න පුලුවන්.. එහෙම නැතුවත් කැඩෙන්න පුලුවන්.. Frenulum Breve තියෙන කොට, Hard and Deep Sex කරද්දි, ගුදමාර්ග සංසර්ගෙ කරද්දි, ඒ වගේම යෝනි මාර්ගය ගොඩක් ප්‍රතිරෝධී නම්.. එහෙම වෙනවා මාංශ සංකෝචනය වෙලා බං.. එතකොටත් කැඩෙන්න පුලුවන්.. ඒත් Phimosis එක්කයි Frenulum එකයි අතරේ සම්බන්ධයක් නෑ.. Phimosis වල වෙන්නේ පෙර සම ඇදිලා නැති නිසා Glans එක එලියට එන්නේ නැති එක.. Phimosis තියෙන කෙනෙක්ගේ කැඩෙන්න කලියෙන් ඕක හයියෙන් ඇද්ද ගමන් Fore skin එක ඉරිලා යනවා. එතනින් ක්ලෝස් පොරගේ ආතල්... ඔන්න ඕවා වලදී සාමාන්‍යය කෙනෙක්ගේ කැඩෙන්න පුලුවන්..
3.මේකටනම් එකඟයි මචං.. ඒත් කලින් කිව්වා වගේ පුරුදු නැති යෝනියක් තිබ්බොත් ප්‍රථම ලිංගික එක්වීමට බයේ හෝ වේදනාව නිසා යෝනි මාර්ගයේ මාංශ සංකෝචනය වෙලා ශිෂ්ණය තද උනොත් එතනත් ප්‍රථම මංගල රැයේ උනත් චක බ්ලාස් වෙන්න පුලුවන්...