uba marry karanda yanna ne machnපැටියා;15728761 said:sorry bro
අපෙ වෙඩින් එකක් තියනවා හැබැයි නුවර ගන්න ඉන්නෙ.
මේ සතිය ඇතුලත යන්න ඉන්නෙ හොටේල් එකක් බුක් කරන්න![]()

uba marry karanda yanna ne machnපැටියා;15728761 said:sorry bro
අපෙ වෙඩින් එකක් තියනවා හැබැයි නුවර ගන්න ඉන්නෙ.
මේ සතිය ඇතුලත යන්න ඉන්නෙ හොටේල් එකක් බුක් කරන්න![]()

uba marry karanda yanna ne machn![]()

ah mama hituwa uba wadima kiyala ela elaපැටියා;15728918 said:නෑ මචං අක්කගෙ වෙඩ්න් එක.
මට ඉතිං වෙඩින් එකක් කියල ලොකුවට කරන්න තියෙන්නෙ ඕක තමා![]()
ඔව් සහෝ හොටෙල් බුක් කලේ දැන් මාස තුනකට කලින්, ඒත් එයා දැන් මාස දහයක ඉදන් වෙනින් එෆයාර් එකක් ගෙනිහින්

සහෝ.. එයා බදින්න ගිහින් තියෙන්නෙ කෙල්ලෙක්ව..
ඔයා වගේ එළදෙනෙක්ව හරි කිකිලියක්ව හරි නෙවෙයි....
කුප්ප කථා කියන්න එපා ප්ලීස්

ඉස්සර තමයි අම්මලා කෙල්ලොන්ට හොද කොල්ලෙක් හෙව්වේ.. අමාරුවෙන් හරි හොයාගත්තා හැබැයි.... දැන් කාලේ අම්මල කොල්ලන්ට හොද කෙල්ලෙක් හොයන්නේ.. මලාට හොයාගන්න නෑ..
උබට වරදින්නේ නෑ කොල්ලා.. උබ වරදක් කරලා නෑනේ... ( මම හිතන හැටියට.. ) උබේ පිනකට තමයි දැන් හරි ඕකි ගැන ඇත්ත දැනගත්තේ.. ඒ ගැන සතුටු වෙයන්. නැති උන දේවල් ගැන අමතක කරලා ජිවිතේ ඉස්සරහට පලයන්.. ගුඩ් ලක්.
හොටෙල් වැඩේට bump/..
මේ දවස් වල එලකිරිය පැත්තේ අවොත් අහන්න වෙන්නේ boot scene
..මේ දවස් වල එලකිරිය පැත්තේ අවොත් අහන්න වෙන්නේ boot scene
අනේ මන්ද, මාත් බාගෙට අතරමං වෙලා ඉන්නේ බං..
උබට උන දේ ගැන දුකයි.
වැරදි කරපු මිනිස්සුන්ට ඒවා අයෙත් කවදා හරි ලැබෙනවා බං..

මේ දවස් වල එලකිරිය පැත්තේ අවොත් අහන්න වෙන්නේ boot scene
අනේ මන්ද, මාත් බාගෙට අතරමං වෙලා ඉන්නේ බං..
උබට උන දේ ගැන දුකයි.
වැරදි කරපු මිනිස්සුන්ට ඒවා අයෙත් කවදා හරි ලැබෙනවා බං..