
මෙහෙමයි මචන්. උබ නෑදෑයෝ ගෙවල් ළඟ උන් කියන ඒවා care කරන්න යන්න එපා. මේ වෙලාවේ උබට වඩා පු@ අමාරුවක් ඇත්තේ උන්ට. උබ මචන් දැන් කරන්න තියෙන්නේ, 



අපරාදෙ බන් මගෙ අවුරුදු 5 මට දුක ඒක ගෑන

මේකයි මචන් කෙල්ලෙක් අපිව දාල ගියානම්, කෙල්ලටම බැන බැන ඉන්නේ නැතුව, පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ අයි ඒ කෙල්ල දාල ගියේ කියල, විශේෂෙන්ම අවුරුදු පහක් වගේ කාලයක් උබත් එක්ක හිටපු කෙනෙක් නිසා එයා යන්න හේතුව පොඩ්ඩක් අවංක හිතෙන හිතල බලපන්, කෙල්ල වෙනස්වෙන්න පටන් ගත්තු කාලේ ඉඳල කල්පනා කරපන් එකී වෙනස් වෙනද උඹේ මොකක් හරි වෙනස් වීමක් හැසිරීමකුත් බලපෑවද කියල,
එහෙම බලල උඹේ වරදක් දැක්කොත් එක හදා ගෙන වෙන කෙනෙක්ට ලන්වෙයන්. ගිය කෙනා ගැන දුක් වෙන්න එපා, එයා ආපහු ආවත් ආයේ ලං කරගන්නත් එපා, මොකද එක පාරක් යන්න පුළුවන් කෙනා ආයේ පාරක් යන්න ඉඩ තියනවා.
තව දෙයක් මචන්, එක කෙල්ලෙක් කල දීට ගෑනු සංහතිය දිහාම වපර අහිං බලන්න එපා, උඹේ ජීවිතේට ආයේ ලංවෙන කෙල්ල දිහත් හැම වෙලේම වපර අහිං බලන්නත් එපා, ඒ වගේම අවුරුදුපහක් තිස්සේ උඹ මේ ගනු ළමයාගෙන් ලැබුවා දේවල් ඒ කෙනාගෙන් හොයන්නත් එපා.
උඹ ගැන බලද්දී මට හිතෙනවා උඹ මද්ය්ම පාන්තික පවුලක කෙනෙක් නොවන බව, ඒක නිසා ආයේ කෙනෙක් ජීවිතේට ලන්කරගනිද්දී කලබල නොවී හොඳට හොයල හිතල බලල තීරණයක් ගනින්, ඒ වගේම උඹේ වයස ගැනත් හිතපන්, වයස වැඩි කෙනෙක්නම් 30+ ඒ විදියට තරුණ කෙනෙක්නම් 20+ ඒ විදියට හිතල වැඩ කරපන්.
නෑ බන් ඌ අහින්සක පොඩි එකෙක් කෙල්ලට වඩ අවුරුදු 2ක් බාලයිubata wada hoda thanaka inna ekek ekkada affair eka ginigin thiyanne? ehenam atha arapan.
samahara wita uu rawattagaththa wenath puluwan. ehema scene uth wenawa![]()
Holly shit ban.....!!! 5 Years???? අම්මෝ කොහොමද බන් උඹ හිත හදා ගත්තේ...?? මට නම් හිතා ගන්නත් බෑ. anywy මම දන්න කියන අයට කියලා බලන්නම් මචන්.dnt wry බඳින්න කලින්ම වෙන් උන එක. උඹට හොඳ කෙල්ලක් ලැබෙයි සහෝ.![]()
අයෙ ඒකෙල්ලව මගෙ ලගට ගන්න බෑ බන් ඕක මට අහු උනානම් මම සමා ව දීල මගෙ ලගට ගනී ඒත් මේක අහු උනේ අපේ අම්මිගෙම අතට... ඒක නිසා ඒකනම් කොහොමත්ම කරන්න බෑපට්ට scene එකනේ බන්.මෙහෙමයි මචන්. උබ නෑදෑයෝ ගෙවල් ළඟ උන් කියන ඒවා care කරන්න යන්න එපා. මේ වෙලාවේ උබට වඩා පු@ අමාරුවක් ඇත්තේ උන්ට. උබ මචන් දැන් කරන්න තියෙන්නේ,
1. කෙල්ල ඒ කරපු වැරැද්දට සමාව දීලා එකී උබේ ලගට ආපහු ගන්න. ( එක එචචර හොද දෙයක් නම් නෙමේ)
2. තව 1 year තියෙන නිසා ඒ කාලේ ඇතුලත වෙන කෙල්ලෙක් හොයාගෙන උබ කලින් booked කරපු තැන් වලම වැඩේ කරන්න.
3. වෙන එකෙක්ට උබ booked කරපු දේවල් transfer කරලා හොද කෙල්ලක් නිවාඩු පාදිවේ හොයාගන්න.
මොනා උනත් උබ ඔලුව කෙලින් තියාගෙන වැඩ කරපන්. එක තමා වැදගත්ම දෙය.
වටේ පිටේ උන් කියන කිසි දෙයක් උබ ගණන් ගන්න එපා.
දුක් වෙන්න එපා මචන්.. උබට ඉක්මනටම අරකිට වඩා සියදහස් ගුණයක් හොද කෙල්ලක් ලැබෙයි බන්..
Time heals everything මචන්..![]()
අවුරුදු පහක් හිටපු කෙනා මෙහෙම කරාම හදිස්සියෙන් බදින්න ගියොත් ඒකෙනා මොනාකරයිද බන්
yako mekiwa ahe idan patta gahanna epai.
Eth wadak na ne banz.ganan ganna epa kollo.uba beruna kiyala hitha ganin

