බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ

ඔය ස්තාවරයේම දිගටම ඉන්න, ආදරය කියන්නේ මුලු ජීවිතයම නෙමෙයි බන්, ජීවිතයෙන් කොටසක් විතරයි..... උඹ ඔයින් බේරුනා මදැයි , කොහොමද බැදලා මාසෙකින් වගේ වෙන එකෙක් එක්ක පැනලා ගියා නම්, උඹ දන්නවානේ බං එතකොට මිනිස්සු කියන කතා,
…අක නිසා දැන් උඹ ඔය කන නෝන්ඩිය සැපයි!

…good luck machan!

watina kathawa aye nam merenawa kiwwath epa ma thama
 

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
කියන්න දාහක් දේවල් තිබ්බත් මොකුත් නොකියා ඉන්නම් මචන්. උබ හිතන්න එපා උබට විතරයි ඔහොම දෙයක් උනේ කියලා.. උබට අවුරුද්දක් තියාලා වේච්ච දේ මට උනේ මාස 3ක් තියලා.
ammata hudu :sorry::sorry::sorry::sorry::sorry:
 

nishu112

Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    මචන්ල උබල ලබන අවුරුද්දෙ බදින්න හිතන් ඉන්නවනම් උබලට වාසියක් කරන්නයි යන්නෙ

    මම මගෙ වෙඩින් එකට ලබන අවුද්දෙ මැයි මාසෙ 15 කොලබ තරු හෝටකයක් බුක් කලා සහ ප්‍රසිද්ද ස්ටූඩියෝ එකක් බුක් කලා ස්ටොරි බුක් එකට
    හෝටලයෙන් මට 10% ඩිස්කවුට් එකක් සහ කෝකේජ් ෆ්‍රී කරල දුන්න අයියගෙ වෙඩිම ගත්තෙත් ඒකෙ නිසා..
    අන්තිම්මටන් කෙල්ල මට බුට් එක තිබ්බ ඒක නිසා හොටෙල් එක සහ ස්ටූඩියෝ බුකින් එක අවශය කෙනෙකුට මම දෙනව (නිකන් නෙමේ)

    හොටෙල් එකට 50,000 ඇඩ්වාන්ස් ගෙවල තියෙන්නෙ ඒක 45,000 දෙනව (මේකෙ වාසිය ඩිස්කවුන්ට් එක 200කට බුක් කරල තියෙන්නේ)
    ස්ටූඩියෝ එකට 20,000 ගෙවල තියෙන්නෙ ඒක 15,000 දෙනව (සම්පූරන ගාන 145,000)


    Serious nan full details PM karapan machan. Yaluwekge wedding ekak plan karanawa next year mid. ekai
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    නෑ බන් ඒකිට හාර්ට් කේස් එකක් තියන්ව ඩොක්ටර්ස් ල කියල තියෙන්නෙ 27 වගේ වෙද්දි ලමයෙක් හදන්න නෑත්නම් අමාරුවෙයි කියයල ඒකයි ලබන අවුරුද්දෙ බදින්න හිටියෙ
    oya itin amaru wune
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ammo :(

    kanagatui saho :( aththa kiwwath wage wasa lajjawa :( kamak na hama dema wenne minissuntane :)

    jaya wewa :D karana kiyana hama dema sarthaka wewa :)
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    සමහරවිට උඹ ලොකු කරදරේකින් නිදහස් උනා වෙන්නත් පුළුවන් :P:dull:
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඔව් සහෝ හොටෙල් බුක් කලේ දැන් මාස තුනකට කලින්, ඒත් එයා දැන් මාස දහයක ඉදන් වෙනින් එෆයාර් එකක් ගෙනිහින්

    wtf උබනම් අවංක වැඩිද මන්දා............

    මුලින්ම ලිදේ ගැබුරට කබේ දිග ඇතිද කියල බලලා එවර වෙලා ඕවා බූක් කරානම් ඉවරනේ....
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    අඩෝ මචන් මේ කතාව දැක්කම මාර විදියට දුක හිතනවා බන් .