බදුර්දීන් ට කෑලේ වවන්න කියලා නේද

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    boru kiyanna epa ban, oya naduwa adenawa, hethuwa, kalinma bhadudin kiuwa oka kapanna permission dunne basil (10%) kiyala. a nisa naduwa wedak wenne ne
     
    • Like
    Reactions: malakadss

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,815
    113
    ටයිටල් එක නන් පට්ට. තීන්දුව කියවලම බලන්න වෙනව මොකද්ද ඇත්හටම කියන්නෙ කියල.
     
    • Like
    Reactions: malakadss

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    විල්පත්තු අභය භුමියේ කල්ලාරු බිම් ප්‍රදේශය එළිපෙහෙළි කිරීම නීති විරෝධී බවට අභියාචනාධිකරණය තීරණය කරනු ලැබුවා.
    ඒ එම භුමි ප්‍රදේශයේ අක්කර සිය ගණනක් එළිපෙහෙළි කිරීම නීති විරෝධි බවට ප්‍රකාශ කරන ලෙසට පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරනු ලැබූ පෙත්සමකට අදාළ තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින්.
    එම නියෝගය නිකුත් කරමින් අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් හට නියෝග කරනු ලැබුවේ සිය පෞද්ගලික මුදලින් එළිපෙහෙළි කළ කල්ලාරු භුමි ප්‍රදේශය යළි වන වගාව ඇති කරන ලෙසයි - NETH
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    විල්පත්තු අභය භුමියේ කල්ලාරු බිම් ප්‍රදේශය එළිපෙහෙළි කිරීම නීති විරෝධී බවට අභියාචනාධිකරණය තීරණය කරනු ලැබුවා.
    ඒ එම භුමි ප්‍රදේශයේ අක්කර සිය ගණනක් එළිපෙහෙළි කිරීම නීති විරෝධි බවට ප්‍රකාශ කරන ලෙසට පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරනු ලැබූ පෙත්සමකට අදාළ තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින්.
    එම නියෝගය නිකුත් කරමින් අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් හට නියෝග කරනු ලැබුවේ සිය පෞද්ගලික මුදලින් එළිපෙහෙළි කළ කල්ලාරු භුමි ප්‍රදේශය යළි වන වගාව ඇති කරන ලෙසයි - NETH
    Respect all involved ❤
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Kukahaka Lapaya kiyai Muslim janathawage ekama NAYAKAYAWA nathi karanna epa kiyala . Me anduwa Muslim nayakayanta hiri ara karanawa kiyla 😡😡😡
     
    • Like
    Reactions: malakadss

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ඕවායෙ පදිංචි වෙලා ඉන්න උන් ඉන්නවද? උන්ව අයින් කරනවද දන්නෑ? 🙄🙄🙄
     
    • Like
    Reactions: malakadss

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    තීන්දුව නම් හොදයි හැබැයි ඕක ක්‍රියාත්මක වෙන්නේ නම් නැ පුතේ
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    125186805_2977948592432898_139772200649708276_o.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    තීන්දුව නම් හොදයි හැබැයි ඕක ක්‍රියාත්මක වෙන්නේ නම් නැ පුතේ
    ඒත් කමක් නෑ .
    ඔහොම දෙයකට මිනිස්සු විරුද්ධ උන එක හරි කියන එක වත් ඔකෙන් ඔප්පු වෙනවා .
    තව එකෙක් ඔහොම කරන්න කලින් දෙපාරක් හිතනව

    අයිත් ඔය වගේ නඩුවක් ආවම කලින් නඩු වලට වෙච්ච දෙවල් සැලකිල්ලට ගන්නවා නෙද?
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මේ සතියේ මොකක් හරි මගඩියක් දෙනවා සුවර් බලන් ඉදපන් :yes: උන්ම කපන්න දීලා උන්ම වවන්නත් තීන්දු දෙනවා මේවගේ නාට්ටි හොඳයි මයිනගේ ලොවන පොන්න බැල්ලියෝන්ට :lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රිෂාඩ්ගේ ඇත්ත ස්භාවය සමාජය හමුවේ නිරුවත් කරන ලද්දේ අප විසිනි.එවකට බොහෝ අය රිෂාඩ්ට වචනයකුදු විරෝධී අදහස් නොදක්වන ලද්දේ එවකට ඔහුට තිබු අපමණ බලය නිසාවෙනි.
    රිෂාඩ් විල්පත්තුව විනාශ කළා යන්න මුලින්ම අපගේ අනාවරණයෙන් පසු ඔහුගේ නියම ස්භාවය අප විසින් දිගින් දිගටම තොරතුරු සාධක සහිතව හෙළිදරවු කලාහ.
    ඔහුගේ අමාත්‍යංශයේ සිදු වු දුෂිත ගනුදෙනු හා ඉස්ලාමීය ත්‍රස්තවාදයට ඇති සම්බන්ධතාවයන් පිළිබදව ද අප විසින් පොලිස් වීශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි 12 ක් දමා පැය 20යි විනාඩි 45ක් කට උත්තර දුන්නහ.ඒවායින් ඉතා කුඩා පැමිණිලි දෙකක් පමණක් දැනට විභාග වේ.
    ඒසේම 2017 වර්ෂයේ රත්මාලන සතොස ගබඩාවේ තිබි අත් අඩංගුවට ගත් හොරොවින් තොගය සම්බන්ධව වගකිව යුක්තන් කවුරුන්ද යන්න අප විසින් සමාජය හමුවේ නිරාවරණය කළ පසු රිෂාඩ් විසින් මාගෙන් කෝටි 10ක වන්දි මුදලක් ඉල්ලා කොළඹ දිසා අධීකරණයේ දී නඩුවක් ගොනු කළ අතර අද දිනයේ දී එහි නඩුව විභාග කටයුතු සිදු කරන ලදි. එහෙත් අත්අඩංගුවට ගත් හොරොවින් නඩුව ආගිය අතක් නොමැත.
    අප විසින් වීශාල කැපකිරීමක් කර මේ දුෂිතයාගේ විනාශකාරී අන්තවාදී දේශපාලනය පිළිබද සමාජයේ හෙළි දරවු නොකරමින් කතිකාවතක් ඇති නොකලේ නම් මේ වන විට අප රටේ තත්වය කෙබදු ද යන්න ප්‍රශ්නාර්ථයක් වනු ඇත.
    එහෙත් අද දිනයේ රිෂාඩ් පුනාරාගමනයේ පෙර නිමිති රටේ අනාගතයට සුභ නැති බව පැවසිය යුතු නොවේ.එනම් ඔහුගේ සහොදරයාට(මල්ලී) මීට දින දෙකකට පෙර පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩුවෙන් ඇප ලැබේ.ඊයේ ආණ්ඩුව විසින් චමල් රාජපක්‍ෂ යොදා මුට්ටිය දමා අංජනම් බැලුවේය.එය කෙසේ වෙතත් සියළු දුෂිත දේශපාලනඥයන් නිදොස් කොට නිදහස් කළද, අප යුක්තිය සාධාරණය සහ පෙළවේ උරුමය වෙනුවෙන් හෙට දිනයේදී ද සටන් වැදීමට සුදානම් බව වගකිවයුත්තන් දැන ගත යුතුවේ.

    https://www.facebook.com/anandasagarathero/