චමල් ඔලුව තෝන්තුවුණා මේක කියවල නම්......
මම උඹව ටිකක් හරි දන්න නිසා...........
හොදම දේ කාලය.....ටිකක් ඉදපං හිත නිදහස් වෙනකං.....
අනික ඔය කොටු පනින රිලව් දෙන උපදෙස් එහෙම පිළි පදින්න එපා උඹ, මම දැක්ක එහෙම එකෙක් දාල තියනව හෙන පොර ටෝක් එකක් රිප්ලයි එකට....සත්තු අදුන ගනින් කලින් ම..පිරිමි-ගෑණු දෙපක්ෂෙම...
නම්බර් එක පීඑම් කරපං මලේ, කතා කරන්න ඕනෙ උඹට.......


ලොකු දෙයක් අයොය මේ රීප්ලයි එකම නම්බෙර් එක පී.එම් කරන්නම් අයියෙචමල් ඔලුව තෝන්තුවුණා මේක කියවල නම්......
මම උඹව ටිකක් හරි දන්න නිසා...........
හොදම දේ කාලය.....ටිකක් ඉදපං හිත නිදහස් වෙනකං.....
අනික ඔය කොටු පනින රිලව් දෙන උපදෙස් එහෙම පිළි පදින්න එපා උඹ, මම දැක්ක එහෙම එකෙක් දාල තියනව හෙන පොර ටෝක් එකක් රිප්ලයි එකට....සත්තු අදුන ගනින් කලින් ම..පිරිමි-ගෑණු දෙපක්ෂෙම...
නම්බර් එක පීඑම් කරපං මලේ, කතා කරන්න ඕනෙ උඹට.......
mekai machan umbata oya date ekatama wedding eka thiyana ekek hoya ganna wenawa. naththan hotel eke manager ta katha karala balapan podi ganak hari refund ganna.
kellath hotel ekak book kalada naththan dennama ekata wedding eka witharak gannada hitiye homecoming nathuwa?
aiyoooooooooo salliiiiiiiiii ..!
kalin galawenna labichcha eka gana sathutu weyan.
edata ethana EK eke ewunta partiyak deepan, ona nam gana tikak cover wenna hat collection ekak damu
athal eke indapan machan.
ඇත්තටම දුකයි මචන් වුන දේට.![]()
උඹට මම එකක් කියන්නම්, කැමති නම් පිලිගනින් මචන්.
…ඔන්න බලපන් ගොඩාක් දුරට ඔය ගෑනි වරද්දගෙන අයෙත් උඹව හොයාගෙන එයි, වහ බොන්න හදයි. ඒත් උඹ අනේ පව්නේ , මම අවුරුදු පහක් ආදරය කරපු රෝස මලනේ.. අන්න එහෙම කියල පුතේ ඉරාගත්ත පු* නැවත් ඉරාගන්න මට්ටමට වැඩ කරන්න එපා.
…යකෝ අපියි බං පිරිමි, ගෑනු කියන්නේ කිසි දෙයක් කරගන්න බැරි ජාතියක්(හැමෝම නෙමෙයි, ගොඩාක් අය) උන්ට බැහෑ තනියම ජීවත් වෙන්න, ඉතින් යකෝ මම උඹට කියන්නේ පිරිමි කම තුට්ටු දෙකට දාලා අයේම ඔය කෙල්ල ආවොත් ප*යකට වත් ගනන් ගන්න එපා!
…
…ගෙදර ඉන්න අම්මා වෙනුවෙන් මැරියන්, පව් නෑ යකෝ,
…ඒත් කොහෙවත් යන ගෑනියක් වෙනුවෙන් පිරිමි කම නැති කරගන්න එපා!
අද තමයි හරියට ත්රෙඩ් එක කියවන්න හම්බුනෙ ... උඹ 89 නෙ ... කළබල වෙන්න දෙයක් නෑ ... නෑදෑයො ගැනනම් හිතන්නවත් දෙයක් නෑ ... මෙතන ඇත්තටම ලැජ්ජ වෙන්න ඕන උඹත් නෙවෙයි උඹට මේ වැඩේ කරපු කෙනා ...
take a break![]()
මේ කාලේ කොහොමද ඕයි කෙල්ලෝ විශ්වාස කරන්නේ
ස්තූතීWechcha deta mata kanagatui.