බදියුදීන් අත්අඩංගුවට

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    හිටපු ඇමතිවරයකු වන රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

    මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සහ රාජ්‍ය මුදල් අවභාවිතාව චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගන්නැයි දැනුම් දී ඇත.

    2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ලංගම බස් රථ යොදාගෙන ඡන්ද දායකයන් පුත්තලමේ සිට මන්නාරම දක්වා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් වන විමර්ශණයකට අදාලව මෙම නියෝගය කර ඇත.

    අධිකරණයක් මගින් වරෙන්තු ලබා ගනිමින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නැයි දන්වා ඇතැයි නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    ඕකා අල්ල ගන්න කලින් ඇවිත් බාර වෙනවා.. :lol:
    එතකොට Live Video Breaking News නෑ..
    කොහොමද උගේ මොලේ :lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දාහක් වැරදි කරපු එකෙක්ව ඇයි මේ සූපින් හේතුවක් දාගෙන ඇතුලට ගන්නේ...... අන්තිමේ වෙන්නේ රවී කරුණානායකලා වගේ වීරයෝ වෙලා එළියට ඇවිත් සියල්ලෙන් නිදහස් සුදනෙක් වෙන එක විතරයි.....
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දාහක් වැරදි කරපු එකෙක්ව ඇයි මේ සූපින් හේතුවක් දාගෙන ඇතුලට ගන්නේ...... අන්තිමේ වෙන්නේ රවී කරුණානායකලා වගේ වීරයෝ වෙලා එළියට ඇවිත් සියල්ලෙන් නිදහස් සුදනෙක් වෙන එක විතරයි.....

    අපෙන්ද අහන්නෙ?😂😂
     
    • Haha
    Reactions: Smartm

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දාහක් වැරදි කරපු එකෙක්ව ඇයි මේ සූපින් හේතුවක් දාගෙන ඇතුලට ගන්නේ...... අන්තිමේ වෙන්නේ රවී කරුණානායකලා වගේ වීරයෝ වෙලා එළියට ඇවිත් සියල්ලෙන් නිදහස් සුදනෙක් වෙන එක විතරයි.....

    ඕක තමයි වෙන්නේ අන්තිමට ....පුදුම ගේම් ගැහිල්ලක් මේක.....
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    :lol:

    DcwRKuz.png
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,293
    1
    13,188
    113
    Gotham City
    " අහ් අපෙ කල්බ් එකෙ පෙන්ඩින් මෙම්බර්ෂිප් එකක් "

    ~මීට ගසා ,එරොසන් ,නික්ජොෂ් සහ නාථ සැර් ~
     
    • Haha
    Reactions: Smartm

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    දාහක් වැරදි කරපු එකෙක්ව ඇයි මේ සූපින් හේතුවක් දාගෙන ඇතුලට ගන්නේ...... අන්තිමේ වෙන්නේ රවී කරුණානායකලා වගේ වීරයෝ වෙලා එළියට ඇවිත් සියල්ලෙන් නිදහස් සුදනෙක් වෙන එක විතරයි.....
    රවී කරුණානායක athuleney. Koi kaaley indalada. Anda anda athi.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උඹ හිනා වෙන්නේ රනිල් ස ගේ නීතිපතිට .....

    20 සාධාරණීකරණය වෙනවා නේද ? ;-)
    මුලින්ම නිතිපතිට පුළුවන් වෙන්නේ චොදනා ගොනුකරාට පස්සේ ක්‍රියාත්මක වෙන්න.
    චෝදනා ගොනු කරන්නේ පොලිසියෙන්. පොලිසියෙන් චෝදනා ගොනුකරේ බස් ප්‍රශ්නේට. ඉතින් නිතිපතිගේ වැරැද්දක් නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,769
    1
    58,014
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාටලීට නඩු දැම්මෙ බයිසිකල්කාරය හප්පුව කියල. එහෙම නැතුව ටෙන්ඩර් වලින් ගැහුව හොරාකෑව කියල නෙවෙයි. රාජිතටත් එහෙමයි. උන් ඕවගෙන් නිදහස් වෙනව කිසි ගේමක් නැතුව