බදුරුදින් සැඟවුන විදිය සොයාගනී

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    onna aragena, heta usawin nidahas, onna okai plan eka. ada police station ekata wela sape idi, heta usawi gihin kelinma gedara
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    මචං මටත් උබට කියලා කියවගන්න දේවල් ටිකක් තියෙනවා PM එකක් දාන්නම් :dull:
    වස්කවිද ?

    මුන්ගෙ වැඩ විවේචනය කර කර ඉන්නකොට ලැබුන පලපුරුද්දෙන් කියපු අනාවැකියක් වෙන්ට ඕනෙ
    කොයි පක්ෂෙ ආවත් ලංකාවෙ දේෂපාලනෙ කියන්නෙ ගේම් එකක්. පක්ෂෙට වහල් නොවී පැත්තක ඉදන් බලන් හිටියම පුලුවන් ඊළග ස්ටෙප් එක ගෙස් කරන්න
     
    • Love
    Reactions: lk-maare

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ඔබටත් පූර්ණ වගකීමක් සහිතව මසකට වඩා වැඩි කාලයක් සුරක්ෂිතව සැගවී සිටීමට අවශ්‍ය නම්
    Gammampila Protect & Care(නීතිඥ උපදෙස් සහිතයි)
     
    • Haha
    Reactions: Anatha sinhalu