බදින්න කලින්

බ්‍රහ්මචාරිත්ව&#

  • Total voters
    74

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
රිදිලා™;15803260 said:
දන්න රෙද්ද.. උඔ ඔය කියලා තියෙන්නේ නූලට ඉංග්‍රිස්යෙන් කියන වචනෙ නොවැ..හොක් හොක්
ගොනෝ ඒක තියෙන්නේ කැඩෙන්න නෙවෙයි..1.සාමාන්‍යයෙන් ඒ Frenulum එක ලිංගික හැසිරීමකදී පස්සට යනවා..ඒක කැඩෙන්නේ නැහැ... 2.ඒක කැඩෙන්නේ අසාමානයතාවක් තියෙන කොටයි..ඒ කියන්නේ නූල පස්සට ඇදෙන්නැති එක ලෙඩක්...ඒකයි සමහර අය ශල්‍යකර්මයක් මගින් ඒක හදා ගන්නේ... නැතුව 3.පළමු ලිංගික හැසිරීමෙන් ඒක කැඩෙන්න තියෙන එකක් නෙවෙයි අර කන්‍යාපටලේ වගේ......හොක් හොක්... දන්නේ නැත්තං පිළිගත් ඩොකෙක්ගෙන් අහල දැන ගන්න... හොක් හොක් :rofl:
1.පස්සට යන්නේ නෑ බං.. ඇකිලිලා තියෙන එක ඇදෙනවා පෙර සමයි පස්සට යන්නේ..

2.කැඩෙන්න අසාමානයයතාවයක් තියෙන්නම ඕනේ නෑ බං.. අසාමානයයතා තිබ්බත් කැඩෙන්න පුලුවන්.. එහෙම නැතුවත් කැඩෙන්න පුලුවන්.. Frenulum Breve තියෙන කොට, Hard and Deep Sex කරද්දි, ගුදමාර්ග සංසර්ගෙ කරද්දි, ඒ වගේම යෝනි මාර්ගය ගොඩක් ප්‍රතිරෝධී නම්.. එහෙම වෙනවා මාංශ සංකෝචනය වෙලා බං.. එතකොටත් කැඩෙන්න පුලුවන්.. ඒත් Phimosis එක්කයි Frenulum එකයි අතරේ සම්බන්ධයක් නෑ.. Phimosis වල වෙන්නේ පෙර සම ඇදිලා නැති නිසා Glans එක එලියට එන්නේ නැති එක.. Phimosis තියෙන කෙනෙක්ගේ කැඩෙන්න කලියෙන් ඕක හයියෙන් ඇද්ද ගමන් Fore skin එක ඉරිලා යනවා. එතනින් ක්ලෝස් පොරගේ ආතල්... ඔන්න ඕවා වලදී සාමාන්‍යය කෙනෙක්ගේ කැඩෙන්න පුලුවන්..

3.මේකටනම් එකඟයි මචං.. ඒත් කලින් කිව්වා වගේ පුරුදු නැති යෝනියක් තිබ්බොත් ප්‍රථම ලිංගික එක්වීමට බයේ හෝ වේදනාව නිසා යෝනි මාර්ගයේ මාංශ සංකෝචනය වෙලා ශිෂ්ණය තද උනොත් එතනත් ප්‍රථම මංගල ‍රැයේ උනත් චක බ්ලාස් වෙන්න පුලුවන්...
 
snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මම උබලාගෙ සමකාලිණ එකෙක් මගෙ පරණ් එකවුන්ට් අත හැරියා:dull: ඔව් බන් එක ඇත්ත

    එහෙම කියපන්කො.. පරණ උන් දැන් එකෙක්වත් සෙට් වෙන්නේ නෑනේ. මමත් දැන් වැඩිය එන්නෙ නෑ.
     
    Jun 3, 2013
    659
    59
    0

    මට ගුගුල් කරන්න ඕන නෑ ඔය ගැන මම අවුරුදු ගාණක ඉදලම වැඩ කරන්නේ Inactivist කෙනෙක් හැට්යටයි එතකොට මට හොදට ඔය ගැන දැනුමක් තියෙනවා විශේෂයෙන්ම පුරුෂ ලිංගය සම්බන්ධව. උබ ඔය කියලා තියෙන එක වැරදියි. මගේ නූලක් කැඩිලා නෑ. මම කියලා නෑ පළවෙනි ලිංගික හැසිරීමෙදි නූලක් කැඩෙනවා කියලා, පිරිමින්ගේ ඒක කැඩෙනවා ඕන තරම් නමුත් කන්‍යයාපටලය කැඩෙන තරම් කැඩෙන්නේ නෑ, ඔව් පස්සට යනව සමාන්‍යයෙන් ඒක තමයි Design එක නමුත් මම කලින් කියලා තියෙන අවස්ථාවලදි ඕක කැඩෙන්න පුලුවන්, මට රිදුනේ නෑ. අද ඇපල් කපන්න ගිහින් අත පොඩ්ඩක් කැපුනා අන්න ඒකට නම් රිදුනා.

    බලද්ද මම කියලා තියෙන්නේ උඔ කියපු එකමනේ...උඔ කියලා තියෙන්නෙත් මම කියපු එකමනේ...පොඩ්ඩක් පරණ පෝස්ට් ටික බලන්න ඕනේ....ලොල්..:rofl:

    1. පිරිමින්ගේ ඕනේ තරම් කැඩෙනවා කියන එක වැරදියි 5-8 % ත් අතර තරම් තමයි එහෙම වෙන්නේ...Frenulum Breve හෙවත් කෙටි නූලක් තියෙන එක අසාමාන්‍යයි.. ඒක මම ආයෙත් කියනවා.මොකද ඒක පිරිමියෙන්ගේ සාමාන්‍ය පිහිටීමක් නොවන හන්දා..
    2. මේ ගැන ආයේ ආයේ කතා කරන්නේ නැහැ මම..
    මොකද උඔය මමයි ඉන්නේ එකම මතයේ නෙහ් :P
     
    Jun 3, 2013
    659
    59
    0
    1.පස්සට යන්නේ නෑ බං.. ඇකිලිලා තියෙන එක ඇදෙනවා පෙර සමයි පස්සට යන්නේ..

    2.කැඩෙන්න අසාමානයයතාවයක් තියෙන්නම ඕනේ නෑ බං.. අසාමානයයතා තිබ්බත් කැඩෙන්න පුලුවන්.. එහෙම නැතුවත් කැඩෙන්න පුලුවන්.. Frenulum Breve තියෙන කොට, Hard and Deep Sex කරද්දි, ගුදමාර්ග සංසර්ගෙ කරද්දි, ඒ වගේම යෝනි මාර්ගය ගොඩක් ප්‍රතිරෝධී නම්.. එහෙම වෙනවා මාංශ සංකෝචනය වෙලා බං.. එතකොටත් කැඩෙන්න පුලුවන්.. ඒත් Phimosis එක්කයි Frenulum එකයි අතරේ සම්බන්ධයක් නෑ.. Phimosis වල වෙන්නේ පෙර සම ඇදිලා නැති නිසා Glans එක එලියට එන්නේ නැති එක.. Phimosis තියෙන කෙනෙක්ගේ කැඩෙන්න කලියෙන් ඕක හයියෙන් ඇද්ද ගමන් Fore skin එක ඉරිලා යනවා. එතනින් ක්ලෝස් පොරගේ ආතල්... ඔන්න ඕවා වලදී සාමාන්‍යය කෙනෙක්ගේ කැඩෙන්න පුලුවන්..

    3.මේකටනම් එකඟයි මචං.. ඒත් කලින් කිව්වා වගේ පුරුදු නැති යෝනියක් තිබ්බොත් ප්‍රථම ලිංගික එක්වීමට බයේ හෝ වේදනාව නිසා යෝනි මාර්ගයේ මාංශ සංකෝචනය වෙලා ශිෂ්ණය තද උනොත් එතනත් ප්‍රථම මංගල ‍රැයේ උනත් චක බ්ලාස් වෙන්න පුලුවන්...

    1. මම කියන්නෙත් ඒකමයි...එහෙම පස්සට යන එක තමයි සාමාන්‍ය ක්‍රමේ.. නැතුව කැඩෙන එක නෙවෙයි.. පස්සට යනවා = ඇදෙනවා ඕකේ...
    2. ඔව්... ඒක නම් මම කියලා තියෙනවා අඩුයි තමයි..ඒ කියන්නේ ශිෂ්ණය සම්බන්ධ වෙන දේ මොකක් වුනත් ඒක ප්‍රතිරොධී බව වැඩිනම් නූල කැඩෙනවා...ඒත් ඉතිං සාමාන්‍යයෙන් යෝනි මාර්ගය එහෙම හැසිරෙන්නේ නැහැ නේ සහෝ...අන්න ඒක නම් අසාමාන්‍යයි..අනික කෙනෙක් සමොන්‍යයෙන් තදීන් ශිෂණයේ පෙරසම පල්ලෙහාට අදින්නේ නැහැනේ...මොකද ඒකෙදී කිසිම තෘප්තියක් නොදැනෙන හන්දා...ඒ හන්දා ඒකත් අසාමාන්‍යයි...ඒ අන්දා මම ආයෙත් කියන්නේ නූල පිහිටලා තියෙන්නේ ලිංගික ක්‍රියාවලියේදි කැඩෙන්න නෙවෙයි... විවිධ හේතු, ක්‍රියා හා අසාමා්‍යතා නිසා ඒක කැඩෙනවා...ඒකය මගේ කතාවේ හරය..ඕකේ..
    3. පිරිසිදුකම ඔප්පු කරන්න තියෙන සාධයක් ලෙස නූල සමහරු හඳුන්වනවා..ඒකය මම මේක කිව්වේ...
    එහෙනම මම කැපුනා...තෑන්ක්ස් ඩොක්ටර්...:cool:

    3.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    එහෙම කියපන්කො.. පරණ උන් දැන් එකෙක්වත් සෙට් වෙන්නේ නෑනේ. මමත් දැන් වැඩිය එන්නෙ නෑ.
    :dull::dull: ඔව් මමත් කවුරු හරි ආතල් එකෙක් ඉන්නවා දැක්කොත් පරණ මිත්‍රයෙක් ඉන්නවා දැක්කොත් විතරයි එන්නෙ ඔෆිස් ඔෆිස් බන් :sorry:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උබ එක thread එකකදි කියලා තිබුනා උබේ ගෙදර විස්තර ගැන. :rolleyes:
    නංගි ගැනත් ඒකේමයි කියලා තිබුනේ. අර තාත්තව දාලා ආපු සීන් එක මතකද?
    :rofl: උබ හිතුවාද මම මු ගැන එකෙන් දැන ගත්තා කියලා ලොල්:P මම දන්නවා බන් ඉස්සර ඉදන්ම:P
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    බඩු ගහලත් නැ තාම... එහෙමෙ අදහසකුත් නැ මචන්...
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    kputha
    user_online.gif
    kputha has no status.

    මොකක්ද යකෝ මේ බහුබූත ඇවටාර් එක.. ‍තෝනම් මහ මොකෙක්ද මංදා.. කමෙන්ට් එකක් දැක්කොටත් කටේ වතුර පුරවන් හිටියොත් ලැප් එක ස්ප්‍රේ වෙනවා.. ඔය ඇවටාර් එක දකින දකින වාරයක් ගානේ මම අනන්තවත් ලැප් එකේ ස්ක්‍රීන් එක අතගාලා ඇති කූඹියෙක් කියලා.. ශික්.. :angry::angry:
     
    :rofl::lol:lol: fatta pahara neh?:cool:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උබ විතරක් නෙමෙ නුවන් බුවාත් රැවටිලා තිබුනා:rofl::rofl: මාරු කරන්න හොද එකක් සෙට් උනෙ නැහැ ලොක්කා:dull: හදා ගන්න ඔන එකක් ඩිජෙ ට කියලා
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    උබ විතරක් නෙමෙ නුවන් බුවාත් රැවටිලා තිබුනා:rofl::rofl: මාරු කරන්න හොද එකක් සෙට් උනෙ නැහැ ලොක්කා:dull: හදා ගන්න ඔන එකක් ඩිජෙ ට කියලා

    ‍රැවටෙන්නේ නැතුව බං.. කූඹි නිසා කලින් ලැපට කෙල උනෙත්.. මුන්ට යන්න තැනක් නැතුව මේක අස්සෙම රිංගන්න එනවා.. ඕක දැක්කම බය හිතෙනවනේ බොල..
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    :growl:
    බඩ පල වේසි.. :(

    උඹ නෑ කියන එකෙන් අදහස් කලේ මොකක්ද බං..? :oo:

    ආහ් යුගයේ වැල් කතා කරු.. කීයක් PM දැම්මද වැල් කතා ඉල්ලලා..