Theenduva appeal karaida dannaha.oka wawai ganja.
Eka monaata daapu ekakda?ඒක නාගානන්ද දාලා තියන එක
රක්ෂිතය එලිකිරීම, අනවසර පදිංචි කිරීම. රිෂාඩ්, බැසිල්ට විරුද්ධව දාලා තියෙන්නේEka monaata daapu ekakda?
Ado jv pissu ubata num marama ledak thiyenneKukahaka Lapaya kiyai Muslim janathawage ekama NAYAKAYAWA nathi karanna epa kiyala . Me anduwa Muslim nayakayanta hiri ara karanawa kiyla![]()
මේක ආණ්ඩුව දාපු එකක් නෙමේ. ඈපිල් උසාවියට දාපු රිට් පෙත්සමක්. ඒකෙදි වෙන්නේ පෙත්සම් කරුවන් ඉල්ලපු සහනය දෙන එක. ඒක කෙරිලා තියෙනවා. මේකට ආණ්ඩුව සම්බන්ධ නෑ. ස්වාධීන අධිකරණය සහ වෙනම පාර්ශවයක් කරපු සටනක්. ආණ්ඩුවට හොදක්වත් නරකක්වත් කියන්න මේක අදාල නෑ. මේක මත පදනම් වෙලා අපරාධ නඩුවක් දාන්න පුලුවන්ද කියන එක මම දන්නේ නෑ? හෑබෑයි එහෙම පුලුවන් කියලා කතාවක් යනවා
meka machan personal case ekak widiyata giya nisa thamai oya seen eka, ara parisara kendraya dapu naduwakne. ethakota wandi ganna witharai puluwan. dan meka base karala nithipathita case ekak file karanna puluwan ethakota daduwam niyama karanna puluwan usawiyata.wtf බන් ? නීතිය ක්රියාත්මක වෙනවා කියන්නේ ඕකටද ? කරපු වැඩේ නීති විරෝධී නං උන්ව අල්ලලා හිරේ දාන්න ඕනේ නේද ? නීතිය ගැන කිසිම අදහසක් නෑ .. ගොනා වගේ මට තේරෙන විදිහ තමයි ඔය. ගස් වවන්න ඕනේ තමයි ඒක හරි .. ඒත් දැන් බදුරුදීන් ගස් වැව්වම ඌ නිර්දෝෂී වෙනවද ?![]()
anna ehema seen ekak thama. aparada naduwak danna puluwan kiyala mm danna lawyer kenek kiwwa. wade thiyenne bn eka waganthiyakin puluwan kiyala thawa ekakin ba kiyaida danne na.මේක ආණ්ඩුව දාපු එකක් නෙමේ. ඈපිල් උසාවියට දාපු රිට් පෙත්සමක්. ඒකෙදි වෙන්නේ පෙත්සම් කරුවන් ඉල්ලපු සහනය දෙන එක. ඒක කෙරිලා තියෙනවා. මේකට ආණ්ඩුව සම්බන්ධ නෑ. ස්වාධීන අධිකරණය සහ වෙනම පාර්ශවයක් කරපු සටනක්. ආණ්ඩුවට හොදක්වත් නරකක්වත් කියන්න මේක අදාල නෑ. මේක මත පදනම් වෙලා අපරාධ නඩුවක් දාන්න පුලුවන්ද කියන එක මම දන්නේ නෑ? හෑබෑයි එහෙම පුලුවන් කියලා කතාවක් යනවා
ape nithi ehemane.Ow mata tama leda. Ahinsaka ammalage lamai University awama tyre perarala marana ubalage jvp ballonta leda naAdo jv pissu ubata num marama ledak thiyenne
oya jvp ,lapaya and kalugal kolayaka liyala chili paste tikak gala p*ke dagin. modayaOw mata tama leda. Ahinsaka ammalage lamai University awama tyre perarala marana ubalage jvp ballonta leda na![]()
Ubai kuhaka lapakotai kalugal iwara wenna kalin chili Paste gala kalugal 3 gane p*ke gahaganin nugath jvp buruwa.oya jvp ,lapaya and kalugal kolayaka liyala chili paste tikak gala p*ke dagin. modaya
"වන විනාශය නවත්තගන්න දාපු රිට් නඩුවකදි තමා ආයි වවන්න අමතර නියෝගයක් දුන්නෙ. හිරේ දාන්න ඔන්නං ඒකට අදාල නඩුව දාගන්න පුලුවං ඔය වැලපෙන අයට " මගෙ යාලුවෙක් තමා ඕක දාල තිබ්බෙ.මිනිහ ලෝයර් කෙනෙක්.wtf බන් ? නීතිය ක්රියාත්මක වෙනවා කියන්නේ ඕකටද ? කරපු වැඩේ නීති විරෝධී නං උන්ව අල්ලලා හිරේ දාන්න ඕනේ නේද ? නීතිය ගැන කිසිම අදහසක් නෑ .. ගොනා වගේ මට තේරෙන විදිහ තමයි ඔය. ගස් වවන්න ඕනේ තමයි ඒක හරි .. ඒත් දැන් බදුරුදීන් ගස් වැව්වම ඌ නිර්දෝෂී වෙනවද ?![]()

"වන විනාශය නවත්තගන්න දාපු රිට් නඩුවකදි තමා ආයි වවන්න අමතර නියෝගයක් දුන්නෙ. හිරේ දාන්න ඔන්නං ඒකට අදාල නඩුව දාගන්න පුලුවං ඔය වැලපෙන අයට " මගෙ යාලුවෙක් තමා ඕක දාල තිබ්බෙ.මිනිහ ලෝයර් කෙනෙක්.![]()
Ada rate appochcha budget eka kiyawaddi "rate nathi una wana sampatha army eka dammala nawatha athi karanawa keewa" neda? Dan munge kunu army ekada karagahanna ona? Kohomada game?කල්ලාරු කෑලි කෑපීම නීතී විරෝධීලු. උසාවි තීන්දුව දිලා බදුර් ගේ මුදල් වලින් කෑලේ වවන්න කියලා
ewa sure na... but badurdeen pay karanna oney neAda rate appochcha budget eka kiyawaddi "rate nathi una wana sampatha army eka dammala nawatha athi karanawa keewa" neda? Dan munge kunu army ekada karagahanna ona? Kohomada game?