බදින්න කැමතියි

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
චයිනිස් බඩු ඉක්මනට කැඩෙනවනේ බං..
මේක ජපන් තාක්ශණයෙන් ආපු එකක්
e5ljraU.gif
 

virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
ලෝකේ හොද කෙල්ලෝ ඕන තරම් ඉන්නවා. ඇමෙරිකන් කෙල්ලෙකුට වඩා චීන කෙල්ලෙක් බදින එක සංස්කෘතිය පැත්තෙන් හොදයි. වැදගත්ම දේ මනුස්සකම. එක තියෙන්නේ 10% වඩා අඩුවෙන්.
හැමෝම ලංකාවේ කෙලොලෝ බදිනවා මොකටද ඔය සංකර පිට සුද්දියෝ බදින්නේ කියල. බන්දයින් පස්සේ තමයි අතල් එක.

මනුස්සකම තියෙනවනම් මම නම් චීන කෙල්ලෙක් දෙපාරක් හිත්න්නතිව බදිනවා.

na machan uba waradi. uba hitana culture ekak na china wala country side wala nam tikak tiyanawa et economical growth ekat ekka china us walata wada eha gihin tiyenne. chinese kellekwa maintain karanna yana wiyadama month ekakata lankawe ganu dennek ganna puluwan. hoda kello natuwa newe habai hamba wenna luck ekak tiyenna one ban.
tawa deyak,
chinese la machan SL gana hoda image ekaka inne. meyalage news wala lankawa gana dewal yanawa apita dena naya gana ehema wistara itin chinese lankawa hodata dannawa. lankawata asai. india watawath na apita tiyana thana.
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
වාරියපොළ පැත්තෙන් කෙල්ලෙක් බදිනවට වඩා චීන කෙල්ලෙක් බැන්දොත් හොඳයි.
ලංකාවේ කෙල්ලන්ට අගේ නැතුවට කොහොමද ලංකාවේ කොල්ලන්ට ලෝකේ තියන ඉල්ලුම..:P

ඔන්න කිවුවා තේරෙයි ලංකාවේ අයගේ අගේ අර කෙල්ලෝ චෑන් චුන් ගාන්න ගත්තම..........:dull::dull::dull:
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,540
    22,221
    113
    Gotland
    ඕකි බැඳත් නැතත් චීනෙ කෙල්ලො ලන්කාවෙ පිරිමින්ට කැමතියි. ඒ ගැන කිරියෙ ත්‍රෙඩ් එකක් තිබුන. ;) හොයාගෙන බලන්න ;)

    ඔව් බං උන් pie කොට වලට කැමති නැතුව ඇති. මගෙත් චැට් එකේ චීන කෙල්ලෝ 3 ඉන්නව මාත් මේ අහන්න ඉන්නේ ඔය සින් එක ගැන. තාම අවස්තාවක් ලැබුනේ නෑ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔව් බං උන් pie කොට වලට කැමති නැතුව ඇති. මගෙත් චැට් එකේ චීන කෙල්ලෝ 3 ඉන්නව මාත් මේ අහන්න ඉන්නේ ඔය සින් එක ගැන. තාම අවස්තාවක් ලැබුනේ නෑ.
    මොකක්ද චැට් එක ? එෆ්බී?
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වාරියපොළ පැත්තෙන් කෙල්ලෙක් බදිනවට වඩා චීන කෙල්ලෙක් බැන්දොත් හොඳයි.
    ලංකාවේ කෙල්ලන්ට අගේ නැතුවට කොහොමද ලංකාවේ කොල්ලන්ට ලෝකේ තියන ඉල්ලුම..:P
    :P