බදින් නෑ කියන අදහසේ ඉන්න උන් පොඩ්ඩක් මේව ගැනත් සැලකිලිමත් වෙන්න..ප්ලෑන් එකක් තියගාන්න මේ මොන අවස්තාවක උනත්, ප්රශ්න අවත් ඒවට ෆේස් කරලා ගොඩදාගන්නේ කොහොමද කියලා..උබලගේ ගට් එක නැති කරන්න මේවා දානවා නෙමේ..වෙන්න පුලුවන් දේවල් මේවා..පෙරසුදානම වැදගත්
සිරාවට හැම මිනිහටම දෙවියෝ හුත්තයි පයියයි දෙකම දුන්න නම් මේ මොකුත් ප්රශ්න නෑ නේ.![]()
කොච්චර වැඩ තනියම කරගත්තත් හුකාගන්න එක බැරි හැටි විතරක් ගෑනියෙක් නැතුව
correct...read the book from Rasika Jayakody on this topic. very interestingඕක දැන් ලංකාවේ අයට බලපෑවට සමහර රට වලට විවාහ නොවී ඉන්න එක බලපෑවේ 1990 වගේ ඉදං. ඒ වගේ කාලේ ඉදන් ගොඩක් අය ජොබ් එක කරලා තනියෙම හිටියේ.
ලංකාවේ නං මේ මෑත අවුරුදු කීපයක තුල තමයි ඕක ෆෙමස් උනේ.
ඕක එක්කෙනෙක්ට විතරක් බලපාන දෙයක් නෙමෙයි. සැහෙන දෙනෙක්ට ආසන්න වසර වල බලපාන දෙයක්. සමහර විට වැඩිමහල් වයසේදී විවහා වීම, වැඩිහිටයන්ට නවාතැන්් ගන්න පුළුවන් ස්ථාන ගුණාත්මක ලෙස ඉහලා යාම, වැඩිහිටියන් බලාගන්නා අය වැඩිවීම වගේ දේවල් වෙයි.
කොයි දේවත් ලොකුවට හිතන්න එපා.
දැන් කරන්න තියෙන දේ උපරිමෙන් කරන්න. දැන් කෑම කනවා නං වෙන ඒවා හිතන්නේ නැතුව තමුන් කන අන්තිම කෑම වෙලා වගේ එකේ රස විඳමින් කන්න.
![]()
බදින් නෑ කියන අදහසේ ඉන්න උන් පොඩ්ඩක් මේව ගැනත් සැලකිලිමත් වෙන්න..ප්ලෑන් එකක් තියගාන්න මේ මොන අවස්තාවක උනත්, ප්රශ්න අවත් ඒවට ෆේස් කරලා ගොඩදාගන්නේ කොහොමද කියලා..උබලගේ ගට් එක නැති කරන්න මේවා දානවා නෙමේ..වෙන්න පුලුවන් දේවල් මේවා..පෙරසුදානම වැදගත්![]()
මේක නම් ඇත්ත.මට අනුව නම් කෙනෙක්ව බඳින්න ඕනෙ සිරාවටම එයා නැතිව බැහැ වගේ දැනෙනවා නම්, අරක මේක හංගන් නැතිව ඕන දෙයක් කියන්න පුළුවන් තරමට විශ්වාසවන්ත නම්, බොරු ego ගේම් ගහන්න වෙන් නැත්තම්, කොටින්ම වෙන මොන ප්රශ්නෙ අාවත් එයා මට ඉන්නවනෙ කියල අවංකවම හිත හදාගන්න පුළුවන් නම්, සහ වැදගත්ම දේ එ්ක එහෙම හැමදාම පවතිනවා නම් විතරයි.