බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,841
    1,459
    113
    Colombo
    පැටියා;15728761 said:
    sorry bro :sorry:

    අපෙ වෙඩින් එකක් තියනවා හැබැයි නුවර ගන්න ඉන්නෙ.
    මේ සතිය ඇතුලත යන්න ඉන්නෙ හොටේල් එකක් බුක් කරන්න :)
    uba marry karanda yanna ne machn:):):)
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,841
    1,459
    113
    Colombo
    පැටියා;15728918 said:
    නෑ මචං අක්කගෙ වෙඩ්න් එක.
    මට ඉතිං වෙඩින් එකක් කියල ලොකුවට කරන්න තියෙන්නෙ ඕක තමා :)
    ah mama hituwa uba wadima kiyala ela ela
    11.gif
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔව් සහෝ හොටෙල් බුක් කලේ දැන් මාස තුනකට කලින්, ඒත් එයා දැන් මාස දහයක ඉදන් වෙනින් එෆයාර් එකක් ගෙනිහින්

    Ammata $%@#$ :growl::growl::growl:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,976
    113
    tracing Geo-location.. ... ...
    ඉස්සර තමයි අම්මලා කෙල්ලොන්ට හොද කොල්ලෙක් හෙව්වේ.. අමාරුවෙන් හරි හොයාගත්තා හැබැයි.... දැන් කාලේ අම්මල කොල්ලන්ට හොද කෙල්ලෙක් හොයන්නේ.. මලාට හොයාගන්න නෑ..

    උබට වරදින්නේ නෑ කොල්ලා.. උබ වරදක් කරලා නෑනේ... ( මම හිතන හැටියට.. ) උබේ පිනකට තමයි දැන් හරි ඕකි ගැන ඇත්ත දැනගත්තේ.. ඒ ගැන සතුටු වෙයන්. නැති උන දේවල් ගැන අමතක කරලා ජිවිතේ ඉස්සරහට පලයන්.. ගුඩ් ලක්.

    හොටෙල් වැඩේට bump/..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සහෝ.. එයා බදින්න ගිහින් තියෙන්නෙ කෙල්ලෙක්ව..
    ඔයා වගේ එළදෙනෙක්ව හරි කිකිලියක්ව හරි නෙවෙයි....
    කුප්ප කථා කියන්න එපා ප්ලීස් :sorry:

    මැරිය වේ@ :growl:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඉස්සර තමයි අම්මලා කෙල්ලොන්ට හොද කොල්ලෙක් හෙව්වේ.. අමාරුවෙන් හරි හොයාගත්තා හැබැයි.... දැන් කාලේ අම්මල කොල්ලන්ට හොද කෙල්ලෙක් හොයන්නේ.. මලාට හොයාගන්න නෑ..

    උබට වරදින්නේ නෑ කොල්ලා.. උබ වරදක් කරලා නෑනේ... ( මම හිතන හැටියට.. ) උබේ පිනකට තමයි දැන් හරි ඕකි ගැන ඇත්ත දැනගත්තේ.. ඒ ගැන සතුටු වෙයන්. නැති උන දේවල් ගැන අමතක කරලා ජිවිතේ ඉස්සරහට පලයන්.. ගුඩ් ලක්.

    හොටෙල් වැඩේට bump/..

    thankx brother
     

    manjula009

    Well-known member
  • :sorry: මේ දවස් වල එලකිරිය පැත්තේ අවොත් අහන්න වෙන්නේ boot scene
    අනේ මන්ද, මාත් බාගෙට අතරමං වෙලා ඉන්නේ බං :oo:..
    උබට උන දේ ගැන දුකයි.
    වැරදි කරපු මිනිස්සුන්ට ඒවා අයෙත් කවදා හරි ලැබෙනවා බං..​
     

    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    :sorry: මේ දවස් වල එලකිරිය පැත්තේ අවොත් අහන්න වෙන්නේ boot scene
    අනේ මන්ද, මාත් බාගෙට අතරමං වෙලා ඉන්නේ බං :oo:..
    උබට උන දේ ගැන දුකයි.
    වැරදි කරපු මිනිස්සුන්ට ඒවා අයෙත් කවදා හරි ලැබෙනවා බං..​

    :yes::yes:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    :sorry: මේ දවස් වල එලකිරිය පැත්තේ අවොත් අහන්න වෙන්නේ boot scene
    අනේ මන්ද, මාත් බාගෙට අතරමං වෙලා ඉන්නේ බං :oo:..
    උබට උන දේ ගැන දුකයි.
    වැරදි කරපු මිනිස්සුන්ට ඒවා අයෙත් කවදා හරි ලැබෙනවා බං..​

    ඒක ඇත්ත බං..මේ කාලෙ හරිම කුජීතයි :(
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    eka deyak gana mata sathutui ban.. e ube courage eka.... jeewithe duka jayaganna wena magak naha... ubata dawasaka waradinne na... all da best...
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Ado machan, thread ekata reply kare hadisiyata,mama danui ban dakke meka uba dapu ekak kiyala..kiyapan oki kauda kiyala?? uba 5 years love karapu ekiyak nam mama nodanna ekak wenna bane..fuck this, machan kiriya uba beruna kiyala hithaganin..oki ubawa badala pita giya nam kauruth kiyai ube aulak nisa kiyala..dan eki ekige wesakama pennala thiyenawa ne.. ammapa dukai machan sirawatama...ubata hoda pawlaka hoda kellek labenna kiyala mama prarthana karanawa machan...thawa ube wayasath thiyenawa ne ban...
     
    Apr 30, 2012
    583
    40
    0
    `machan kohen hari kellek set karan marry karapan edatama, ubata wela thiyenne jarama scene ekak , but worry wenna epa machan ohomma thamai manusssa jeevithe !
     
    • Like
    Reactions: ela