බදින්න වයසේ වෙනස

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,537
    5,494
    113
    Colombo
    උඹල කියපල්ලකො දැන් කාලෙ බඳින්න කපල්වල වයස් පරතරය ලොකුවට හොයනවද...
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    උඹල කියපල්ලකො දැන් කාලෙ බඳින්න කපල්වල වයස් පරතරය ලොකුවට හොයනවද...
    කෙල්ල වැඩිමල් වෙලා පරතරය අවුරුදු 3 කට වැඩියි නම් ටිකක් අවුල්. අනිත් පැත්ත නම් 15 ක් විතර වුණත් ගාණක් නෑ වගේ.
     
    • Like
    Reactions: DiksonAlex

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,171
    315
    83
    home
    කෙල්ල වැඩිමල් වෙලා පරතරය අවුරුදු 3 කට වැඩියි නම් ටිකක් අවුල්. අනිත් පැත්ත නම් 15 ක් විතර වුණත් ගාණක් නෑ වගේ.
    ade ai bun wena rata wala oya scn mukuthma balane natte..
     
    • Like
    Reactions: DiksonAlex

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Davas ganai venas.. eka nisa kiyanna dn na 😂

    ade ai bun wena rata wala oya scn mukuthma balane natte..
    Mehe mokuth balan na bn.. social status.. job.. race..age..vena ekak thiya gender eka balanneth nathi seen ekak dan thiyenne 😂😂
    ------ Post added on Aug 3, 2022 at 9:20 PM
     
    • Haha
    Reactions: DiksonAlex