බදුල්ලේ නාන පොට්? බදුල්ල, දෙමෝදර, ඇල්ල, වැල්ලවාය පැති වල නාන්න ආරක්ෂිත, යන්න පහසු නාන පොට් තියෙනවාද? දන්න තැන් තියෙනවා නම් කියන්නකො...