බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    මෙන්න බූට්.

    වෙට්ට පාසියක් නේ යකෝ. උඹ බේරුනා කියලා හිතාගනින් පුතේ

    බම්ප්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් සහෝ හොටෙල් බුක් කලේ දැන් මාස තුනකට කලින්, ඒත් එයා දැන් මාස දහයක ඉදන් වෙනින් එෆයාර් එකක් ගෙනිහින්
    පුදුම කෙල්ලො තමා බං අදකාලෙ ඉන්නෙ..
    කණගාටුයි මචං උඹට වෙච්චි සිද්ධියට..

     

    Amila dinush

    Junior member
  • Aug 15, 2013
    36
    1
    8
    Kanagatui yaluwa. Godak apsat lesatama. Ape aiyatath oya wage seen ekak thama une. Aiyage gf ape gamemai. Aurudu 4 ka love ekak. Awasaneta kella aiyata town ekata gihin ennam kiyala cl kare. Eda town yanawa kyla eki wena ekek ekka penala giya ban. Ape ekawa beragaththeth maara gemak dela. Thawath u apsat inne bna. Eki hinda ape ekata anagathema nethiuna sahoo.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    එක මකුණෙක් කෑවට මකුණු සංහතියම පලි නෑ සහෝ.. :no::no:

    udaharanaya waradiy.
    mokada hama makunama eka wage, maha jara sattu jatiyak. dubai wala samahara apartments wala innawa,. eeya.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මල කෙලියක් නේ බන් උබට වෙලාතියෙන්නේ... :shocked: උබ හෙන කට්ටක් කාගෙන වෙන්නඇති ඔයවගේ සීදේවි කෙල්ලෙක් සෙට් කරගත්තේ :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    sorry bro :sorry:

    අපෙ වෙඩින් එකක් තියනවා හැබැයි නුවර ගන්න ඉන්නෙ.
    මේ සතිය ඇතුලත යන්න ඉන්නෙ හොටේල් එකක් බුක් කරන්න :)
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ganu nisa mata and mage friends la tat problems awilla tiyenawa bn.
    dan nam mcn mata wadiya love ekak hitenne naha gaanu kerehi. mage business ekata tamai wadiyenma love ))))
     

    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    aththatama dukai saho wechcha deyata.... eaka deyak gana sathutui... uba ea patta wesi gen galauna eka gana..... ooona ekek oona deyak kiyapuwawe... ube age allenne nane eawa... uba eawa ganan ganna epa....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :shocked: හුටා..... මාර සීන් එකනේ.... ඉක්මනට වෙන එකක් සෙට් කරන් ඔය දවසෙම වෙඩිම ගනින්..... :P
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    uba hitha hadagena ohoma kiyana ekat loku deyak.uba hoda kellek set wei ban. try karapan. wedding eka dawase nogihin danma giya eka hoda....